Thursday, July 25, 2013

ඔබේ ෆජාත 64VGAයට ෆට්ට රේසින් ගේම් එකක් - FlatOut 2 ලොවෙත් ඈ. .


බු හා හා. . .කොල්ලනේ. . කොහොමැයි ඉතින් ඇ. . . . ෆට්ටේ වගේ ඇති කියලා බුවා ඕන් හිතනවා ලොවෙත් ඇ. . . .ඉතින් ඉතින් බුවා ඕන් අදත් බ්ලොග් පෝස්‍ටුවක් ලියන්න හිතුවා කියහන්කෝ. . . කොහොමින් කොහොමින් හරි අදනම් දෙන්න යන්නේ අපේ උන්දලාට ගේම් කස්ටක් ඕන්. . . බුවාගේ බ්ලොග් එකේ කාලෙකින් ගේම් පෝස්ට් එකක් දාන්නත් බැරි උනානේ. . . . ඉතින් ඒ හින්දා බුවා හිතුවා අද ගේම් එකක් දෙන්න. . . . අවුලක් එහෙම නැනේ නේ. . . . 

ඉතින් ඉතින්. . බුවා කොහොමත් අපේ උන්දලා ගැන දන්නවානේ. . . ගොඩක් ඈයෝ ගාව තියෙන්නේ ෆජාත කම්පියුටර් කියහන්කෝ. . .ඉතින් ඒ වාගේ කස්ටියක් ඉන්න තැනකට අලුත් ගේම් එකක් දැම්මොත් ඒක ෆජාත උන්ට වැඩ කොරන් නැ. . එහෙම උනොත් උන් බුවා එක්ක කෙලෙවලු පටලවා ගන්න බලනවා. . . ඉතින් ඒ හින්දා බුවා හිතුවා මේ කස්ටියටම වැඩ කොරන ෆට්ට ගේම් කැල්ලක් දෙන්න ලොවෙත්. . .එතකොට ෆට්ට ඈයොත් ෆජාත ඈයොත් දෙගොල්ලන්ටම ජයසිරි මංගලම්නේ. . . .නැද්ද බුවා අහන්නේ. . . .

ඉතින් අපේ ෆට්ට ගේම් ගහන ෆට්ට කම්පියුටර් තියෙන කොල්ලෝ ටික තරහ වෙන්න එෆා ඕන් ඇ. . . කස්ටිය ගේම් ඉල්ලන හින්දා තමා ඕන් බුවා මේක දෙන්න හිතුවේ ඇ. . . මේ ගේම් එකනම් ගොඩක් පරනයි. .ඒ කියන්නේ බුවාගේ පුංචි හිත 2006 තරම් අතීතයකට දිව ගියා කියහන්කෝ. . . අපේ ගොඩක් කොල්ලෝනම් අනිවා ගහලා තියෙන ගේම් කස්ටක් තමා ඇ. .එත් බුවා දන්නවා තවමත් ගහලා නැති ෆට්ට ගේම් හොයන ෆජාත කම්පියුටර් තියාන ඉන්න කොල්ලෝ ටිකකුත් ඉන්නවා කියලා ලොවෙත්. . . . .

ඉතින් ෆොයිය ඕනේ නැ නොවැ. . . මේ ගේම් එක 64MB VGA එකට ලොවෙත් වැඩ කොරන ගේම් එකක් ඈ. . . අද ගොඩක් කස්ටිය ගාව තියෙන අඩුම VGA එකක්නේ මේ 64 ය. .ඉතින් බුවා ඒකයි ඕන් මේක දෙන්න හිතුවේ ඇ. . මේක ආවෙනම් 2006. .ගොඩක් පරන උනාට මේ ගේම් එක බුවා 64 එකේ ගහපු ෆට්ටම ගේම් එකක් කියහන්කෝ. .තවමත් බුවා මේකට ෆට්ට කැමති. . . ඒ කැමති වෙන්න ගොඩක් හේතු තියෙනවාලු ඈ. . . 

අන්න ඒ හේතු ටික කියවලාම මේ ගේම් එක ගන්න කියලා බුවා කියනවා ඕන්. . . බුවා ඕන් කෙටියෙන්ම කියලා දාන්නම්කෝ. . . උබලා දන්නවානේ 64MB කියන්නේ මෙලොව රසයක් නැත් VGA එකක් කියලා. . ගොඩක් ඇන්මේශන් මේවාගේ VGA එකකින් දෙන්න අමාරුයි. . . එත් FlatOut 2 ගේම් එකෙන් මේ වාගේ ඇනිමේශන් ෆට්ටේ වගේ දීලා තියෙනවා කියහන්කෝ. . අද එන අලුත් NFS ගේම්ස් වල වගේ 3D ගතිය ගොඩක් නැති උනාට ඒ වාගේ වගේ කඩාගෙන බිදගෙන යැමේ ගතිය මේ ගේම් එකට ඔබලා තියෙනවා ඕන්. . .ඒ කියන්නේ මේ කාර් රේස් එකේදී කාර් එකකට ගැටෙන සියලුම දැ කුඩු වෙන්න හදලා තියෙනවා ෆට්ටේ වගේ. . ඒවා ඉතාමත් තාත්විකයි කියහන්කෝ. . .ඒ වගේම ගිනි ගැනීම් පිපිරීම් වැනි ඉෆෙක්ට් එහෙම තියෙද්දී උබලාට හිතෙයි යකෝ මේක අලුතින් එන රෙසින් ගෙම් එකක් වගේනේ කියලා. . .  ඉතින් උබලා ගාවත් ෆජාත කම්පියුටරයක් තියාගෙන ගේම් එකක් ගහන්න බැරිව හූල්ල හූල්ල ඉන්නවානම් අනිවා ගහපල්ලා මේ ගේම් එක ඇ. . . .ආ තව එකක් මේ ගේම් එක කිසිම අවුලක් නැතිව Multiplay කොරන්න පුලුවන් ඈ. . .  බුවානම් ඕන් LAN ගැහුවා. . ෆට්ට ආතල් ඈ. . . ෆට්ට ගේම් ටිකක් තියෙනවා ඒ වෙනුවෙන්ම ඕන්. . . . 

ඉතින් මේකේ තියෙන ෆට්ට බාවය හින්දාම 2006දී IGN හා Xplay වල හොදම රේසින් ගේම් එක විදිහටත් සම්මාන ගත්තාලු ඈ. . . 

බුවා අය වැඩිය ෆොයිය අතහරින්න සූදානමක් නැ ඕන්. . . ගහලා නැතනම් අනිවා ගැසිය යුතු ගේම් එකක් කියලා බුවා එක පාදයෙන් කියනවා ඕන්. . .

" කොටින්ම කියනවානම් මේක හදලා තියෙන්නේ අලුතෙන් එන රේසින් ගේම් වල සියලුම අත්දැකීම් ෆජාත මැශින් වලදී ලබාගන්නලු ඈ. . . "

ඉතින් ගේම් එකේ ට්‍රේලර් එකත් දැම්මා ඕන් දැකලා නැති උන්දලාට. . ඒ වගේම පිට ඔපේ බලාගන්න ස්ක්‍රීන් ශොට් ටිකකුත් තියෙනවා කියහන්කෝ ෆට්ටේ වගේ.. ගේම් එක ගන්න කලින් ඔව්වා බලලාම හිත පහදවා ගෙනම ගනිල්ලාකෝ ඇ. . . .

එහෙනම් ඉතින් අද දුන්නේ අපේ කස්ටියට පොඩි ගේම් කස්ටක් ඕන්. . ඒත් ඊලග පෝස්‍ටුව ගේමක් එහෙම නෙවෙයි ඇ. . . . ඉතින් ඒ පෝස්‍ටුව එනකන් බුවා එක්ක ඉදී කියලා බුවා ලොවෙත් හිතාගෙනලු ඉන්නේ ඇ. . එහෙනම් ඕන් බුවා කැෆෙන්ට කියලා . . .මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න ඇ. . . . ඒවගේම බුවාගේ බ්ලොගයේ මෙම්බරයෙක් වෙලා බුවාගේ පෝස්ට් ගැන ඉක්මනින්ම දැනගනිල්ලා ඈ. . . . 

එහෙන්ම ඕන් බුවා කැෆුනා. . . ඊලග පෝස්‍ටුවෙන් හමුවෙනකන් සට්ට ෆට සට සතියක්ලු ඇ. . උම්ම්ම්ම්ම්ම්මා


ඔබේ ෆජාතය මේසේනම් අනිවා වැඩලු ඈ. . . 

SYSTEM REQUIREMENTS
MINIMUM PC REQUIREMENTS
Windows 2000 / Windows xp / Windows vista / Windows 7
Pentium 4 2.0GHz 
256MB RAM
64MB VGA
3.5GB Hard Disk Space
DirectX 9.0c
MULTIPLAYER SYSTEM REQUIREMENTS
Broadband 512Kbps Internet Connection

Size - 2.86 GB

Download Torrent File ====>>>>>> DOWNLOAD <<<<<<

බුවාගේ ෆට්ට පෝස්ට් ඒසැනින් දැන ගැනීම සදහා ජොයින් වෙමු  ====>>>>>> Join FattaBuwa



මේකලු ට්‍රේලර් එක ඈ. . .  ගන්න කලින් බලලා හිටියොත් හොදයිනේ. .නැත්නම් අයියෝ බයිට් කිව්වාලු. . . .


                                     
                                        බලාගනිල්ලාකෝ ස්ක්‍රීන්ශොට් ටික. . . ආසයි නේහ් ???


















             ගේම් එක ගැන දන්න බසින්. . . .
Developer(s)Bugbear Entertainment
Publisher(s)Empire Interactive (Empire, Xplosiv)
Konami (PS2)
Valve Corporation (Steam)
Distributor(s)Vivendi Universal Games
Virtual Programming (Mac)
SeriesFlatOut
Platform(s)Microsoft Windows
Mac OS X
PlayStation 2
Xbox
Cloud (OnLive)
PlayStation Portable(remade as 'FlatOut Head On')
Release date(s)
  • EU June 30, 2006
  • NA August 1, 2006
  • JP January 25, 2007
(PlayStation 2)
  • INT December 21, 2006
(Steam)
Genre(s)Racing
Mode(s)Single-playerMultiplayer
DistributionOptical disc












































6 comments:

Thursday, July 11, 2013

ඔබේ ෆජාත කම්පියුටරේට 35MBක OS එකකින් ෆන දී ෆට්ට කොර ගන්න - Slitaz 4.0


හායි කොල්ලනේ. . කොහොමැයි බොලාට ඈ. . . . අඩේ ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා කියහන්කෝ. . . . කොහෙද ඉතින් අනන්මනන් වැඩනේ. . .අනික වෙන බ්ලොග් වගේ වැඩකට නැති පෝස්ට් බුවා දාන්නේ නැනේ. . . උබලාට වැඩක් වෙන ෆට්ට සට ෆට පෝස්ට් දාන්න තමා බුවා හැමදාමත් ට්‍රයි කොරන්නේ කියහන්කෝ. . .ඉතින් වැඩි ෆොයිය ඕනේ නැ නොවැ. . .අදත් බුවා ගෙනාවා උබලාට ලාවට වැදගත් වෙන පෝස්‍ටුවක් කියහන්කෝ ඇ. . . .

ඈ මොකැයි මේ. . . . මේක අපේ ඔය කම්පියුටර් ගැජමැටික්ස් දාන කොල්ලන්ට එහෙම පන්කාදුයි ඈ. . . මේක ඇවිත් OS එකක් කියහන්කෝ. . . ඉතින් මේක මොකටද බුවා උබලාට දෙන්නේ. . . ඔව් මේක දෙන්නේ පොඩි පොඩි සිත්ගන්නාසුලු අයිටම් ටිකක් තියෙන හින්දා කියහන්කෝ. . . උබලා දන්නවා OS එකක් කියන්නේ ෆට්ටම සොෆ්ට්වෙයර් එකක්. . ඒකෙන් තමා අපේ කම්පියුටරේ හාඩ්වෙයාර්ස් වලට පනදීලා වැඩ කොරන්න පුලුවන් තත්වෙට ගන්නේ. . .ඉතින් මේවගේ ඇඩ්වාන්ස්ඩ් සොෆ්ට්වෙයාර් එකකට තමා OS එකක් කියලා කියන්නේ එකෙන්ම. . ඉතින් එහෙම දෙයක් ලොකු ධාරිතාවයකින් යුක්තයි කියලා උබලාට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. . . වින්ඩෝස් 7,8 , උබුන්‍ටු එහෙම එන්නේ DVD වල කියලා දන්නවා ඇතිනේ. . . . ඉතින් බුවා දෙන මේ ෆට්ට OS එක 35MB කිව්වොත් උබලට විශ්වාස කොරන්න පුලුවන්ද ඈ. . . . .

ඉතින් යකෝ මේ වගේ පොඩි MB ගානකින් OS එකක් හදන්න පුලුවන්ද ඈ. . .  බයවෙන්න එපා යකුනේ මේ අගේට හදලා තියෙන්නේ. . . බු හා හා. . . මේකේ සෙටප් එකේ සයිස් එක 35MBයි. .  ඒ වගේම මේක ලිනක්ස් පාදක OS එකක්. . . මේකේ තියෙන ෆට්ටම වැඩේ තමා ඕනම ෆජාත කම්පියුටර් එකකට මේක ෆට්ටේ වගේ ගැලපෙන එක. . . . අඩේ පුදුමයි නේ. . .මේ OS එක හදලාම තියෙන්නේ ඒ වගේ වැඩටම කියලා මේක හදපු නිර්මාපකයෝ බුවාට කෝල් කොරලා කිව්වා ඕන් ඈ. . .

ඉතින් කොල්ලනේ මේ ස්ලිටාස් OS එක හදලා තියෙන්නේම මේ වගේ ෆජාත කම්පියුටර් අද කාලෙට ගැලපෙන විදිහට වැඩ කොරන්න කියහන්කෝ. . ගොඩක් පරන මැශින් වලට වින්ඩෝස් 7,8, උබුන්‍ටු වගේ ඒවා දාන්න බැරි ඒවා සපෝට් නැති හින්දනේ . .  ඒත් ස්ලිටාස් වලට වැඩ කොරන්න ඕනේ 192MB ‍රැම් ප්‍රමානයකුත්, 100MB හාඩ් ඉඩකුත් පමනලු ඇ. . .කොහොමද වැඩේ ෆට්ට සට ෆට නේහ්. . . උබලා ගාව තියෙන ෆට්ට ෆරන ෆජාත මැශින් එකකට නිකන් ටෙස්ට් කොරන්න මේක දාලා බලහන්කෝ ඇ. . . කොහොමද කියලා. . . .

ඉතින් කොල්ලනේ මේ වාගේ පොඩි වට තිබ්බාට මේක වින්ඩෝස් වගේ හැම වැඩක්ම වාගේ කොරගන්න පුලුවන් ලොවෙත් ඈ. . . මේකේ වින්ඩෝස් වල ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර වගේ බ්‍රවුසරකුත් තියෙනවා. . ඒක තමා මිඩෝරි බ්‍රවුසර් එක. . . ඒකෙන් ෆජාත මැශින් එකෙන් නෙට් යන්ට පුලුවන් ෆට්ටේ වගේ ඇ. . . ඒ වගේම මීඩීයා ප්ලෙයර්ස්, චැටින්,සීඩී ඩීවීඩී රයිටින් වගේ සොෆ්ට්වෙයාර් කැලි ගොඩක් මේකට ඔබලා තියෙනවා ඇ. . . .

ඉතින් අරන් බලහන්කෝ ආතල් එකට වගේ. . මොකද ලොකු සයිස් කියලායැයි. . .අපි යූටියුබ් එකෙන් විශුවල් එකක් ගත්තත් මේ සයිස්නේ බොලන්. . . ඉතින් කොල්ලනේ මේක දාගද්දී CD එකකට රයිට් කොරන එක අපරාධයක්නේ නේ.. . .මොකෝ ඉඩ එහෙම්මමනේ. . . ඒ හින්දා මේ OS එක පෙන් එකෙන් බූට් කොරහන් . . ඒකට පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් තියෙනවා. . . ඒකෙන් බූට් කොරහන් ඇ. . .ඕන් බුවා පල්ලෙහා ඒකට ලින්ක් එකත් දැම්මා

ඉතින් කොල්ලනේ ෆට්ට ෆජාත මෙලොව දෙයක් කොරගන්න බැරිව ඇඩිල ඉන්න මැශින් එකකට දාලා බලහන්කෝ. . .ෆට්ටේ වගේ. . ෆට්ට ස්පීඩ්. . . අනික අද කාලේ විදිහට වැඩ කොරන්න කියාපු බඩුව. . ඕන් ඒකයි බුවා මේ පෝස්ට් එක දැම්මේ. . . ඉතින් නිකන් ඉන්න එකේ කොරලා බලහන්. . .Live CD Option එකෙන් පෙන් එකේ තියෙද්දිම ඉන්ස්ටෝල් කොරන්නේ නැතිව  මැශින් එකට දාලා බලහන්කෝ වැඩ කොරන හැටි. . . .

ඉතින් කොල්ලනේ මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාත නම් අනිවා කමෙන්ට් කොරන්න ඇ. . . . ඒක බුවාට ඊලග පෝස්ට් එක සදහා රුකුලක් කියහන්කෝ. . .ඉතින් මේ වගේ පෝස්‍ටු ගැන දැන ගන්න බුවාගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙකුත් වෙලා ෆලයන්ලා. . .  එහෙනම් අදට බුවා ඔබේ බ්‍රවුසරයෙන් කැෆෙනවා ඇ. . . උබලට ෆට්ට සට ෆට සතියක් එකෙන්ම. . . . උම්ම්ම්ම්ම්මා. . . . . . 


මේ සොෆ්ට්වෙයාර් එකෙන් පෙන් එකට සෙට්ප් එක දාගනිල්ලා. . . 

   ------->>>>  UniversalUSBInstaller


මේන්න ස්ලිටාස් OS එක. . Live CD - Stable Version එක ගනිල්ලා ඈ. . 

   ------->>>>  Slitaz

                                     
                                     බුවාගේ ස්ලිටාස් ස්ක්‍රීන් ශොට් ටිකකුත් බලාගනිල්ලාකෝ. . .











System Requirement

192MB RAM
100MB HD





13 comments:

Blogger Template by Clairvo