Friday, September 20, 2013

මධ්‍යකාලීන යුගයේ ෆට්ට වැඩ්ඩේක් වීම සදහා බුවාගෙන් Age Of Empires 3 Collection එක . .


කොල්ලනේ කස්ටියටම ෆට්ට සට ෆට වේවා ඈ. . . ඕන් බුවා බ්ලොග් එකට ගෑ‍ටුවා කියහන්කෝ. . . බුවා බොලාලට පොරොන්දුවක් උනානේ බ්ලොග් එකේම ඉන්නවා කියලා. . ඔන්න ඒ හින්දාම බුවා අදත් පෝස්‍ටුවක් ලියන්න කියලා ඇ. . . බුවා හිතනවා එදා දුන්න සින්දු කන අයිටම් එක කස්ටිය ගන්න ඇති කියලා. . .බු හා හා. . 

ඔන්න ඉතින් අද සින්දු කාපු කස්ටියට ෆට්ට ආතල් එකක් ගන්න ගේම් පොඩියක් ගෙනාවා කියහන්කෝ. . . මොකද ගොඩාක් එවුන් කියනවානේ අඩේ ගේම් එකක් දාහන්කෝ කියලා. . ඔන්න ඒකමයි බුවා මේක දෙන්න හිතුවේ ඇ. . . ම්ම්. .ඒත් ඉතින් ගේම් පලන කොල්ලෝ මේක අනිවා ගහලා තියෙනවා කියලා බුවා දන්නවා. . මොකද මේ ගේම් එක ආවේ 2007දී ඇ. . . ඒ කාලේ ආවත් ෆට්ට සට ෆට ගේම් එකක්. . .

ඇත්තට මොකක්ද මේ. . මේ තම Age Of Empires 3  ගහල නැති එවුන් අනිවා ගනිල්ලා ඇ. . . කොටින්ම කියනවානම් මේ ගේම් එක ගහලා නැත්නම් වැඩකුත් නෑලූ. . ඒ තරමට ලෝකේ ප්‍රසිද්ධ උන ගේම් එකක්. . . කස්ටිය දන්නවානේ Age Of Empires කියන්නේ Strategy ගේම් එකක්. .ඒ කියන්නේ මොලෙන් ගහන්න ඕන ගෙම් එකක්.  . ඒ හින්දා ඕන් උබලාට ගෙදරිනුත් කේස් එකක් එන්නේ නැති වෙයි කියලා බුවා හිතනවා ඕන් . . .හෙහ් හෙහ්

ආ තව එකක් ගේම් එකනම් ටොරන්ට් හොදේ. .කස්ටිය ටොරන්ට් බාගන්න දැන් දන්නවානේ නේ. . දන්නේ නැති කස්ටිය බුවාට කියහල්ලාකෝ ඇ. . කියලා දෙන්නම්. . හැබැයි පොඩි කොස්සකට තියෙන්නේ මේ ගේම් එකේ සයිස් එක. . . පොඩ්ඩක් දත්ත වැය කොරන්න වෙයි ඇ. .මොකද මේක කලෙක්ශන් එකක් හින්දා සයිස් එක 2.84GB ඒත් ඉතින් අපේ ඩවුන්ලෝඩ් දිවියක්ම ගත කොරන උන්දලාටනම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැනේ  නේ. . 

ආ කොල්ලනේ. . ගේම් එක ගැන කිව්වොත් ෆට්ටම තමා. . ෆට්ට කම්මැලි වෙලාවට ගහන්න ලොවෙත් ගේම් එකක් ඇ.  .ඒ වගේම 64 VGAඑකෙත් ග්‍රැ‍ෆික්ස් අඩු කොරලා ගහන්න පුලුවන්. . ඊට වඩා හොද VGA වල ග්‍රැ‍ෆික්ස් වැඩි කොරලා ගහෆන්කෝ. . ෆට්ටේ වගේ තියෙනවා ඇ. . . .

අය ඉතින් ගේම් එක ගැන් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.. මධ්‍ය කාලීන යුගයේ ලෝකයේ සිටි විවිධ ජාතීන් ෆට්ටේ වගේ ප්‍රති නිර්මානය කොරලා තියෙනවා ඇ. . ඒ ඒ ජාතින්ගේ යුධ උපක්‍රම, යුධ උපකරන විතරක් නොව ගොඩනැගිලිද ෆට්ටේ වගේ ගේම් එකේ නිර්මානය කොරලා තියෙනවා කියහන්කෝ. . කොටින්ම කියනවානම් උබලා ඒ යුගයට ගියා වගේ අත් දැකීමක් උබලාට ආවේ නැත්නම් බුවා මේ මේ කන කෆා ගන්නවා ඕන්. . . ඒ තරමට ගේම් එක ෆට්ටලු. . .

ඉතින් කොල්ලනේ සහහර විට උබලාට ගේම් එක අල්ලලා යයි. . .ස්ක්‍රීන් ශොට් ටිකත් බලලා කැමතිනම් විතරක් ගනින්ලා ඇ. .  අනික ෆජාත VGA වලත් අවුලක් නැතිව ඕන් ගහන්න පුලුවන්. . මොකද බුවා චෙක් කොරා ඇ. . . 

එහෙනම් කොල්ලනේ අවුලක් ආවොත් කියහන්. . බුවා එහෙනම් කැෆෙන්නම්. . ඒත් ලගදීම දවසක අපහු එනවා ඇ. .  තව පෝස්‍ටු ගොඩක් ලියන්නත් තියෙනවා ඇ. . . එහෙනම් එතෙක් බුවා එක්ක ‍රැදියන්ලාකෝ ඇ. . . බුවාගේ පෝස්ට් ගැන සැනින් එසැනින් දැනගැනීම සදහා බුවාගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙකුත් වියල්ලාකෝ ඇ. . එහෙනම් උබලාට ෆට්ට සට ෆට සතියක් ඇ. . . . උම්ම්ම්ම්ම්ම්මා


Age Of Empire 3 Complete Collection --->> DOWNLOAD

Size - 2.83GB

                                                         මෙන්න ට්‍රේලර් එකක්ලු ඈ. 
                                     
                                                            
                                                             මෙන්න ස්ක්‍රීන්ෂොට්ලු ඈ







    
  Minimum System Requirements for Age of Empires III
  • Microsoft® Windows® XP/ Windows vista / Windows 7
  • PC with 1.4 Ghz equivalent or higher processor that supports SSE
  • 256 MB of system RAM
  • 2.0 GB available hard disk space
  • 32x speed or faster CD-ROM drive
  • 64 MB video card with HT&L
  • Sound card with speakers or headphones
  • Microsoft Mouse or compatible pointing device
  • 56.6 Kbps or better modem for online play
  • DirectX 9.0c or above


4 comments:

  1. මම aoe III ගහලා නෑ. දෙක නම් ගහලා තියනවා. එකෙත් අලුතෙන් ආපු ෆොගොට්ටන් එම්පයර් එක මරුවටම අල්ලලා ගියා. කොහොමත් ඒවගේ ග්‍රැෆික්ස් නම් නෑනේ. ආයේ මයිතලොජි එකයි ටයිටන් එක්ස්පැන්ෂන් එකයි නම් ගහනවා. මේක අරවට වඩා සුපිරිද කියන්නේ?

    ReplyDelete
  2. සුපිරි කියන්නේ බන් ග්‍රැ‍ෆික්ස් මිතොලොගි එකට වඩා ෆට්ට. . . මිතොලොගි වගේ මිත්‍යා නොහොත් ෆට්ට බොරු නෑ. . . ඒ කාලේ ගතියම තියෙනවා. . අරන් බලහන්කෝ. . . බුවාටනම් ඇල්ලුවා. . .

    ReplyDelete
  3. please update the download link.

    ReplyDelete
  4. Water Hack Burns 2lb of Fat OVERNIGHT

    At least 160 000 women and men are utilizing a easy and SECRET "liquids hack" to drop 1-2lbs every night as they sleep.

    It's proven and works with everybody.

    You can do it yourself by following these easy steps:

    1) Hold a clear glass and fill it half glass

    2) Now use this weight loss hack

    and you'll become 1-2lbs lighter the very next day!

    ReplyDelete

Blogger Template by Clairvo