බු හා හා. . .කොල්ලනේ. . කොහොමැයි ඉතින් ඇ. . . . ෆට්ටේ වගේ ඇති කියලා බුවා ඕන් හිතනවා ලොවෙත් ඇ. . . .ඉතින් ඉතින් බුවා ඕන් අදත් බ්ලොග් පෝස්ටුවක් ලියන්න හිතුවා කියහන්කෝ. . . කොහොමින් කොහොමින් හරි අදනම් දෙන්න යන්නේ අපේ උන්දලාට ගේම් කස්ටක් ඕන්. . . බුවාගේ බ්ලොග් එකේ කාලෙකින් ගේම් පෝස්ට් එකක් දාන්නත් බැරි උනානේ. . . . ඉතින් ඒ හින්දා බුවා හිතුවා අද ගේම් එකක් දෙන්න. . . . අවුලක් එහෙම නැනේ නේ. . . .
ඉතින් ඉතින්. . බුවා කොහොමත් අපේ උන්දලා ගැන දන්නවානේ. . . ගොඩක් ඈයෝ ගාව තියෙන්නේ ෆජාත කම්පියුටර් කියහන්කෝ. . .ඉතින් ඒ වාගේ කස්ටියක් ඉන්න තැනකට අලුත් ගේම් එකක් දැම්මොත් ඒක ෆජාත උන්ට වැඩ කොරන් නැ. . එහෙම උනොත් උන් බුවා එක්ක කෙලෙවලු පටලවා ගන්න බලනවා. . . ඉතින් ඒ හින්දා බුවා හිතුවා මේ කස්ටියටම වැඩ කොරන ෆට්ට ගේම් කැල්ලක් දෙන්න ලොවෙත්. . .එතකොට ෆට්ට ඈයොත් ෆජාත ඈයොත් දෙගොල්ලන්ටම ජයසිරි මංගලම්නේ. . . .නැද්ද බුවා අහන්නේ. . . .
ඉතින් අපේ ෆට්ට ගේම් ගහන ෆට්ට කම්පියුටර් තියෙන කොල්ලෝ ටික තරහ වෙන්න එෆා ඕන් ඇ. . . කස්ටිය ගේම් ඉල්ලන හින්දා තමා ඕන් බුවා මේක දෙන්න හිතුවේ ඇ. . . මේ ගේම් එකනම් ගොඩක් පරනයි. .ඒ කියන්නේ බුවාගේ පුංචි හිත 2006 තරම් අතීතයකට දිව ගියා කියහන්කෝ. . . අපේ ගොඩක් කොල්ලෝනම් අනිවා ගහලා තියෙන ගේම් කස්ටක් තමා ඇ. .එත් බුවා දන්නවා තවමත් ගහලා නැති ෆට්ට ගේම් හොයන ෆජාත කම්පියුටර් තියාන ඉන්න කොල්ලෝ ටිකකුත් ඉන්නවා කියලා ලොවෙත්. . . . .
ඉතින් ෆොයිය ඕනේ නැ නොවැ. . . මේ ගේම් එක 64MB VGA එකට ලොවෙත් වැඩ කොරන ගේම් එකක් ඈ. . . අද ගොඩක් කස්ටිය ගාව තියෙන අඩුම VGA එකක්නේ මේ 64 ය. .ඉතින් බුවා ඒකයි ඕන් මේක දෙන්න හිතුවේ ඇ. . මේක ආවෙනම් 2006. .ගොඩක් පරන උනාට මේ ගේම් එක බුවා 64 එකේ ගහපු ෆට්ටම ගේම් එකක් කියහන්කෝ. .තවමත් බුවා මේකට ෆට්ට කැමති. . . ඒ කැමති වෙන්න ගොඩක් හේතු තියෙනවාලු ඈ. . .
අන්න ඒ හේතු ටික කියවලාම මේ ගේම් එක ගන්න කියලා බුවා කියනවා ඕන්. . . බුවා ඕන් කෙටියෙන්ම කියලා දාන්නම්කෝ. . . උබලා දන්නවානේ 64MB කියන්නේ මෙලොව රසයක් නැත් VGA එකක් කියලා. . ගොඩක් ඇන්මේශන් මේවාගේ VGA එකකින් දෙන්න අමාරුයි. . . එත් FlatOut 2 ගේම් එකෙන් මේ වාගේ ඇනිමේශන් ෆට්ටේ වගේ දීලා තියෙනවා කියහන්කෝ. . අද එන අලුත් NFS ගේම්ස් වල වගේ 3D ගතිය ගොඩක් නැති උනාට ඒ වාගේ වගේ කඩාගෙන බිදගෙන යැමේ ගතිය මේ ගේම් එකට ඔබලා තියෙනවා ඕන්. . .ඒ කියන්නේ මේ කාර් රේස් එකේදී කාර් එකකට ගැටෙන සියලුම දැ කුඩු වෙන්න හදලා තියෙනවා ෆට්ටේ වගේ. . ඒවා ඉතාමත් තාත්විකයි කියහන්කෝ. . .ඒ වගේම ගිනි ගැනීම් පිපිරීම් වැනි ඉෆෙක්ට් එහෙම තියෙද්දී උබලාට හිතෙයි යකෝ මේක අලුතින් එන රෙසින් ගෙම් එකක් වගේනේ කියලා. . . ඉතින් උබලා ගාවත් ෆජාත කම්පියුටරයක් තියාගෙන ගේම් එකක් ගහන්න බැරිව හූල්ල හූල්ල ඉන්නවානම් අනිවා ගහපල්ලා මේ ගේම් එක ඇ. . . .ආ තව එකක් මේ ගේම් එක කිසිම අවුලක් නැතිව Multiplay කොරන්න පුලුවන් ඈ. . . බුවානම් ඕන් LAN ගැහුවා. . ෆට්ට ආතල් ඈ. . . ෆට්ට ගේම් ටිකක් තියෙනවා ඒ වෙනුවෙන්ම ඕන්. . . .
ඉතින් මේකේ තියෙන ෆට්ට බාවය හින්දාම 2006දී IGN හා Xplay වල හොදම රේසින් ගේම් එක විදිහටත් සම්මාන ගත්තාලු ඈ. . .
බුවා අය වැඩිය ෆොයිය අතහරින්න සූදානමක් නැ ඕන්. . . ගහලා නැතනම් අනිවා ගැසිය යුතු ගේම් එකක් කියලා බුවා එක පාදයෙන් කියනවා ඕන්. . .
" කොටින්ම කියනවානම් මේක හදලා තියෙන්නේ අලුතෙන් එන රේසින් ගේම් වල සියලුම අත්දැකීම් ෆජාත මැශින් වලදී ලබාගන්නලු ඈ. . . "
ඉතින් ගේම් එකේ ට්‍රේලර් එකත් දැම්මා ඕන් දැකලා නැති උන්දලාට. . ඒ වගේම පිට ඔපේ බලාගන්න ස්ක්‍රීන් ශොට් ටිකකුත් තියෙනවා කියහන්කෝ ෆට්ටේ වගේ.. ගේම් එක ගන්න කලින් ඔව්වා බලලාම හිත පහදවා ගෙනම ගනිල්ලාකෝ ඇ. . . .
එහෙනම් ඉතින් අද දුන්නේ අපේ කස්ටියට පොඩි ගේම් කස්ටක් ඕන්. . ඒත් ඊලග පෝස්ටුව ගේමක් එහෙම නෙවෙයි ඇ. . . . ඉතින් ඒ පෝස්ටුව එනකන් බුවා එක්ක ඉදී කියලා බුවා ලොවෙත් හිතාගෙනලු ඉන්නේ ඇ. . එහෙනම් ඕන් බුවා කැෆෙන්ට කියලා . . .මේ පෝස්ටුව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න ඇ. . . . ඒවගේම බුවාගේ බ්ලොගයේ මෙම්බරයෙක් වෙලා බුවාගේ පෝස්ට් ගැන ඉක්මනින්ම දැනගනිල්ලා ඈ. . . .
එහෙන්ම ඕන් බුවා කැෆුනා. . . ඊලග පෝස්ටුවෙන් හමුවෙනකන් සට්ට ෆට සට සතියක්ලු ඇ. . උම්ම්ම්ම්ම්ම්මා
ඔබේ ෆජාතය මේසේනම් අනිවා වැඩලු ඈ. . .
SYSTEM REQUIREMENTS |
MINIMUM PC REQUIREMENTS |
Windows 2000 / Windows xp / Windows vista / Windows 7 |
Pentium 4 2.0GHz |
256MB RAM |
64MB VGA |
3.5GB Hard Disk Space |
DirectX 9.0c |
MULTIPLAYER SYSTEM REQUIREMENTS |
Broadband 512Kbps Internet Connection |
Size - 2.86 GB
Download Torrent File ====>>>>>> DOWNLOAD <<<<<<
බුවාගේ ෆට්ට පෝස්ට් ඒසැනින් දැන ගැනීම සදහා ජොයින් වෙමු ====>>>>>> Join FattaBuwa
මේකලු ට්‍රේලර් එක ඈ. . . ගන්න කලින් බලලා හිටියොත් හොදයිනේ. .නැත්නම් අයියෝ බයිට් කිව්වාලු. . . .
බලාගනිල්ලාකෝ ස්ක්‍රීන්ශොට් ටික. . . ආසයි නේහ් ???
ගේම් එක ගැන දන්න බසින්. . . .
patta patta, game a balama balanna one, thanks buwo :)
ReplyDeleteඑල කොල්ලෝ ගහලා නැතන්ම් ගනින් ෆජාත ඒවාට ලොවෙත් ෆට්ටයි බන්
ReplyDeletebuwata daiyangama pihitai aaaaa
ReplyDeleteඑසේම වේවාලු ඕන් බු හා හා :-)
ReplyDeletepatta a
ReplyDeleteබු හා හා කොල්ලෝ ගහලා කියහන් ඇ
ReplyDelete