Friday, September 13, 2013

නමට කලින් DJ ෆට්ටමක් දා ගෙදර ඉදන්ම DJ බයියෙක් වී සින්දුවක් දෙකක් කමු . . (VirtualDJ Pro V7.4 - Fully activated + 100 Effects)


බු හා හා. . .කොල්ලනේ. . කොහොමැයි ඉතින්. . . ෆට්ටේ වගේ ඇති නේ. . . බුවා ඕන් බ්ලොග් එකක් ලියන්නේ ෆට්ට කාලෙකින්ලු ඇ. . . ඒත් අයනම් ඕන් මෙච්චර කල් ඉන්නේ නැ. . මොකක් හරි එකක් උබලාට පන්ගනාත්තු කොරනවා. . ඒත් ඉතින් බුවා බලන්නේ උබලාට අලුත් දෙයකින් ෆට්ට කොරන්නනේ. . . ඒකයි බුවාගෙයි අනෙක් බ්ලොග් අතරෙයි වෙනස. . .

ඉතින් කොල්ලනේ කස්ටිය කියන්නේම "මචන් බුවා දාෆන්කෝ සොෆ්ට්වෙයාර්ස්, ගේම්ස්, ට්‍රික්ස් එහෙම බ්ලොග් එකට" කියලානේ. . බුවා දන්නවා උබලා කස්ටියටම වැඩියෙන් මනාපත් ඒවාගේ ඒවාට කියලා. . ඉතින් බුවා හිතුවා මතු අනාගතේදී ඒවාගෙන්ම බුවාගේ බ්ලොග් එක සන්නද්ධ කොරන්න ඇ. . .

ඔන්න ඒ ගැන හිතපු බුවා අද දෙන්න හිතුවේ කවුරුත් දන්න සින්දු කන සොෆ්ට්වෙයාර් එකක්. . . මේ තමා Virtual DJ . . .  වෘතීමය සින්දු කන්නන්ගේ සිට අපි වගේ ලාවට සින්දු කන උත්තමයන්ගේ එකම තේරීම තමා මේක ඈ. . . දැනටමත් කස්ටිය ගාව ඇති කියලා බුවා හිතනවා.. .ඒත් ඒවා හොර කොපි කියලා අහුවෙලත් ඇති. . මොකද බුවා මේක නිකන් දුන්නාට මෙව්වත් කොලේ දීලා ගන්න ෆට්ට සොෆ්ට්වෙයාර්ස් ඈ. . . ඉතින් මේක මේ අවුරුද්දේ ආපු අලුත්ම වර්ශන් එකක් කියහන්කෝ. . .   ඒ වගේම ෆුල් ඇක්ටිවේට් එකක්. . අය සිරීයල් කී,පැච්, ක්‍රෑක් හොය හොයා සයිට් වල බඩ ගාන්න එහෙම ඕනේ නැ හරිද. . .

කොටින්ම කියනවානම් වටේ යන්නේ නැතිව ඉස්ටෝල් කොරන්න තියෙන්නේ. . දාපු ගමන් වැඩලු ඇ. . . ආ එකක් කියන්න ඕනේ. .  මේ බුවා දෙන වර්ශන් එක ක්‍රෑක් කොරපු එකක්. . . අපිට ක්‍රෑක් කොරන්න ඕනේ නැ. . ඒ හින්දා මේක දාගත්තාට කමක් නැ අප්ඩේට් කොරන්න එෆා. . එතකොට වැඩේ ලීක් වෙයි. . අය අහවල් දේකටද බන් අප්ඩේට් කොරන්නේ අලුත් වර්ශන්. . . හා නැද්ද. .

ඉතින් කොල්ලනේ දාගෙන බලහන්කෝ ඇ. . . කවදා හරි DJමැශිමක් ගත්ත දවසට මේකට සැට් කොරලා සින්දු කාෆන්. .දැනට මැශින් එකේ සින්දු කාෆන්. .

ඒ වගේම බුවා ඕන් කවුරුත් වැඩිය දෙන්නේ නැති ඉෆෙක්ට් ටිකකුත් හොයලා දැම්මා. . . එතන මේකට වැඩ කොරන ඉෆෙක්ට් 100ක්ම තියෙනවා ඇ. . .එෆෙක්ට් නැතිව මේ සොෆ්ට්වෙයාර් එක දීලා ලබු කන්නද බන්. . . ඒත් බුවා බලන්නේ උබලා ෆට්ට කොරන්න හින්දා ඒ ටිකත් අප්ලෝඩ් කොරා. . ගන්න එවුන් ඒ ටිකත් ගනින්ලා ඈ. . .

එතන එෆෙක්ට් 100ක් ඇති. . .උබලාට කැමති එකක් එකින් එක ඉස්ටෝල් කොරන්න තියෙන්නේ. . . ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එකට ගිහින් බලහන්. . .  එකේ EFFECTS යටතේ Sound Effects වලට උබලා ඉස්ටෝල් කොරපු  ඉෆෙක්ට් වැටිලා ඇති. . දැන් ඉතින් ෆට්ටේ වගේ සින්දූ කාහන්. . .  කන ගමන් රෙකෝඩ් කොරහන්. . ඊට පස්සේ බුවාට අහන්න සලස්වෆන්. . . .එතකොට කාටද ආඩම්බරේ ඈ. . . . බු හා හා

ඉතින් කොල්ලනේ මේ සොෆ්ට් එකේ සයිස් එක 31.7MBඒ හින්දා ඕන් බුවා උබලාගේ දත්ත එහෙම විනාශ කොරේ නැ ඈ. . . මේක වැඩ කොරන හැටි කියලා දෙන්න ඕනේ නෑ ඕන්. .ඒ තරමට ෆට්ට ලේසී. . . දැක්කාම තේරෙනවානේ. .  ඒවගෙම ඉෆෙක්ට් ටිකත් බාගෙන ඉස්ටෝල් කොරහන්. . එතකොට උබලාට ඇත්තම DJමැශින් එකක අත්දැකීමක් ලබා ගන්න පුලුවන් ඇ. . . අම්මෆා. . .ඒ ටිකේ මාර වැඩ කොටසක් තියෙන්නේ අෆ්ෆා. . සින්දු කෑලී කෑලී කොරන්න තරම් වැඩ කෑලී. . . කොරලා බලහන්කෝ ඈ. . .හරියට වැඩේ අල්ල ගත්තොත් උබලත් තනිකරම ෆට්ට DJබයියෙක්ලු ඇ. . .ගෙදර DJමැශින් එකක් තියෙනවානම් ඕන්නම් සැට් කොරලත් බලහන් . . .ෆට්ට සට ෆටලු ඈ. . .

එහෙනම් කොල්ලනේ කවුරුත් දන්න කියන සොෆ්ට්වෙයාර් එකක් අද දුන්නා. . . දාගෙන බලලා කමෙන්ට් එකක් අනිවා දාෆන් ඇ. . මොකද උබලාගේ කමෙන්ට් නැතිව බුවාට බ්ලොග් කොරන්න බැනේ. . .එහෙනම් ප්‍රශ්න ආවොත් කියහන්කෝ. . . එතකොට බුවාගේ බො‍ටුවෙන්ම අල්ලගන්න පුලුවන්නේ හැබෑට. . . ඒවගෙම බුවාගේ බ්ලොග් එකෙත් මෙම්බර් කෙනෙක් වෙලාම ෆලයවු. . . . එහෙනම් බුවා ගියා. . .තවත් ලගදීම දවසක තවත් ෆට්ට පෝස්‍ටුවකින් හමුවෙනකන් උබලාට ෆට්ට සට ෆට සතියක් ඈ. . . උම්ම්ම්ම්ම්ම්ම්මා. . . . . .



Virtual DJ Pro V7.4 (31.7MB)  - DOWNLOAD

Sound Effects 100 (16.1MB)     - DOWNLOAD



                    හරියට ඉෆෙක්ට් ලොට් එක ඉන්ස්ටෝල් කොරනාම මෙතන මෙහෙම පෙන්නයි ඈ. . . .




                                           බුවා සින්දු කිහිපයක් නැකතට අනුභව කොරමින්. .







Minimum system requirements:
--------------------------------------
-Intel® Pentium® 4 or AMD Athlon™ XP
-1024x768 SVGA video
-DirectX compatible soundcard
-512MB RAM
-20MB free on the hard drive

                                    *********Do not update the application*********
                                         ඒ කිව්වේ ෆන්ඩිතකමට අප්ඩෙට් කොරන්න එෆා කියලා ඈ

17 comments:

  1. patta kolla.math asai dj parak dala sinduwak kanna.dn ekath hali thankx buwa

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔන්න එහෙනම් ගෑසත් බාගත්තෝ

    ReplyDelete
  5. එල ශැගියා, ගෑසා. . . දාගෙන බලහන්. . අවුලක් ආවොත් කියහන් ඈ. . .උම්ම්ම්මා

    ReplyDelete
  6. https://www.facebook.com/photo.php?fbid=464977693600712&set=a.158534444245040.31731.100002654569935&type=1&relevant_count=1&ref=nf මේහෙම කියන්නෙ ඇයි බුවා. ජනෙල් 8 එන්ටපයිසස් තියෙන්නෙ.

    ReplyDelete
  7. උබ ගාව මේකේ පරන වර්ශන් එකක් තියෙනවානම් අයින් කොරහන් බුවත් ජනෙල්8 එකේ තමා වැඩ දැම්මේ ෆට්ටේ වගේ වැඩ බන්

    ReplyDelete
  8. බු හා හා කාෆිය සින්දූ කිව්වාලු :-)

    ReplyDelete
  9. එලස් තැන්ක්ස් මචූ හොය හොයා හිටපු සොට්ටෙයා එකක්. බුවා දෙයියෙක් නෙවෙයි කෝවිලක් ආ... :D මචං මේක ජනෙල් 7ත් වැඩ නේද ?

    ReplyDelete
  10. කෝවිලක්. . .බු හා හා. . . පන්සලක් කිව්වානම් නරකද ඇ. . . කොල්ලෝ ජනෙල් 7ට විතරක් නෙවෙයි බන් ජනෙල් 8ටත් වැඩ ඇ. . බුවා ටෙස්ට් කොරලා තමා දැම්මේ. . . බය නැතුව ගනින්. . .

    ReplyDelete
    Replies
    1. එලෑස් මචූ.... තැන්ක්ස් ආ...
      පන්සලක් කිවොත් අවුල් නේ..... :D

      Delete
  11. ඒකත් ඇත්ත නේ බන් එල ඇ දාලා කියහන්කෝ ඇ උම්ම්ම්මා

    ReplyDelete
  12. ela machan thanx dan ithin fun ekata songs tikak kanna puluwan (y)

    ReplyDelete
  13. ඔව් ඔව් කාහන් කාහන් ඉෆෙක්ට් ටිකෙන් ලොවෙත් පුලුවන් ඇ ඒ වැඩේ :-)

    ReplyDelete
  14. You should see how my partner Wesley Virgin's tale begins with this SHOCKING and controversial VIDEO.

    As a matter of fact, Wesley was in the military-and shortly after leaving-he unveiled hidden, "self mind control" tactics that the government and others used to get anything they want.

    As it turns out, these are the same tactics lots of famous people (especially those who "come out of nothing") and elite business people used to become rich and famous.

    You probably know how you use only 10% of your brain.

    That's mostly because the majority of your BRAINPOWER is UNTAPPED.

    Maybe that expression has even taken place IN YOUR very own brain... as it did in my good friend Wesley Virgin's brain about seven years back, while driving a non-registered, beat-up trash bucket of a car with a suspended driver's license and with $3 in his bank account.

    "I'm very frustrated with living check to check! When will I finally succeed?"

    You've taken part in those types of thoughts, right?

    Your own success story is going to start. You need to start believing in YOURSELF.

    Watch Wesley Virgin's Video Now!

    ReplyDelete

Blogger Template by Clairvo