Wednesday, August 14, 2013

ෆට්ට වින්දනයක් උදෙසා බුවාගෙන් සෝනු නිගම් ඇලබම් 3ක්. . 3 in 1ලු. . .


බු හා හා. . .මේ සුකුමාල සිනහව බුවාගේ කලිසම් කොට හා ගවුම් කෑලි වලටලු ඇ. . . ඉතින් ඕන් බුවා අද බ්ලොග් එක පැත්තේ කරක් ගහන්න හිතුවා. . . මේ ටිකේ බ්ලොග් එකක් ලියන්නවත් හිත එක තැනක නැ කොල්ලනේ ඒකයි බ්ලොග් එක අතහැරලා හිටියේ කියහන්කෝ. . . ඒ ගැන මුලින්ම කස්ටියගෙන සමාව ගන්න ඕනේ ඇ. .මොකද බුවාගේ ගොඩක් බොක්කේ ‍ෆිට් බුකියේ ඉදන් බුවාට කියපි 'ෆට්ට වැඩ හා බුවාගේ ට්‍රික්ස්" ටිකක් ඕනේ කියලා. . ඒත් මේ ටිකේ බුවාගේ මානසික මට්ටම අවුල් නිසා ඒවා ඊලග පෝස්‍ටුවෙන් දන්න හිතුවා ඇ. .මොකද ඒවා දාද්දී ෆට්ටේ වගේ මහන්සි වෙන්න එපැයි. . .

ඉතින් සමාවෙලා කොල්ලනේ බුවාගේ මේ පෝස්‍ටුව පිලිගනින්කෝ ඇ. . . . මොකද මේකට බුවාට කිසිම මහන්සියක් වෙන්න නැ කියහන්කෝ. . . ඕන් බුවා අද ගෙනවා අපේ හින්දි රසිකයන්ට සෝනු නිගම් උත්තමයාගේ ෆට්ට ෆරන ඇල්බම් 3ක් ඇ. . . දන්නවා ඇතිනේ සෝනු නිගම් කියන්නේ බොලිවුඩ් වල ඉන්න ශිහාන් මිහිරන්ග කෙනෙක් කියලා නේ. .  අහල බලහන්කෝ. .හැබැයි ඉතින් ඩවුන්ලෝඩ් කොරන්නනම් වෙන්නේ ටොරට් වලින් ඇ. . . අවුලක් නැනේ. .දැන් ඔකෝම ටොරන්ට් කෙරුවාව ගැන දන්නවානේ නේ. . .

ඉතින් බුවා මේක දෙන්න හිතුවේ බුවාට අල්ලලා ගිය නිසා. . මොකද ඝෝශාකාරී සංගීතයෙන් එහාට ගිය නිවිසැනසිල්ලේ රසවිදිය හැකි සින්දු ලොට් එකක් හින්දා. . දන්නවා ඇතිනේ බොලිවුඩ් වල නලුවන් නිලියන් වටේ නටන්නේ මේවගේ ගායකයන්ගේ සින්දු හින්දා කියලා. . . ඉතින් මේ සෝනු අයියාගේ සින්දුත් එහෙමයිලු ඇ. . අහලාම බලහන්කෝ කොහොමද කියලා. . . පාඩුවේ විවේක සුවයෙන් ඉන්න වෙලාවක් අහන්න කියාපු බඩු ඕන්. . . හැබයි ඉතින් බුවාටනම් මෙලොව මගුලක් තේරෙන්නේ නැතුවා. . . මේකා ලංකාවට බනිනවාද දන්නෑ ඕන් ෆට්ටේ වගේ. . හින්දි දන්න එවුන් ටික අහල කියහන්කෝ ෆට්ටේ වගේ ඇ බුවාට. . . . .

ඉතින් මේවා සෝනු අයියාගේ පරනම ඇලබ්ම් 3ක් කියලා තමා බුවට පොර කිව්වේ . .සින්දු 25ක් තියෙනවා ඇ. . . හැබැයි ඔකෝම එක වගේ . . .පාඩුවේ අහන්න පුලුවන් ෆට්ට සින්දු ටික. . බූට් සින්දුද කොහෙදෝ. . . අපේ බුකියේ බූට් කොල්ලෝ කෙල්ලන්ට ෆට්ටම ෆට්ට සින්දු ටිකක් ඇ. . . මොකද මේවා දාගෙන අතීතයේ සොදුරු මතකයන් ආවර්ජනය කොරද්දී ෆට්ට සට ෆට ලු ඇ. . බු හා හා 

ඉතින් කොල්ලනේ අහල බලලා කියහන්කෝ කොහොමද කියලා. . .  බුවා දුන්නොත් අමුතු දෙයක්නේ. . . ඉතින් කොල්ලනේ බුවා කැෆෙන්නම්. . ඊලග පෝස්‍ටුව ෆට්ට එකක් දැමීමට බොක්කෙන්ම පොරොන්දු වෙනවා ඇ. . . . ඒ පෝස්‍ටුව එනකන් බූට් සින්දු ටිකක රසය විදගෙන හිටහන්කෝ. . .ෆට්ටේ වගේ. . . .

හෙනම් කොල්ලනේ මේ පෝස්‍ටුව ෆට්ට ෆජාත බව ඇත්ත. . .ලාවට ෆට්ට බවක්ද තිබිය හැකිය. . එය කෙසේ වෙතත් බුවාට දැන්වීම උබලාගේ යුතුකමකි. . මොකද එතකොටයි දන්නේ බුවා උබලාගේ ඉල්ලුමට සැපයුම් දෙන විදිහ. . . එහෙනම් බ්ලොග් එක පන්නන (ෆලොව් කොරන) පුද්ගලයකුත් වියන්කෝ ඇ .. . එහෙනම් ඊලග පෝස්‍ටුවෙන් හමුවෙනකන් උබලාට ෆට්ට සට ෆට සතියක්ලු ඇ. . .උම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්මා


Size - 127MB

Download Torrent File >>>>> DOWNLOAD <<<<<<


  • AB MUJHE RAAT DIN

  • DEEWANA TERA 

  • DIL SE DIL TAK BAAT PAHUN

  • EK BAAR TUJHKO DEKHA

  • IS KADAR PYAR HAI TUMSE

  • KAUN HAI WOH LADKI

  • KUCHH TUM SOCHO

  • YE PEHLI MULAQAT KI

  • DEWAANA HO KE HUM

  • JANE KYON MEIN TUJKO

  • JISNE MERE SAPNE 

  • MAIN PYAAR HOON TERA

  • MERE DIL MEIN

  • TERA MILNA PAL DO 

  • TU HAR PAL

  • TUJHE CHHUNE KO

  • AAP PUKARE

  • DEKHA MEINE SARA

  • HUM NA JANE

  • HUME TUMSE PYAR

  • JEENA HAI TERE LIYE

  • KUCHH HUA

  • MERE SIVA

  • MOHABBAT KABHI MAINE

  • SHARA LA




















































0 comments:

Blogger Template by Clairvo