Thursday, July 11, 2013

ඔබේ ෆජාත කම්පියුටරේට 35MBක OS එකකින් ෆන දී ෆට්ට කොර ගන්න - Slitaz 4.0


හායි කොල්ලනේ. . කොහොමැයි බොලාට ඈ. . . . අඩේ ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා කියහන්කෝ. . . . කොහෙද ඉතින් අනන්මනන් වැඩනේ. . .අනික වෙන බ්ලොග් වගේ වැඩකට නැති පෝස්ට් බුවා දාන්නේ නැනේ. . . උබලාට වැඩක් වෙන ෆට්ට සට ෆට පෝස්ට් දාන්න තමා බුවා හැමදාමත් ට්‍රයි කොරන්නේ කියහන්කෝ. . .ඉතින් වැඩි ෆොයිය ඕනේ නැ නොවැ. . .අදත් බුවා ගෙනාවා උබලාට ලාවට වැදගත් වෙන පෝස්‍ටුවක් කියහන්කෝ ඇ. . . .

ඈ මොකැයි මේ. . . . මේක අපේ ඔය කම්පියුටර් ගැජමැටික්ස් දාන කොල්ලන්ට එහෙම පන්කාදුයි ඈ. . . මේක ඇවිත් OS එකක් කියහන්කෝ. . . ඉතින් මේක මොකටද බුවා උබලාට දෙන්නේ. . . ඔව් මේක දෙන්නේ පොඩි පොඩි සිත්ගන්නාසුලු අයිටම් ටිකක් තියෙන හින්දා කියහන්කෝ. . . උබලා දන්නවා OS එකක් කියන්නේ ෆට්ටම සොෆ්ට්වෙයර් එකක්. . ඒකෙන් තමා අපේ කම්පියුටරේ හාඩ්වෙයාර්ස් වලට පනදීලා වැඩ කොරන්න පුලුවන් තත්වෙට ගන්නේ. . .ඉතින් මේවගේ ඇඩ්වාන්ස්ඩ් සොෆ්ට්වෙයාර් එකකට තමා OS එකක් කියලා කියන්නේ එකෙන්ම. . ඉතින් එහෙම දෙයක් ලොකු ධාරිතාවයකින් යුක්තයි කියලා උබලාට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. . . වින්ඩෝස් 7,8 , උබුන්‍ටු එහෙම එන්නේ DVD වල කියලා දන්නවා ඇතිනේ. . . . ඉතින් බුවා දෙන මේ ෆට්ට OS එක 35MB කිව්වොත් උබලට විශ්වාස කොරන්න පුලුවන්ද ඈ. . . . .

ඉතින් යකෝ මේ වගේ පොඩි MB ගානකින් OS එකක් හදන්න පුලුවන්ද ඈ. . .  බයවෙන්න එපා යකුනේ මේ අගේට හදලා තියෙන්නේ. . . බු හා හා. . . මේකේ සෙටප් එකේ සයිස් එක 35MBයි. .  ඒ වගේම මේක ලිනක්ස් පාදක OS එකක්. . . මේකේ තියෙන ෆට්ටම වැඩේ තමා ඕනම ෆජාත කම්පියුටර් එකකට මේක ෆට්ටේ වගේ ගැලපෙන එක. . . . අඩේ පුදුමයි නේ. . .මේ OS එක හදලාම තියෙන්නේ ඒ වගේ වැඩටම කියලා මේක හදපු නිර්මාපකයෝ බුවාට කෝල් කොරලා කිව්වා ඕන් ඈ. . .

ඉතින් කොල්ලනේ මේ ස්ලිටාස් OS එක හදලා තියෙන්නේම මේ වගේ ෆජාත කම්පියුටර් අද කාලෙට ගැලපෙන විදිහට වැඩ කොරන්න කියහන්කෝ. . ගොඩක් පරන මැශින් වලට වින්ඩෝස් 7,8, උබුන්‍ටු වගේ ඒවා දාන්න බැරි ඒවා සපෝට් නැති හින්දනේ . .  ඒත් ස්ලිටාස් වලට වැඩ කොරන්න ඕනේ 192MB ‍රැම් ප්‍රමානයකුත්, 100MB හාඩ් ඉඩකුත් පමනලු ඇ. . .කොහොමද වැඩේ ෆට්ට සට ෆට නේහ්. . . උබලා ගාව තියෙන ෆට්ට ෆරන ෆජාත මැශින් එකකට නිකන් ටෙස්ට් කොරන්න මේක දාලා බලහන්කෝ ඇ. . . කොහොමද කියලා. . . .

ඉතින් කොල්ලනේ මේ වාගේ පොඩි වට තිබ්බාට මේක වින්ඩෝස් වගේ හැම වැඩක්ම වාගේ කොරගන්න පුලුවන් ලොවෙත් ඈ. . . මේකේ වින්ඩෝස් වල ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර වගේ බ්‍රවුසරකුත් තියෙනවා. . ඒක තමා මිඩෝරි බ්‍රවුසර් එක. . . ඒකෙන් ෆජාත මැශින් එකෙන් නෙට් යන්ට පුලුවන් ෆට්ටේ වගේ ඇ. . . ඒ වගේම මීඩීයා ප්ලෙයර්ස්, චැටින්,සීඩී ඩීවීඩී රයිටින් වගේ සොෆ්ට්වෙයාර් කැලි ගොඩක් මේකට ඔබලා තියෙනවා ඇ. . . .

ඉතින් අරන් බලහන්කෝ ආතල් එකට වගේ. . මොකද ලොකු සයිස් කියලායැයි. . .අපි යූටියුබ් එකෙන් විශුවල් එකක් ගත්තත් මේ සයිස්නේ බොලන්. . . ඉතින් කොල්ලනේ මේක දාගද්දී CD එකකට රයිට් කොරන එක අපරාධයක්නේ නේ.. . .මොකෝ ඉඩ එහෙම්මමනේ. . . ඒ හින්දා මේ OS එක පෙන් එකෙන් බූට් කොරහන් . . ඒකට පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් තියෙනවා. . . ඒකෙන් බූට් කොරහන් ඇ. . .ඕන් බුවා පල්ලෙහා ඒකට ලින්ක් එකත් දැම්මා

ඉතින් කොල්ලනේ ෆට්ට ෆජාත මෙලොව දෙයක් කොරගන්න බැරිව ඇඩිල ඉන්න මැශින් එකකට දාලා බලහන්කෝ. . .ෆට්ටේ වගේ. . ෆට්ට ස්පීඩ්. . . අනික අද කාලේ විදිහට වැඩ කොරන්න කියාපු බඩුව. . ඕන් ඒකයි බුවා මේ පෝස්ට් එක දැම්මේ. . . ඉතින් නිකන් ඉන්න එකේ කොරලා බලහන්. . .Live CD Option එකෙන් පෙන් එකේ තියෙද්දිම ඉන්ස්ටෝල් කොරන්නේ නැතිව  මැශින් එකට දාලා බලහන්කෝ වැඩ කොරන හැටි. . . .

ඉතින් කොල්ලනේ මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාත නම් අනිවා කමෙන්ට් කොරන්න ඇ. . . . ඒක බුවාට ඊලග පෝස්ට් එක සදහා රුකුලක් කියහන්කෝ. . .ඉතින් මේ වගේ පෝස්‍ටු ගැන දැන ගන්න බුවාගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙකුත් වෙලා ෆලයන්ලා. . .  එහෙනම් අදට බුවා ඔබේ බ්‍රවුසරයෙන් කැෆෙනවා ඇ. . . උබලට ෆට්ට සට ෆට සතියක් එකෙන්ම. . . . උම්ම්ම්ම්ම්මා. . . . . . 


මේ සොෆ්ට්වෙයාර් එකෙන් පෙන් එකට සෙට්ප් එක දාගනිල්ලා. . . 

   ------->>>>  UniversalUSBInstaller


මේන්න ස්ලිටාස් OS එක. . Live CD - Stable Version එක ගනිල්ලා ඈ. . 

   ------->>>>  Slitaz

                                     
                                     බුවාගේ ස්ලිටාස් ස්ක්‍රීන් ශොට් ටිකකුත් බලාගනිල්ලාකෝ. . .











System Requirement

192MB RAM
100MB HD





13 comments:

  1. fatta wedagath eka nm. Ela buwa...

    ReplyDelete
  2. ෆට්ටේ වගේ වැඩක් බුවා අයියා

    ReplyDelete
  3. එල බුවා අයියා

    ReplyDelete
  4. ෆට්ටයි අෆ්ෆා

    ReplyDelete
  5. ELazzzzzzzzzzzzzzzzzzzzzzzzzzz ♥ ;)

    ReplyDelete
  6. බු හා හා අරන් බලහල්ලාකෝ ඈ මතක ඇතිව පාරන ෆජාත එකකටම දාලා බලහන්කෝ

    ReplyDelete
  7. patta pata pata.mage gawath thiyenawa oya wagepajath vichcha com ekakk ekata dala balanna one......................

    ReplyDelete
  8. අනිවා කොල්ලෝ දාලා බලහන් බුවානම් ඕන් දාලා බලලා ෆට්ට උනාලු ඇ

    ReplyDelete
  9. පට්ටා කොමකට එබුවා කියමුකෝ, අම්මේ දුවනා අෆ්ෆා,,, ඇඩනවා තනි ඇහැට... අම්බූ.... මේකෙ ගේම් ගහන්න බෑද බුවා?

    ReplyDelete
  10. කොල්ලා මේක මුන් හදලා තියෙන්නේම ෆජාත ඒවාටලු ඇ. . උබ දාපු එකේ එකක් දෙකක් දාලා බලහන්. . ඒත් අලුත් ඒවා ගොඩක් ගහලම එවනවානේ බන් වින්ඩෝස් තමයි සපෝට් කොරන්නේ කියලා. . බුවානම් ගේම් ගහලා බැලුවේ නැ බන් . .ලින්ක්ස් සපෝට් ගේම්ස් අනිවා වැඩ ඕන්. . .

    ReplyDelete

Blogger Template by Clairvo