Thursday, September 26, 2013

ගෙදර ෆොඩියට මියුසික් ලැබ් එකක් ෆටන් ගැනීමට බුවාගෙන් අලුත්ම FL.Studio Producer Edition 11.0.3. වැඩ කෝටියයි.. ලොවෙත් ෆට්ටයි..


බු හා හා කොල්ලනේ. . . ඕන් ඉතින් බුවා අදත් ආවා කියහන්කෝ බ්ලොග් එක පැත්තේ ඈ. . . දන්නවානේ ඉතින් බුවාගේ විවේක කාලේ උබලාට යහපත් කොරන්නනේ බුවත් බලන්නේ. . . ඔන්න ඒ හින්දාම බුවා අදත් ලියන්න හිතුවලු ඇ පෝස්‍ටුවක් ඩෝන් ගාලා. . .

ඉතින් කොල්ලනේ බුවා බ්ලොග් එකේ සක්මන් කොරද්දී බුවා දැක්ක දෙයක් තමා උබලාගේ වැඩි කැමැත්ත අලුතෙන් එන ගැජමැටික්ස් වලට කියලා. . . බුවත් එහෙමනේ. .  මොනවා හරි කුනුගොඩකින් යහපතක් වෙනවානම් අම්මෆා ඒක බුවා බ්ලොග් එකට දානවා ඕන්. . අය දෙකක් නෑ. . . ඒකට බුවාගේ බ්ලොග් රසිකයොත් කැමති කියලා බුවා ලොවෙත් දන්නවා ඈ. . 

ඕන් ඉතින් බුවා සයිබර් අවකාශයේ හුදෙකලා සක්මනක යෙදෙද්දී බුවාට තවත් අලුත් අයිටම් එකක් හම්බුනා කියහන්කෝ. . . මේ තමා FL.Studio Producer Edition එකේ අලුත්ම වර්ශන් එක. .මියුසික් කොරන අපේ අයනම් මේ සොෆා ගැන දන්නවා ඇතිනේ. . .අය ඉතින් කියලාම වැඩක් නෑ. . ලොවෙත්ම ලොවෙත් ෆට්ට. . . බුවා මේකේ පරන වර්ශන් එකක් තමා මෙච්චර කල යූස් කොරේ. . බුවා මියුසික් ගැන මෙලොව හසරක් දන්නේ නැතිව මේකෙන් ෆට්ට සින්දු හිටන් හැදුවා. . දැන් කියන්න එෆා ඕන් "මචන් එකක් අප්ලෝඩ් කොරහන්කෝ කියලා" බු හා හා. . .ඒවා ඉතින් බුවාට ෆට්ට උනාට උබලාටනම් ෆට්ට වෙන්නේ නෑ එකෙන්ම. . හා හා ඒවා වැඩක් නෑ. .දැන් ඉතින් ලැස්ති වියන්කෝ බුවත් එක්ක ගෙදර මියුසික් ලැබ් එකක් අටවා ගන්න. . 

ඉතින් මේක තමා FL.Studio 11.0.3  මේ අවුරුද්දේ ආව අලුත්ම වර්ශන් එක. . . උබලා මියුසික් ගැන ලාවට ඉගෙන ගෙන තියෙන එකෙක්නම් මේක අනිවා ගනින්ලා ඇ..මොකද සංගීත භාන්ඩයක් නැතිව සින්දුවක් හදන්න බුවාට මේක තරම් සොෆෙක් හම්බුවෙලා නෑ. . . මේ වගේම ඒවා තිබ්බාට FL.Studio යූසර් ෆ්‍රෙන්ඩ්ලි. . ඒ කිව්වේ දන්නේ නැති එකෙක්ට උනත් ෆටාර් ගාලා අල්ල ගන්න පුලුවන්. . . මොකද බුවත් එක එක සොෆාලා ඉල්ලගෙන කාපු එකෙක්. . ඒ අතරින් බුවාට සංගීතය කන්න හම්බුන ලොවෙත් සොෆා මේක ඇ. . . .

දැන් බලනවා ඇති කස්ටිය "මියුසික් දන්නේ නැතිව අපිට මේක වැඩක් නැනේ හුකේ කියලා" නෑ බන් බුවා උනත් මියුසික් කොරපු එකෙක් නෙවෙයි. .  ඒත් ෆටාර් ගාලා අල්ල ගන්න පුලුවන්. .  මොකද පොඩි වැඩ ටිකක් තියෙන්නේ. . උබලාටම ඕන පොඩි පොඩි සවුන්ඩ් ක්ලිප් විතරක් නෙවෙයි ෆට්ට අලුත් සින්දුවක් උනත් කොරන්න පුලුවන් මේකෙන්. .ඒ තරමට වැඩ කෝටියයි. . .එහෙම කියලා බුවානම් මේකේ තියෙන ඔක්කෝම වැඩ දන්නේ නැ ඈ. . මොකද ෆට්ට මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්නේ හැකියාව එක්ක නිර්මානාත්මක බව තියෙන්න එපැයි බන්. . අපිට කොයින්ද ඕවා කිව්වාලු. . .  බු හා හා. . 

ඉතින් කොල්ලනේ ඔය නිකන් අනන් මනන් ඩවුන්ලෝඩ් කොරන එකේ මේකත් අරන් බලහන්කෝ. . 298MB හින්දා උබලාගේ දත්ත විනාශ කොරෙත් නැ බුවා ඇ. . . පොඩි සයිස් නේ. . .ඉතින් කොල්ලනේ ටොරන්ට් ෆයිල් එකක් බුවා දෙන්නේ ඇ. . අය අප්ලෝඩ් කොරන එකෙත් තේරුමක් නැනේ රත්තරනේ. . . ඉතින් කොල්ලනේ. . උබලාට මේක ටිකක් බර පතලයි වගේ පෙනෙයි දාපු ගමන්. .එත් ටික දවසක් යද්දී අම්මෆා හරි යනවා. . මොකද බුවත් එහෙමයි අල්ල ගත්තේ. . අනික මේ සොෆා ගැන මොන්ටිසෝරියේ ඉදලා විශ්ව විද්‍යාල අධයාපනයක් ලබාගන්න පුලුවන් ඔබේ බටයට (YouTube) ගියොත් ඈ. . . මොකද මේකේ තියෙන හැම අයිටම් එකක් ගැනම වීඩියෝ සහිතව ෆට්ටේ වගේ අපේ සුද්දෝ ටිකක් කියලා දෙනවා. . ඒවා ටිකක් බැලුවනම් උබලත් තව සති කීපයකින් ෆට්ට මියුසික් කන්නෙක් නොහොත් ඩිරෙක්ටර් කෙනෙක් කියලා හිතා ගනින්කෝ ඇ. . 

ඉතින් මේ සොෆාට තරග කොරන අනිත් සොෆාලා සයිස් එකෙන් වැඩි නොහොත් ලොකු සයිස්. . අනික ගොඩක් අමාරු වටේ යවනවා. . ඒ වගේම හොදම වර්ශන් හොයා ගන්නත් අමාරුයි. .  ඒ හින්දා ඒ ඔක්කෝගෙම වැඩ තියෙන  FL.Studio ගනින්කෝ බලන්න. . පොඩි සයිස් එකෙන් ඕන මියුසික් අයිටම් එකක් හදාගන්න පුලුවන් ඇ. . .

ඉතින් කස්ටියම ටොරන්ට් එකෙන් මේක බාගෙන ඉන්ස්ටෝල් කොරහන් ඇ. . කිසිම පැච් එකක් ක්‍රෑක් එකක් නෑ ඕන්. . . ඊට පාස්සේ කොරන්න තියෙන්නේ සෙටප් ෆයිල් එක ගත්ත ෆෝල්ඩරයේ Reg key R2R  කියන ෆෝලඩරයට ගොස් එකේ තියෙන FLRegKey.reg කියන ෆයිල් එක ඩබල් ක්ලික් කොරන එකයි. .ඕන් ඊට පස්සේ එන ඒවා ඔක්කෝම OKකොරහල්ලාකෝ. .ඕන් එතකොට මේ සොෆා උබලා සල්ලි දීලා ගත්තා වගෙයි ඇ. . . ඊට පස්සේ සොෆා ඔන් කොරහන්. . ඔන්න දැන් ගමකට සින්දු කාෆන් මගේ අම්මලා ඇ. . . .

ඉතින් කොල්ලනේ අද දුන්න පෝස්‍ටුව උබලාට අල්ලලා යන්න ඇති. . අල්ලලා යන්න ඇරන්ම බලහන්කෝ ඇ. . . අල්ලලා ගියේ නැති එවුන් සැට් එක කමෙන්ට් කොරපියවු. . . මොකද උබලාගේ කැමැත්තට බුවා චාන්ස් එක දෙනවා කියලා උබලා දන්නවනේ. . ඉතින් මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරහල්ලා ඇ. . එතකොට බුවාට හොද හොද ගැජට් දෙන්න පුලුවන්ලු. .ඒ වගේම බුවාගේ අලුත් පෝස්ට් මගහැරෙන්නේ නැති වෙන්න බුවාගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙකුත් වෙලාම ෆලයන්ලා ඇ. . එත්කොට ඊමේල් එයි බුවාගේ අලුත් පෝස්ට් ගැන. . 

එසේනම් යෑමට කාලය උදාවී ඇත. . . තවත් දවසක් බුවාගේ පෝස්‍ටුවකින් හමුවෙනකන් උබලාට ජයෙන් ජය ඇ. . . ඒ වගේම ෆට්ට සට ෆට සතියක්. . උම්ම්ම්ම්මා. . . . . ජය ශ්‍රී!!!!

_______________________________________________
Size - 298 MB

FL.Studio Producer Edition.11.0.3.Final  - DOWNLOAD
___________________________________________


මෙන්න වැඩ ටිකක් බලහල්ලාකෝ
video

ස්ක්‍රීන් ෂොට් ටිකක් ඈ







FL Studio system requirements:

* 2Ghz Intel Pentium 4 / AMD Athlon 64 (or later) 
* 32 or 64 Bit versions of Windows 8, Windows 7, Vista, XP (with service pack 3)
* 1 Gb or more RAM recommended
* 1 Gb free disk space
* Soundcard with DirectSound drivers. ASIO/ASIO2 compatible required for audio recording (FL Studio installs with generic ASIO4ALL drivers)

11 comments:

  1. එල මචන් සුභ පතනවා බ්ලොගේ ලස්සනට තියෙනවා. අනවශ්‍ය දේවල් නොදම මේ වගේ හොද දේවල් විතරක් දියන්.. එල

    ReplyDelete
  2. අනිවා කොල්ලෝ. . උම්ම්මා ඇ. . ඒක තමා බන් උබලාගේ ඉල්ලුමට සැපයුම තමා දෙන්නේ. . ඕන දේවල් ඉල්ලහන්කෝ. . බුවාට හැකිපමනින් දෙනවා. . .අම්මෆා. . .

    ReplyDelete
  3. ගොඩක් වටිනම සොප්ට්වෙයා එකක් බුවෝ. ඔය වර්සන් එකේ ටැයල් එකක් බාගෙන කැක් එක හොයන්න මම මාර දුකක් වින්දෙ. මේ තියෙන්නෙ ගෙඩි පිටින්ම කැක් වර්සන් එකක්.. තැන්ක්ස් බුවෝ... දිගටම මේ වගේ සට්ට පට පට පෝස්ට් දාන්න ආ...

    ReplyDelete
  4. අනිවා බන් මේක අලුත් එක. .DIMO එක නෙවෙයි. .අරගෙන අනිවා රෙජිස්ටර් කොරහන් ඇ. . එතකොට තමා ඇක්ටිවු වෙන්නේ. . .අවුලක් ආවොත් කියහන්කෝ ඈ. .

    ReplyDelete
  5. එල එල උම්ම්ම්මා ඇ කොල්ලෝ. . :-)

    ReplyDelete
  6. ade meke podi size kak hoyala dipanko bn

    ReplyDelete
  7. මචන් ෆිල්ම් වගේ නෙවෙයි නේ බන් සොෆ්ට්වෙයර් එහෙම හෙන අමාරුයි හොයන්න තිබ්බ අනිත් ඒවා ටික හෙන සයිස් මේක තමා අඩුවට හරි තිබ්බේ කොල්ලෝ දුක තමා

    ReplyDelete
  8. මාත් ගත්තා ඕන් .....මාත් සයිට් එකක් හැදුවා ගිහිල්ලම බලහල්ලොකෝ
    http://www.superweblinelk.blogspot.com

    ReplyDelete
  9. පට්ට බන් මාත් ඩවුන්ලෝර්ඩ් කරා සුපිරි වැල් .දැක්කම ලීක් වෙනවා ...ඔක්කොම එච් ඩී උබලත ගනිල්ලා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete

Blogger Template by Clairvo