Monday, October 14, 2013

පන්සිය පනස් ජාතක පොතේ සියලුම කතා PDF 550කට ලබා ගන්න . .


කොල්ලනේ කෙසේද ඇ. . . ඉතින් ඕන් බුවා අදත් බ්ලොග් එකක් ලියන්න හිතුවා. . මේ පෝස්ට් එක ඉතින් ලියනවාට වඩා යමක් දීමක් කියලා බුවා හිතනවා ඇ. . . මොකද මේ තමා බුවාගේ බ්ලොග් එකේ දෙවන eBook එක ඇ. . .කාලෙකින් eBook එකක් දාන්න බැරි උන හින්දා අද බුවා හිතුවා මේ පාර දීලා දාන්න. . 

ෆෝටෝ එක බලපුවාම තේරෙන්න ඇතිනේ නේ. . . මේ තමා පන්සිය පනස් ජාතක කතා පොත. .බෞද්ධ අපිට ඉතාම වැදගත් මේ පොත අප මහා තිලෝගුරු බුදු රජාණන් වහන්සේහේ පෙර භවයන් පන්සිය පනහ ගැන කියවෙන ඉතා රසවත් කතා මාලාවක්. . . ඉතින් බුවාගේ කොල්ලෝ කෙල්ලෝ සැට් එක මේ ජාතක කතා වලින් කීපයක් හරි දැනටමත් කියලා ඇති කියල බුවා හිතනවා. . . මොකද බෞද්ධ කෙනෙක් මේ පොත කිවවලා නැත්නම් පොර බෞද්ධ කියන්නත් ලැජ්ජයි ඕන්. . අනුන්ගේ ආගම් වලට බනින්න කලින් මේ වගේ තමන්ගේ ආගමේ දෙයකට නැබුරු වෙන එක බෞද්ධ අපේ යුතුකමක්. . හා නැද්ද කියහන්

ඉතින් කොල්ලනේ බුවාගේ පලමු eBook එක හලාල් උනාට තරහ වෙන්න එෆා ඇ. . ඒ කාලේ බුවාට මේ වගේ පොතක් හොයා ගන්න බැරි උනා. . ඊට පස්සේ හොයා ගත්ත හින්දා බුවා හිතුවා කියවලා නැති අපේ කොල්ලනට කෙල්ලනට මේ පොත දෙන්න ඕනේ කියලා. . ඉතින් කියවල බලාලා හිත පහදවා ගනිල්ලාකෝ ඇ. . 

ඉතින් කිව්වත් වගේ ජාතක පන්සිය පනහම බුවා දීලා තියෙනවා ඇ . . ඒවා තියෙන්නේ PDF ෆයිල් 550ක් විදිහට . .ඒ හින්දා කැමති එකක් ‍තෝරාගෙන කියවන්න පුලුවන් ෆට්ටේ වගේ. . . කිසිම කරදරයක් නැ. . .

ඉතින් තව දෙයක් කියන්න ඕනේ. .මේක බුවාට හම්බුනේ ෆේස්බුක් එකේ ලින්ක් එකකින්. . . ඒ හින්දා මේක PDF වලට හදපු එක්කෙනාගේ නමනම් බුවා දන්නේ නැ ඕන්. . කොහොම උනත් එයාට ගොඩක් පිං අයිති වෙනවා මේ පොත අපිට කියවන්න පුලුවන් විදිහට හැදුවට ඇ. .  

ඉතින් බුවා සයිබරයේ කරක් ගහද්දී මොකක් හරි වැදගත් දෙයක් හම්බුනොත් ඒක බුවාගේ සැට් එකට දෙනවා කියලා උබලා දන්නවා ඇතිනේ. . ඉතින් මේ පෝස්‍ටුවත් කීපදෙනෙක්ට වැදගත් උනානම් ඒකයි බුවාගේ සතුට. .ඉතින් බෞද්ධ කෙනෙක් වෙන්න ඕනේම නැ සාහිත්‍ය රසයක් ඕනේ සැමට මේ පොත ෆට්ටේ වගේ වැදගත් වෙයි. .  ඩවුන්ලෝඩ් කොරලා එක්ස්ට්‍රැක්ට් කොරන්න ඇ. . . මොකද ෆයිල් 550ක්ම තියෙනවානේ. . 

ඉතින් කොල්ලනේ. . පෝස්‍ටුව ෆට්ටනම හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න ඇ..ඒක තමා බුවාගේ එකම හයිය. . ඉතින් මේ වගේ පෝස්‍ටු ගැන බ්ලොග් එකට එන්න කලින් දැන ගන්න ඕනේනම් බ්ලොග් එක ෆලොව් කොරන්න ඇ. . . ඉතින් අදට බුවා ගියා. . තවත් ෆට්ට පෝස්‍ටුවකින් හමුවෙනකන් උබලාට ෆට්ට සට ෆට සතියක් ඇ. . . . .උම්ම්ම්ම්ම්මා


---------------------------------------------------------------
පන්සිය පනස් ජාතක පොත (19.3 MB) - DOWNLOAD
---------------------------------------------------------------

11 comments:

  1. meka 4n eken download karanna bene.mco..

    ReplyDelete
  2. බැරුව ඇති බන් මොකද ඇඩ් එකක් දාලා තියෙන්නේ. .උබ pc එකෙන් ඇවිත් ගනින් බන්. . .

    ReplyDelete
  3. සිරා මචන් මේක නම්

    ReplyDelete
  4. උම්ම්මා කොල්ලෝ අරන් බලලා අවුල් තියෙනවානම් කියහන් ඇ බුවාටත් ඔක්කෝම කියවන්න බැරි උනා

    ReplyDelete
  5. Replies
    1. උම්ම්මා දුමියා . . .:)

      Delete
  6. This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"

    ReplyDelete
  7. ෆට්ට බුවා ඇතුළු අනේක් සහෝදරයන් වෙත කෙරෙන කාරුණික දැනුම් දීමයි. අපේ ශ්‍රී ලංකාවේ ඉන්න බුවාලා ඔක්කෝටම දන්න සිංහලෙන් පරිගණක ආරක්ෂාව සහ හැකින් ගැන ඉගෙන ගන්න අලුත්ම ෆෝරමයක් හැදුවා. වැඩ කෑලි දන්න නොදන්න හැමෝම ලියාපදිංචි වෙලා බලන්න. (ලියාපදිංචි නොවී හැකින් පෝසට් බලන්න බෑ.) අපේ මරදන්කඩවල යකඩයා ෆෝරමයත් සමඟ.

    http://www.yakadaya.com/

    ReplyDelete
  8. තැන්ක්ස් බුවා... උම්ම්ම්මා... හී....... ගොඩා.............ක් වටිනවා. හී........
    නිවන් පිනිසම හෙතු වෙවා!����

    ReplyDelete
  9. In this manner my buddy Wesley Virgin's autobiography launches with this SHOCKING AND CONTROVERSIAL VIDEO.

    Wesley was in the military-and soon after leaving-he discovered hidden, "self mind control" secrets that the government and others used to get whatever they want.

    As it turns out, these are the EXACT same methods tons of celebrities (notably those who "come out of nowhere") and top business people used to become wealthy and successful.

    You probably know that you use less than 10% of your brain.

    That's really because most of your brain's power is UNCONSCIOUS.

    Perhaps that expression has even occurred INSIDE OF YOUR own head... as it did in my good friend Wesley Virgin's head seven years back, while driving a non-registered, beat-up bucket of a car with a suspended license and on his banking card.

    "I'm very frustrated with going through life paycheck to paycheck! Why can't I turn myself successful?"

    You've taken part in those types of thoughts, isn't it so?

    Your success story is going to happen. All you need is to believe in YOURSELF.

    Learn How To Become A MILLIONAIRE Fast

    ReplyDelete

Blogger Template by Clairvo