Wednesday, August 14, 2013

ෆට්ට වින්දනයක් උදෙසා බුවාගෙන් සෝනු නිගම් ඇලබම් 3ක්. . 3 in 1ලු. . .


බු හා හා. . .මේ සුකුමාල සිනහව බුවාගේ කලිසම් කොට හා ගවුම් කෑලි වලටලු ඇ. . . ඉතින් ඕන් බුවා අද බ්ලොග් එක පැත්තේ කරක් ගහන්න හිතුවා. . . මේ ටිකේ බ්ලොග් එකක් ලියන්නවත් හිත එක තැනක නැ කොල්ලනේ ඒකයි බ්ලොග් එක අතහැරලා හිටියේ කියහන්කෝ. . . ඒ ගැන මුලින්ම කස්ටියගෙන සමාව ගන්න ඕනේ ඇ. .මොකද බුවාගේ ගොඩක් බොක්කේ ‍ෆිට් බුකියේ ඉදන් බුවාට කියපි 'ෆට්ට වැඩ හා බුවාගේ ට්‍රික්ස්" ටිකක් ඕනේ කියලා. . ඒත් මේ ටිකේ බුවාගේ මානසික මට්ටම අවුල් නිසා ඒවා ඊලග පෝස්‍ටුවෙන් දන්න හිතුවා ඇ. .මොකද ඒවා දාද්දී ෆට්ටේ වගේ මහන්සි වෙන්න එපැයි. . .

ඉතින් සමාවෙලා කොල්ලනේ බුවාගේ මේ පෝස්‍ටුව පිලිගනින්කෝ ඇ. . . . මොකද මේකට බුවාට කිසිම මහන්සියක් වෙන්න නැ කියහන්කෝ. . . ඕන් බුවා අද ගෙනවා අපේ හින්දි රසිකයන්ට සෝනු නිගම් උත්තමයාගේ ෆට්ට ෆරන ඇල්බම් 3ක් ඇ. . . දන්නවා ඇතිනේ සෝනු නිගම් කියන්නේ බොලිවුඩ් වල ඉන්න ශිහාන් මිහිරන්ග කෙනෙක් කියලා නේ. .  අහල බලහන්කෝ. .හැබැයි ඉතින් ඩවුන්ලෝඩ් කොරන්නනම් වෙන්නේ ටොරට් වලින් ඇ. . . අවුලක් නැනේ. .දැන් ඔකෝම ටොරන්ට් කෙරුවාව ගැන දන්නවානේ නේ. . .

ඉතින් බුවා මේක දෙන්න හිතුවේ බුවාට අල්ලලා ගිය නිසා. . මොකද ඝෝශාකාරී සංගීතයෙන් එහාට ගිය නිවිසැනසිල්ලේ රසවිදිය හැකි සින්දු ලොට් එකක් හින්දා. . දන්නවා ඇතිනේ බොලිවුඩ් වල නලුවන් නිලියන් වටේ නටන්නේ මේවගේ ගායකයන්ගේ සින්දු හින්දා කියලා. . . ඉතින් මේ සෝනු අයියාගේ සින්දුත් එහෙමයිලු ඇ. . අහලාම බලහන්කෝ කොහොමද කියලා. . . පාඩුවේ විවේක සුවයෙන් ඉන්න වෙලාවක් අහන්න කියාපු බඩු ඕන්. . . හැබයි ඉතින් බුවාටනම් මෙලොව මගුලක් තේරෙන්නේ නැතුවා. . . මේකා ලංකාවට බනිනවාද දන්නෑ ඕන් ෆට්ටේ වගේ. . හින්දි දන්න එවුන් ටික අහල කියහන්කෝ ෆට්ටේ වගේ ඇ බුවාට. . . . .

ඉතින් මේවා සෝනු අයියාගේ පරනම ඇලබ්ම් 3ක් කියලා තමා බුවට පොර කිව්වේ . .සින්දු 25ක් තියෙනවා ඇ. . . හැබැයි ඔකෝම එක වගේ . . .පාඩුවේ අහන්න පුලුවන් ෆට්ට සින්දු ටික. . බූට් සින්දුද කොහෙදෝ. . . අපේ බුකියේ බූට් කොල්ලෝ කෙල්ලන්ට ෆට්ටම ෆට්ට සින්දු ටිකක් ඇ. . . මොකද මේවා දාගෙන අතීතයේ සොදුරු මතකයන් ආවර්ජනය කොරද්දී ෆට්ට සට ෆට ලු ඇ. . බු හා හා 

ඉතින් කොල්ලනේ අහල බලලා කියහන්කෝ කොහොමද කියලා. . .  බුවා දුන්නොත් අමුතු දෙයක්නේ. . . ඉතින් කොල්ලනේ බුවා කැෆෙන්නම්. . ඊලග පෝස්‍ටුව ෆට්ට එකක් දැමීමට බොක්කෙන්ම පොරොන්දු වෙනවා ඇ. . . . ඒ පෝස්‍ටුව එනකන් බූට් සින්දු ටිකක රසය විදගෙන හිටහන්කෝ. . .ෆට්ටේ වගේ. . . .

හෙනම් කොල්ලනේ මේ පෝස්‍ටුව ෆට්ට ෆජාත බව ඇත්ත. . .ලාවට ෆට්ට බවක්ද තිබිය හැකිය. . එය කෙසේ වෙතත් බුවාට දැන්වීම උබලාගේ යුතුකමකි. . මොකද එතකොටයි දන්නේ බුවා උබලාගේ ඉල්ලුමට සැපයුම් දෙන විදිහ. . . එහෙනම් බ්ලොග් එක පන්නන (ෆලොව් කොරන) පුද්ගලයකුත් වියන්කෝ ඇ .. . එහෙනම් ඊලග පෝස්‍ටුවෙන් හමුවෙනකන් උබලාට ෆට්ට සට ෆට සතියක්ලු ඇ. . .උම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්මා


Size - 127MB

Download Torrent File >>>>> DOWNLOAD <<<<<<


  • AB MUJHE RAAT DIN

  • DEEWANA TERA 

  • DIL SE DIL TAK BAAT PAHUN

  • EK BAAR TUJHKO DEKHA

  • IS KADAR PYAR HAI TUMSE

  • KAUN HAI WOH LADKI

  • KUCHH TUM SOCHO

  • YE PEHLI MULAQAT KI

  • DEWAANA HO KE HUM

  • JANE KYON MEIN TUJKO

  • JISNE MERE SAPNE 

  • MAIN PYAAR HOON TERA

  • MERE DIL MEIN

  • TERA MILNA PAL DO 

  • TU HAR PAL

  • TUJHE CHHUNE KO

  • AAP PUKARE

  • DEKHA MEINE SARA

  • HUM NA JANE

  • HUME TUMSE PYAR

  • JEENA HAI TERE LIYE

  • KUCHH HUA

  • MERE SIVA

  • MOHABBAT KABHI MAINE

  • SHARA LA




















































1 comments:

Tuesday, August 6, 2013

ඩවුන්ලෝඩ් දිවියකට ෆට්ට IDMඑක සමග ෆට්ට එකම පැච් එක. . . - 1000% ක් අප්ඩේට් ලු ඈ


මා ප්‍රිය කොල්ලනේ කොහොමැයි ඉතින් ඈ. .ඕන් ඉතින් බුවා බුවාගේ බ්ලොගයට රිංගා ගත්තා කියහන්කෝ. . . රිංගා ගත්තේ ආච්චීට බාස්මතී හාල් තම්බන්ට එහෙම නෙවෙයි ඈ. . . උබලාට අලුත් දෙයක් ගේන්න. . ඉතින් ටික දවසකින් බුවාගේ බ්ලොගයට පෝස්‍ටුවක් වැ‍ටුන් නැති හින්දා අද බුවා හිතුවා පෝස්‍ටුවක් ලොවෙත් බස්සවන්න. . .

ඉතින් ඉතින් අද බුවා දෙන්න යන්නේ සොෆ්ට්වෙයාර් කෑල්ලක් කියහන්කෝ. . .නමින් Internet Download Manager. . මේ ගැන කතා කොරලා වැඩක් නැනේ නේ.. ඒ තරමට අපිට ලොවෙත් ඕන වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. .මොකද මේකෙන් තරම් හොදට බාගන්න තවත් සොෆ්ට් එකක් බුවා මේ ජීවීතේට දැකල නෑ ඕන්. . .මේ සිරා. . . නෙට් යන එකෙක් ලෝකේ ඉන්නවනම් ඒකාගේ කෝමාගේ මේක අනිවා තියෙනවාලු ඇ. .  ම්ම්ම්ම් කස්ටිය බලයි මොන කිම්බක්ද මේ ගෙනාවේ කියලා. . . ඔව් අපේ කස්ටිය මේක දැනටමත් උන්ගේ කොමාට පන්ගනාත්තු කොරලා ඇතිනේ. . . ඒත් බුවා බුකියේ අනන්තවත් දැකලා තියෙනවා කස්ටිය දාගෙන හිටපු IDM එකේ ට්‍රයල් පීරියඩ් එක ඉවරවෙලා සිරියල් කී හොය හොය යනවා. . .  දැක්කාම තනි සුදු ඉන්ගිරියාවට ඇඩෙනවා බන් . . .

ඉතින් බුවාගෙන් ගොඩක් එවුන් මේ ගැන බ්ලොග් එකට දාපන් කියලා ඉල්ලනවා. . ඕන් ඒ හින්ද අද බුවා ඒ වෙනුවෙන්ම මේ පෝස්‍ටුව දානවා ඇ. . . කස්ටිය දන්නවා ඇතිනේ IDM එක සල්ලී දීලා ගන්න සොෆ්ට් එකක්. .ආසියාවේ ආශ්චර්යෙන් ගන්නවානම් රු 3000කට වැඩියන් ගෙවන්න ඕනේ. . සල්ලී දීලා ගන්න දතක් නම් උබලා බුවාගේ බ්ලොගයට රිංගයිද නැද්ද. . ? ඒ හින්දා අපේ කස්ටිය ඕක ගන්නේ කොහෙහරි සයිට් එකකින් හරි ටොරන්ට් එකකින් හරි තනිකර ‍ෆ්‍රීනේ නොහොත් එම්ටි පොකට් එකෙන්නේ. . . එවාගේ තියෙන ක්‍රෑක් එක හරි පැච් එක හරි දාගන්න කියලා තමා දෙන්නේ. . . ඒත් මචෝ ටික දවසයි යන්නේ වැඩේ කෙල වෙනවා. . . ආපහු සීරියල් කී ඉල්ලන සීන් එකක් එනවා. . නැත්නම් ගොඩක් ඒවා සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කොරන් නැතිව ඉන්න තමා වෙන්නේ. . . අප්ඩේට් කොරපු ගමන් වැඩේ කෙලවෙනවා.  . අනික පරන වර්ශන් ලොවෙත් ෆජාතයි. . . ඒ වාගේන් ඩවුන්ලෝඩ් ලිස්ට් ගොඩක් එන්නෙත් නැ ඕන්. . . .

ඉතින් කොල්ලනේ බුවත් කාලයක් තිස්සේ නෙට් එකේ තියෙන පැච් ක්‍රෑක් දාලා හොදට තෙම්පරාදු වෙච්ච පොරක් කියහන්කෝ. . ඒවා ඒකක්වත් ෆට්ට එවා නෙවෙයි. මොකක් හරි අවුල්. . . නැතන්ම් වයිරස්. .  ඒත් බුවාට ඉදල ඉදලා හම්බුන මේ පැච් එක ලොවෙත් ෆට්ට බන්. . . කියලා වැඩක් නැ ෆට්ටම ෆට්ට. .  . කොටින්ම කියනවානම් IDM එකෙන් දැනට හදපු හැම වර්ශන් එකක්ම කිසිම අවුලක් නැතිව අප්ඩේට් කොරන්න පුලුවන් කියහන්කෝ. . . කවදාවත් හොර එකක් කියලා අහුවෙන්නැ. . . දාගෙන බලහන්කෝ ඇත්තද කියලා. . . . ඈ. . .
ඉතින් උබලාගෙත් IDM එක අවුල් සහගත වී ඇත්නම් ඒක අයින් කොරලා බුවා කියන මේ පිලිවෙලට IDM එක දාගෙන ජීවීත කාලෙම ඩවුන්ලෝඩ් ජීවිතයක් ගත කොරමු ඇ. . . .


මෙන්න බුවාගේ ලොවෙත් පියවර ටික

(1) එහෙනම් ඉස්සෙල්ලාම IDM එකේ අලුත්ම වර්ශන් එක මේ සයිට් එකේ ලින්ක් එකෙන් ගනිල්ලාකෝ. . .

                                                                                                 >>>>>>>> DOWNLOAD IDM <<<<<<<<

    පැච් එකත් බාගනිල්ලාකෝ (Size - 662KB)   >>>>>>>>DOWNLOAD IDM Patch<<<<<<<<

(2) දැන් ෆටාර් ගාලා ඉන්ස්ටෝල් කොරගෙන වරෙන්ලාකෝ

(3) දැන් සොෆ්ට්වෙයාර් එක ඕපන් කොර ගනින්කෝ


(4) ඇ බොලේ. .මේ මොන කිම්බක්ද. . ඕක OK කොරපියකෝ



අෆ්ෆට බොල නාලා එන්න වෙයි නේ. . ඔය ආවේ මන්ඩිය. .  දැන් ඉතින් මුගේ අහවල් එකෙන්ද සීරියල් කී හොයන්නේ. . . . නාඩා ඉදින් කොල්ලනේ. . බුවා ඉන්නකන් ඕවාට දෙනවා ජම්බු කිව්වාලු ඇ. . 

(5) දැන් තමා කොල්ලනේ පැච් එක දාන වෙලාව ඇ. . ඒ හින්දා ඔය ඔක්කෝම ක්ලෝස් කොරලා දාහන්කෝ. . ටාස්ක්බාර් එකට සොෆා ඇවිත් තියෙනවානම් එතනිමුත් ක්ලෝස් කොරපල්ලා ඇ. . . ඊට පස්සේ පැච් එක ඕපන් කොරපල්ලා. . .


(6) ඔය ආවේ බබා වාගේ. . . දැන් කෙලින්ම පැච් කියන් බටොන් එක ඔබහන්කෝ. . 

සමහර විට "Can not find the file search the file ? "කියලා වැ‍ටුනොත් උබලා ඉස්ටොල් කොරපු IDM එකේ IDMan.exe සෙටප් එක මේතනින් ඕපන් කොරපන්ලා ඇ. . .

(7) ඊට පස්සේ එන FName කියන පොඩි පෙට්ටියට කැමති නමක්ද. . . උදා - Fatta


(8) LName කියන පෙට්ටියටද කැමති නමක්ද . . . . . උදා - Buwa



  දුන්නොත් පුතේ මේ ආකාරයට පැච් එක ෆට්ටේ වගේ ඉන්ස්ටෝල් වෙනවාලු ඈ. . .  ආසයි නේ. . . .


ඉතින් කොල්ලනේ රු.3000කට අධික සොෆ්ට් එකක් ඕන් දිවිය තුරාවටම උබලා සන්තකේ ඇ. . . ඉතින් දැන් බය නැතිව සොෆ්ට් එක ඕපන් ගන්දස්සාර් කොරපන්. . . දැන් කී එහෙම ඉල්ලනවාද ඇ. . . . ෆට්ටයි නේ. . . .



ඔන්න ඔහොමලු ඇ මේක වෙන්නේ.  .ඉතින් දැන් ඕන ජහ ජරාවක් උබලා බාගනින් අෆ්ෆා. . . බුවා හ්ම් කියන් නැ ඕන්. . . මේකෙන් කිසිම අවුලක් නැතිව YouTube HD වීඩීයෝද . . .


                                                                 අනන්මනන් හුටෆටද. . . 


ගිනදර වගේ. . .වටේ යන්නේ නැතිව ඩවුන්ලෝඩ් කොරන්න පුලුවන්ලු ඇ. . .  දාගත්ත එවුන් දන්නවා ඇතිනේ. . ඉතින් ඕනම තරාතිරමක පුද්ගලයෙකට තේරෙන විදිහට බුවා පැච් එක දාන විදිහ ගැන කිව්වා ඇ. . . දැන් ඉතින් උබලාට පුලුවන් මේක ටෙස්ට් කොරන්න ඇ. . උබලා IDM දාන්න ගොහින් චාටර් උන පුද්ගලයක්නම් අනිවා මේ පැච් එක දාහන් ඇ. . . වෙන එක පැච් එකකටවත් ‍රැවටෙන්න එෆා ඕන්. .  හැකින් සොෆ්ට්වෙයාර්ස් හැම තැනම. . . ඉතින් බුවා කැමති නැ බුවාගේ කොල්ලෝ ටික නිකන් ෆජාත වෙනවාට. . බුවා බලන්නේ කස්ටියම ෆට්ට කොරලා දුර ගමනක් යන්න ඇ. . 

****ආහ් තව එකක් ඇ. .  අලුතින් වර්ශන් එකක් ආව ගමන්ම බය නැතිව අප්ඩේට් කොරහන්. .  අප්ඩේට් කොරපු ගමන්ම මතක ඇතිව පැච් කොරහන්. . . ඊට පස්සේ කිසිම අවුලක් නැතිව අලුත් එක ෆට්ටේ වගේ වැඩලු ඇ. . .  මොනවා හරි අවුලකින් ෆේක් සිරීයල් කියලා ආවොත් පැච් කොරහන්. . .එතනින්ම වැඩේ ගොඩ ඈ****

ඉතින් කොල්ලනේ අද පෝස්‍ටුව කිහිප දෙනෙක්ට වැදගත් වෙන්න ඇති. . . අනිවා වැදගත් වෙන්න ඇති.. මොකද බුවාගෙන් මේක ඉල්ලපු කස්ටියක් හිටියනේ. . . ඉතින් කොල්ලනේ දාගෙන බලලා අනිවා ගැටලු ටික කමෙන්ට් කොරපල්ලා ඇ. . . හැමදාම කියනවා වගේ මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරහල්ලා. . . මේ වාගේ පෝස්ට් දැන ගැනීම සදහා බුවාගේ බ්ලොගයේ මෙම්බරයෙක් වෙමු ඇ. . . .

එසේනම් කොල්ලනේ. . . තවත් දවසක පෝස්‍ටුවකුන් හමුවෙමුකෝ ඇ. . . එතකන් බුවා එක්ක බුකියෙන් සැට් වෙමු. . . බ්ලොග් එකෙන් හමුවෙනකන් උබලාට සට්ට ෆට සට සතියක් ඈ. . . . උම්ම්ම්ම්ම්ම්ම්මා. . . . උම්මා. . .









32 comments:

Blogger Template by Clairvo