ඔන්න ඉතින් බස් එක ඇද්දුවා. . නුවර මාතලේ බස් ගැන අය කියන්ට ඕනයැයි... මේවට වඩා වේගයෙන් අපිට පයින් යන්ට හැකි...එහෙම කියල කොහොම කොරන්නද?? බුවාට ෆ්රෙස් පිට යන්ටත් එපැයි. . .. .ගමන. . ඉතින්. . . කාලේ ගෙවී ගියා, , , බස් එක අස්සක් මුල්ලක් නෑරම සෙනගින් පිරී ගියා. . . බුවා හිටියේ සීට් තුනේ පේලීයේ ජනෙල් කවුලුව අසල කියන්නකෝ. . ... .හම්මේ ෆට්ට ෆට ෆට සෙනගක්. . . බුවා ඉතින් ලග පාත අයගෙ බෑග් එහෙම ඉල්ලගෙන සින මුසු මුහුනෙන් ජනේලයෙන් එලියට හොම්බ දාගෙන ගියෙපි. . මොකද ඉතින් බුවා හොද එකානේ. .
ඉතින් කොල්ලනේ බුවාගේ සීට් එකේ කොනම හිටියේ සිංහල කොල්ලෙක්... පෙනුමෙන් හැන්ඩියා. . .වයස 25ක් විතර දාල දෙන්න පුලුවන්. . .ඉතින් මේකා පඩුවේ යනවා. .. ඉතින් ඔහොම යද්දි වයසක ආච්චි කෙකෙක් මු ලග හිට ගත්තා. . . ම්හ් . . . මු නැ බැලුවේ. . .. ආච්චිට හිටගෙන තියා ඉදගෙනවත් යන්ට බැරි තත්වයක් තමා තිබුනේ. . . බුවාට හිටගන්ටත් බෑ. . මොකද බුවාගේ ගාව බැග් ගොඩක්.. අනික බුවා හිටියේ කොනම.. . නැගිටිනව කියල හිතන්ටවත් බෑ. . .ඉතින් ආච්චි ටික වේලාවක් හිටගෙන ආව.. අර කොල්ලෝ ඇහැක් අරල බැලුවෙ නෑ. . . මේක දැකපු ඉස්සරහ අන්කල් කෙනෙක් සෙනග තලේ අර ආච්චිට සීට් එකක් දුන්නා. . . බුවාට මල අතේ. . . .
ඔන්න ටික වෙලාවක් ගියෙපි . . . අකුරන හරියෙන් මුස්ලිම් කෙල්ලක් නැගපි. . .දන්නවනේ අකුරන කියන්නේ ෆට්ට මුස්ලිම් පැත්තක් කියලා. . . කෙල්ල මාර ලස්සනයි. . .ඉතින් ඔච්චරවෙලා අන්ධ වෙලා වගේ ආපු අර කොල්ලා එක පාරටම අර කෙල්ලගේ බැග් එක ඉල්ලා ගත්තා... යකෝ අර ආච්චි අතින් කටින් මලු එල්ලගෙන ඉද්දි මුට එවා පෙනුන් නෑ. . .බුවාට ෆට්ට මල. . යකෝ මෙහෙමත් පොරවල්ලා ඉන්නවද. . .? ඔන්න ටික දුරයි ගියේ මේකා හිටු කියලා සීට් එකෙන් නැගිටපී. . බුවා හිතුවේ මේ සක්කිලියා බහින්න යනවා කියලා. . ම්හ් නෑ.. බුවාට වැරදුනා. . මු නැගිටලා අර කෙල්ලට කියාපි "ඉදගන්න නංගි" කියලා... යකෝ මෙහෙමත් පොන්නයෙක්.. . .
යකෝ ඒ කෙල්ලට වයස 20ක් විතර ඇති.. එකිට ඉහෙන් බහින ලෙඩක් නෑ... අනික අතේ බබෙක්වත් ලොකු මලුවත් නෑ... එහෙම එකීට මු සීට් එක දුන්න.. එකිත් ඉද ගත්තා. . ..අච්චර අර වයසක ආච්චි ලග ඉද්දි මූ බැලුවෙවත් නෑ. . . දැන් මුට මේ කෙල්ල දකිද්දි හිත උනුවෙලා. . . යකෝ මේක යකාගෙ උනුවිල්ලක්නේ බොලවු. . අඩුම ගානේ ඒකා මුස්ලිම් කොල්ලෙක් වත් වෙනවනම් හිත හදා ගන්න තිබ්බා. . . බුවා මල අතේ තියන් හිටියේ. . ඒත් බුවා හිතුවෙ මු ලගින් බහි කියලා.... ඒත් නෑ මු නුවරමයි බැස්සේ. . . .අර සෙනග ගොඩේ මු වැනි වැනී ආවා. . . අනේ යකෝ මෙහෙමත් පොන්න සිංහලයෝ. . . අඩුම ගානේ අර ආච්චිට සීට් එකවත් දුන්නනම් මේකට පිනක්වත් ඉතිරි වෙයි,. . .
<<<<(බුවා බුකියට දාපු ස්ටේටුවකි)>>>>
ponnaya
ReplyDeleteබුවාට නෙවෙයිනේ කිව්වේ නේ :)
ReplyDeleteela buwa umba nam elakiri dial ekak
ReplyDeleteබු හා හා බුවාගේ චින්තනේ තමා බන් ඔය උම්මා අඩේ
ReplyDeleteBuwa eka number eka diyanko
ReplyDeleteO shit
ReplyDelete