ඔන්න කොල්ලනේ අද බුවා ගෙනාවා සුපිරි බඩුවක් කියන්නකෝ. . . . අපේ කොල්ලෝ කැමතීනේ නිකන් දෙනවනම් දෙමල පත්තරේ උනත් ගන්න. . . ඒත් දැන්නම් ශුවර් නෑ. . මොකෝ දැන් හලාල් ට්‍රෙන්ඩ් එකක් ඇවිත්නේ. . . බු හා හා. . අද බුවා දෙන්න යන්නේ ඕන් දෙමල පත්තර එහෙම නෙවෙයි ඈ. . . . මේක මවුස් පෑඩ් එකක්. . . . කොහොමද වැඩේ. . මේක 100% ක් හලාල් රහිතයි හොදේ. . . කොහොමත් ඉතින් අපේ කස්ටිය මවුස් පෑඩ් එකක් කඩෙන් ගන්න ගියොත් රු.100ක් විතර මුදලාලි මාමාට පුදන්න එපැයි. . . . ඒත් බුවා දෙන මේ ලස්සන පොඩි මවුස් පෑඩ් එකට සත පහක් වත් වියදම් වෙන්නෑ ඕන්. . . . . දන්නවනේ ඉතින් බුවා ගාව බොරු නෑ කියලා. . . . කවුරුත් ඉතින් මේවගේ දේවල් වැඩිය ප්‍රසිද්ධ කොරන් නෑ. . . මොකද අපේ සමහරක් උන්දලාට ඉරිසියාව කියල විසක් තියෙනවනේ. . . . ඒත් මේ බුවා ගාව ඕව නෑ. . .. බුවා බලන්නේ කාටත් උදව් කොරගෙන දන්න දෙයක් කියාදීලා පාඩුවේ ඉන්න. . .ඉතින් වැඩි පොයිය ඕන නෑ.. .. අපි සැට් එක වැඩේට බහිමු. . . අහ් මේ . . . මේ හුරුබුහුටි මවුස් පෑඩ් එක බුවා එහෙම නෙවෙයි දෙන්නේ ඈ. . . .මේක අපිට ගෙදරටම එවන්නේ Tomtop කියන සයිට් එක. . . අය බොරු නෑ. . . බුවාගේ එකත් ගෙදරටම ආවා සති දෙකකින් විතර. . .එහෙනම් අපි බලමු සත පහක්වත් වියදම් කොරන්නේ නැතුව කොහොමද මේ පෑඩ් එක ගෙදරට ගෙන්ව ගන්නේ කියලා. . . . .
1- ඉස්සෙල්ලාම මොනවා කොරන්නත් මේ සයිට් එකට යන්න එපැයි. .එහෙනම් ඉස්සෙල්ලාම මේ සයිට් එකට යන්නකෝ. . . . www.tomtop.com
2- දැන් ඉතින් ඔබ සයිට් එකේ. . .සයිට් එක මවුස් පෑඩ් දෙන්නේ මෙහි රෙජිස්ටර් වන අයට විතරයි. . . ඉතින් දැන් අපි මේකේ රෙජිස්ටර් වෙමු. . . ඒ සදහා ඔය උඩින්ම තියෙන Register එක ක්ලික් කොරන්න. . . එවිට ඔබට ෆෝම් එකක් පුරවන්ට එනු ඇත. .
3- මෙවුවා අපේ කස්ටියට වැඩද මන් අහන්නේ. . . . ෆේස්බුක් එකවුන්ට් එහෙම කීයක් හදලා ඇතිද නෙහ්? ඉතින් මේ ෆොම් එක පුරවලා Submit කොරන්න තියෙන්නේ. . . මතක තියා ගන්න .. ඊමේල් එක වැඩ කොරන එකක්ම දෙන්න. . . නැතුව අල්ලපු ගෙදර එකාගේ එක එහෙම දෙන්නේ නැතුව. . . . ඉතින් දැන් Submit කොරන්න
4- දැන් ඔබ සාර්තකව එකවුන්ට් එක හදලා ඉවරයි. . . දැන් කොරන්න තියෙන්නේ ඔබ මේකට ලබා දුන්න ඊමෙල් එලට ලොග් වෙන එක. . . මොකද ටොම්ටොප් එකවුන්ට් එක ඇක්ටිවු කොර ගන්න ඊමේල් එකට යන්නම වෙනවා. . . ඉතින් ඔබේ ඊමේල් ගිනුමට ටොම්ටොප්ලගෙන් ඊමේල් එකක් ඇවිත් තියෙයි. . . දැන් එකේ ලින්ක් එකින් ආපහු ටොම්ටොප් එකවුන්ට් එකට යන්න. . . .
5- දැන් ඔබ සාර්තක ටොම්ටොප් සාමාජිකයෙක්. . .ආඩම්බරයි නෙහ්? ඉතින් දැන් ටොම්ටොප් සයිට් එකේ හෝම් පේජ් එකේ Free Gift කියන එක ක්ලික් කොරන්න. .
6- දැන් ඔබ බක්කියක් එහෙම තියෙන තැනකට එන්න ඇති කියලා බුවා හිතනවා. . මෙතන ඉදන් ඔයාලා ගෙන්වා ගන්න යන මවුස් පෑඩ් එක ගැන එහෙම හොදට බලා ගන්න පුලුවන්. .. දැන් මෙතන Country කියන එකට ආසියාවේ ආශ්චර්ය තෝරන්න. . ඒ කියන්නේ ශ්‍රී ලංකාව. .ඊලගට Shipping Method කියන එකට Free Shipping-Air Mail From China ලබා දෙන්න. . . . දැන් උඩ තියෙන බක්කිය ක්ලික් කොරන්න. . ඒ කියන්නේ Add To Cart කියන එක. . . අන්න ඒක ක්ලික් කොරපු ගමන් පල්ලෙහායින් වැටෙන View Shopping Cart කියන එක තෝරන්න. . . එවිට අලුත් වින්ඩෝවක් එනු ඇත. .
8- දැන් අපේ කස්ටියට Billing Information කියලා ලොකු ෆෝම් එකක් පුරවන්ට එන්න ඇතිනේ. . අන්න ඒක පරිස්සමට පුරවන්න ඕන. . මොනවා වැරද්දුවත් ඔයාලගේ ලිපිනය වරද්ද ගන්න එපා. . . එහෙම උනොත් අල්ලපු ගෙදර එකා නිකන්ම මවුස් පෑඩ් එකක හිමි කරුවෙක් වෙයි. . . ඉතින් අපේ කස්ටියට මේවා වැඩද නේහ්. . ? ඔය ෆෝම් එක හරියට පුරවලා Continue කියන බට්න් එක ක්ලික් කොරන්න. . .
9- දැන් මෙහි අදියර 3 තෝරන්න එනු ඇත. . ඒ කියන්නේ Shipping Method එක. . ඒ සදහා මෙහි පලමුවෙන්ම ඇති Free Shipping - Air mail From China කියන එක තෝරලා නොහොත් ටික් කොරලා Continue බට්න් එක ක්ලික් කොරන්න. . .
10- දැන් Payment Information කියන එකක් තෝරන්ට එනු ඇත. . . එයට Pay With Points කියන එකට ටික් එක දමා Continue බට්න් එක ක්ලික් කොරන්න. .
11- දැන් එන Order Review කියන එකට Place Order කියන බට්න් එක ක්ලික් කොරන්න.
12- අවසාන වශයෙන් Continue Shopping බට්න් එක ක්ලික් කොරන්න. .ඉතින් කොල්ලනේ ඔබ මෙතෙක් ආ දුර නිමාවෙන්නයි මේ යන්නේ. . . . දැන් ඔබටම කියල මවුස් පෑඩ් එකක් ටොම්ටොප් ආයතනය වෙන් කොර අවසානයි. . . .ආසයි නෙහ්?
ඉතින් සාර්තකව පියවර ඔස්සේ ආවනම් ඔබට බුවාට වගේ ස්තූති කොරල පනිවිඩයක් එනු ඇත. . . ඉතින් සති 2,3කින් ඔබේ මවුස් පෑඩය පියුම් මාමා ගෙදරටම ගෙන එනු ඇත. . . එවිට ආඩම්බරයෙන් එය ගන්න..එවිට මගේ කොල්ලන්ට බුවාව මතක තියෙයිද දන් නෑ නෙහ්? ඉතින් බුවාට හම්බුන එකෙත් ෆොටෝ දාලා තියෙනවා ඕන්. . .
එහෙනම් බුවා යන්නම්.. තවත් ෆට්ටම ෆට්ට පෝස්ට් එකකින් හමුවෙමු... පෝස්ට් එක වැදගත් උනානම් විතරක් කමෙන්ට් එකක් දාලා යන්න හොදේ. . . තව මොනව හරි ගැටලු ආවනම් එවත් බුවාට කියන්න. . . .බුවා සැනින් එසැනින් ඔබේ උපකාරයට සූදානම්.. එසේනම් ඔබට ෆට්ට දවසක් ඈ. . . . .
මෙන්න බුවාට හම්බුන එක ඈ.... ගෙනපු ගමන් ගත්ත හින්දා පොඩ්ඩක් පොඩි වෙලා. . . දැන්නම් ෆට්ටේ වගේ. . . .
මෙහෙම තමා එන්නේ ඈ. . .
"නිකන් දෙනවනම් කඩු පාරක් උනත් කාපන් පුතේ" - ෆට්ට බුවා
Join Buwa on Facebook
එල බුව එල.. මම දැනට ගෙන්නගෙන තියෙන්නෙ උබන්ටු සිඩී එකක් විතරයි. ඒකත් ආවෙ ඔය විදියටමයි.. නිවාඩු පාඩුවෙ ඇවිත් කරල බලන්නම්.. දවස් කීයක් ගියාද එන්න ගෙදරට . සති 2ක් 3ක්?
ReplyDeleteසල්ලි ගෙවලද බන් ගෙන්න ගත්තේ
Deleteදැන් උබුන්ටු එකත් එවන්නේ නෑ නේද කොල්ලෝ? ඔව් කොල්ලෝ සති 2ක් විතර . . ගියා සමියා අවුලක් උනොත් කියහන්කෝ ඈ
ReplyDeleteමමත් ඔන්න කියපු විදියටම වැඩේ කොලා ඈ.බලමුකො සති 2,3න්
ReplyDeleteහරියට කොරනම් පියුම් මාමා ගෙදරට ගෙනත් දෙයි ඈ. . . කොල්ලා කුමා තෑන්ක්ස් බුවාගේ ගැන් එකට එකතු උනාට . . . .
ReplyDeleteඅඩේ පට්ටම තෑන්ක්ස් බුවා.හතරට පහට නවල තිබුනත් මවුස් පෑඩ් එක හම්බුනා
Deleteරෙජිස්ටර් වෙන්න බෑ බං...
ReplyDeleteරෙජිස්ටර් කරපු එකෞන්ට් එකක් එවහංකො?
මං ගාව ෆෙඩෝරා 18 තියෙනව...
ඕනෙද?
ෆෙඩෝරා 18? ඇයි උබ ඒක දෙනවද අහ්? ඇයි බන් උබට මොකද උනේ? බුවාගේ හැම ඊමේල් එකකින්ම එකවුන්ට් හැදුවා බන්. . . ඒකයි අවුල. . මොකද උබට උනේ කියහන්කෝ. . . .
ReplyDeleteඑල එල බං.....
ReplyDeleteඕං මාත් කරා වැඩේ........
බලමුකො තා සති 2,3ක්
මචන් සනා. . වැඩේ හරියට කොරානම් අනිවා එනවා. . . සැරින් සැරේ උබට ඊමෙල් එයි. . බලපන්. . . ඒවගේ කියල තියෙනවා පෑඩ් එක පෝස්ට් කරා එහෙම කියලා. . . ආසයි නෙහ්?
ReplyDeleteKo ban point 70 denna be kiyanawane
ReplyDeleteඅහ් මොකක්ද උබට එන එරර් මසේජ් එක කොල්ලෝ ?
ReplyDeleteමමත් බලන්නම්කෝ
ReplyDeletepay with payment kiyala ekak enne na ne
ReplyDeleteබුවා කිවුව පිලිවෙලට ගියානම් බන් අනිවා එනවා. . . එහෙනම් උබේ පොයින්ට් ගාන අඩුවෙලා ඇති.. ආපහු එකවුන්ට් එකක් හදලා බලහන්.. පොයින්ට් 70ක් තිබ්බොත් හරි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඈ බොලේ කවුද බන් උබේ කමෙන්ට් එක රිමූවු කොරපු එකා. . .
DeleteEla Ela...... Dan Ithin Iwasan InnaiThiyenne Matath..... Godaaak Sthuthie Sahodarayaa... :D
ReplyDeleteකොල්ලෝ ඉවසපන් ඈ. . . . බුවාට දැන් 10ක් විතර ආවා කියන්නකෝ. . . . පියුමටත් හිනා. . . .
ReplyDeleteonna massinoo wade dunna api edalama balamukooo..thanks machooo!!
ReplyDeleteහරියට් කොරනම් අනිවා පියුමා අරන් එයි බඩු ඇ උම්මා
ReplyDeletePoint 50i ne bn denne.. :(
ReplyDeleteඇ වෙන්න බැ බුවා කියන පිලිවෙලටම ෆලයන්කෝ බන් නැත්නම් ආපහු ඊමෙල් එකකින් හදෆන් ඇ
Deleteඊමේල් එක එන්නෑ නේ..............
ReplyDeleteනෑ නෑ දැන් හරි.තෑන්ක්ස් මචෝ...........
ReplyDeleteචමිදු ඊමේල් ආවනේ නේ බු හ හා උම්ම්මා
ReplyDeleteඅද ආවා තෑන්ක්ස් ඈ.....
Deleteඋම්මා
Buwa............. email eka ennahane.................... mokada karanne ???????????????
ReplyDeleteමචන් සමහර වෙලාවට ටිකක් වෙලා ගිහින් එනවා. . පොඩ්ඩක් බලාගෙන හිටෆන්. . නැත්නම් වෙන මේල් එකකින් හදහන්. . . .
Deleteතෑන්ක්ස් මට අද පෑඩ් එක ආවා...
ReplyDeleteතෑන්ක්ස් බුවෝ........
ඒ ගැන හිතෙනකොට එන්නෙ පුදුමාකාර ආඩම්බරයක්...
දැන් ආව විතරයි...
එතකොටම මතක් වුණේ උඹව...
ආඩම්බර නැද්ද නේ නිකන් බඩු ගෙදරටම එද්දී නේහ්???? අන්න මුල අමතක නොකරන කොල්ලෝ. . . . ආඩම්බරයි ඇ. . .උම්ම්මා ජයවේ. . . .
DeleteElazzzzzzzzz..aaa.. mokatada 1k kiyala 2kma genna gaththa..Tnxxx hodeee...Ummmma..
ReplyDeleteඕන තරම් ගෙනවා ගනින් බන් . . . අපේ ඇයි සල්ලී නැද්ද, , නිකන් දෙනවනම් කැති පාරක් උනත් කන්න ඕනේ බන් ෆට්ටේ වගේ. . . . . :)
ReplyDeleteඔන්න මමත් කියපු විදියටම කලා.බලමුකො.
ReplyDeleteසති 2යි 3යි පියුමා බඩු ගේයි ගෙදරටම ආපු ගමන් කියහන්කෝ
ReplyDeletefree denne mouse pad witharada buwa
ReplyDeleteඉස්සර උබුන්‍ටු දුන්නා. . දැන් ඒක දෙන්නේ නැ. . . ලංකාවේ වගේ එවුන්ට දීලා පිරිමහන්ට බෑනේ බන් ඒකයි. . . බු හා හා තව පොඩි පොඩි ගැජට් දෙනවා බන් ඒවා ඉස්සරහට බ්ලොග් එකෙන් අනිවා දානවා. . එතකන් රැදියන් බුවා එක්ක. . උම්ම්ම්මා
ReplyDeleteeke pay with point kiyala ekak naaa buwo...mAMA supun
ReplyDeleteසුපුනා උබ බුවා කියන විදිහටම ෆලයන් බන් එතකොට හරි අවුලක් ආවොත් වෙන මේල් එකකින් හදහන් එතකොට හරි ඕන්
ReplyDeletethanx buwoooooooo wade ela kiri wage una
ReplyDeleteඒයි මේ බුවෝ.පොයින්ට් නෑනෙ.50 යි තියෙන්නෙ.මොකද කරන්නෙ...???
ReplyDeleteකොල්ලෝ උබ මොකක් හරි කෙලවගෙන වෙන ඊමේල් එකකින් මේ පිලිවෙලටම වරෙන් අනිවා ගොඩ
ReplyDeleteමචූ අද ඕඩර් කලා. ආවම අනිවා කියන්නන්කෝ බුවෝ.... :)
ReplyDeletewena monawath free denedda?
ReplyDeleteදැන ගත්ත විගස බුවා තනියම කන්නේ නැ උබලාටත් දීලයි කන්නේ ඇ අනිවා බ්ලොග් එකේ ඇති
ReplyDeleteout of stock
ReplyDeleteපෝස්ට් එක දැම්ම කාලේම ගන්න ඒපැයි බන්. .අය ස්ටොක් එක එයිද කියලා කවුද බන් දන්නේ. . .
ReplyDeletemamath koraa..... balamuko eida kiyala...... thankz buwoooo............
ReplyDeleteබුවෝ................ මටනම් ඊයෙ බඩු ආවා.......... තන්ක්z මචන්z........
ReplyDelete