Sunday, April 21, 2013

රටට පි‍ටුපා IPL හිගමනේ ගිය අපේ උන්දලාට වෙච්ච දෙයක්. . .




ක්‍රිකට්. . . . . . . . . . .බුවා ඇත්තටම ලංකාව ගැන ආඩම්බර උනොත් වුනේ ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම ගැන. . . ඒ ගැන ඉතින් කුමන කතාද නෙහ්? එදා ඉදන් අද වෙනකන් ක්‍රිකට් වංශ කතාව අලුත් කොරන්න අපේ මේ පුංචි රටේ කොල්ලන්ට හැකි උනා. . . එක කාලයක මුලු ලෝකයේම ශූරයන් උනෙත් අපේම උන්. . . . ඒ විතරද ලංකාව නමින් කීයක් ලෝක වාර්තා ඇත්ද. . . සමහරක් ඒවා ලගට කිට්‍ටු කොරන්නවත් වෙන රටකට හිතාගන්නවත් බෑ. . . . . ඒ වගේම අපේ මේ ක්‍රිකට් ක්‍රීඩකයක් ජාතික වීරයන් ලෙසයි අපේ අය සැලකුවේ. . . . ලෝකේ කිසිම රටක නැති ලෙස අප ඔවුන්ට ආදරය කොරා. . . තරගයක් දිනුවා හෝ පැරදුනා හෝ අප සිටියේ ඔවුන් සමගයි. . . . . . . . .

ඒත් මොහොතක් සිතා බලන්න. . . . . . . . . . . . . . ඔබ තවමත් එලැසමද හිතන් ඉන්නේ. . . . . . . . .

ඔව් බුවා හිතුවා හරි. . . . . ඒ පරන සිතුවිල්ල දැන් නෑ නෙහ්?

ඇත්තටම මොකද උනේ?????

එදා ක්‍රික‍ටුයි අද ක්‍රික‍ටුයි අහසයි පොලවයි වගේ. . . . . මොකද ඒ දෙක ගොඩක් වෙනස්. . . . එදා අපේ ක්‍රීඩකයන් සෙල්ලන් කොරේ රට වෙනුවෙන්. . . . ඒත් අද???????? අපේ අය ක්‍රීඩා කොරන්නේ රට වෙනුවෙන්මද???? නෑ නෙහ්? අද ඔක්කොම මුදලට යට වෙලා. . . . . කොයි තරම්ද කිව්වොත් ක්‍රීඩකයෝ විකිනුම් භාන්ඩ වගෙයි. . .ඔවුන්ටවත් ඔවුන් අයිති නැති බවට පත්වෙලා. . .

අපි ඒක අල්ලලා දාමුකෝ. .  මොකද අද කාලේ හුස්ම ගන්ටත් සල්ලි ඕන කියල බුවා දන්නවා. . . . ඒත් සල්ලි පස්සේ ගිහින් රට පාවා දෙනවා කියන්නේ අන්තිම පහත් වැඩක් නේද කොල්ලනේ. . . . . .

මීට ටික කාලෙකට කලියෙන් මාලිංග කියපු කතාව ඔබට මතක ඇති. . . . ඔබට එදා සිතුනේ මොනවද ඇත්තටම. . . . ඔබ වීරයන් සේ සලකපු අපේ වීරයෝ අපට  සලකන්නේ මේ විදිහටද කියල නෙහ් එදා ඔබට සිතුනේ. . . . අපි ඒකත් අල්ලලා දාමුකෝ. . .  මොකද ඔහුට එහෙම කතා කරන්නටද අයිතියක් තියෙනවනේ හැබෑවටම. . .

ඉන්දියාව. . . . . . . . . . අපි හිතුවේ ඉන්දියාව අපේ වැඩිමහල් සහෝදරයා කියලා. . . . . . . . ඒත් ඇත්තටම තවමත් ඔබ එලෙසමද හිතන්නේ. . . . . . ඉන්දීයාව දැන් අපට සලකන්නේ ඇත්තටම සතුරු රාජ්‍යයකට වගෙයි. . . . ඔවුන්ගේ රජයේ පටන් සෑම මිනිසෙකුම දැන් අපට හතුරුකම් කිරීමට පටන් අරන්. . . . ඒක හොදට තේරෙන්ට ඇති IPL එකෙන්. . . . අපේ ක්‍රීඩකයන්ට ක්‍රීඩාකිරීමද තහනම් කොරා. . . .ඒත් අපේ මුදලට යටවුන මේ මෝඩ ‍රැල ඉන්දියාවට ගියා මිසක් නොව ක්‍රීඩාත් කොරා. . . ඒ අතින් චන්දිමාල් වැනි ක්‍රීඩකයන් අපි අගේ කොරන්න ඕන මේවගේ අවස්තාවක රට සමග සිටියාට. . . . . ඒ වගේම හොදට මතක තියා ගන්න පකිස්තානය මේවගේ අවස්තාවක කොරපු දේ. . . .ඒ ගොල්ලෝ IPL තහනම් කොරා නේද. . .? ඒකයි රටට ආදරය කරන විදිහ. . .ඉතින් මෙතරම් අපේ රටට කෙනෙහිලිකම් කොරන මේ වගේ රටක සල්ලි අපට මොකටද. . . . ඇයි අපේ අය මේ වගේ තැන්වලින් හිගා කන්ට යන්නේ. . . . . මේ ගැන හිතද්දි බුවාටනම් දැන් ලංකාවේ ක්‍රිකට් ගැන කිසිම පැහැදීමක් නෑ ඕන්. . .


අපේ රටේ අය කොච්චර එපා කිව්වත් අපේ ගොන් වස්සෝ ටික ඉන්දියාවට ගියානේ හිගමනේ. . . . ඉතින් ඒ ගොල්ලෝ දැන් කොරගත්තද දෙයක්. . . .

ඕන් සන්ගක්කාර ලකුනු අතර නෑ කියලා සන්රයිසස් හයිද්‍රාබාද් කන්ඩායමේ නායකත්වයෙනුත් අයින් කොරලා. . . .
එතකොට මහේලගේ නායකත්වයෙන් යුත් දිල්ලී ඩෙයාඩෙවිල්ස් කන්ඩායම පලමු තරග පහෙන් පහම පැරදී. . . .
ඒ වගේම ඉහල මිලක් දී ගත්ත අපේ අජන්ත මෙන්ඩිස්  තවමත් එක තරගයක්වත් ක්‍රීඩා කරන් නැතුව බංකුවක ඉදගෙන ඉන්නවලු. . . .
අහ් අපේ චන්ඩියා. . . . මාලිංග මහත්තයාට විකට් නැල්ලු. . . . . . අනේ පව්. . . . . . . . . . . ගියේ රටට පි‍ටුපාලා. . . . . . දැන් සැප ඇති. . . . . . . . අනේ යකෝ චන්දිමාල් ලා වගේ චාටර් වෙන්නේ නැතුව හිටියනම් ඉවරයිනේ. . . .  සල්ලි වලට කහින් නැතිව. . . . .අන්තිමේදී උබලට වෙන්නේ කොහෙත් නැති වෙන එක. . . . .

ඒ හින්දා දැන්වත් රට ගැන හිතලා ක්‍රීඩා කොරපල්ලා. . . .ඉස්සර අපේ ක්‍රීඩකයෝ වගේ. . . . . එදාට උබලට අපි ඉන්නවා. . . . . . . . . . ඔහොම ගියොත් උබලා සෙල්ලන් කොරද්දී අත්පුඩියක්වත් ගහන්න කෙනෙක් නැතිවෙයි. . . . . ඒ හින්දා දැන්වත් හිතපල්ලා. . . . . . .. . . . . . . රට ගැන හිතපල්ලා. . . . . . . . . .

Join Buwa on FACEBOOK

5 comments:

  1. ඇතැම් දේවල් ඇත්ත. ඒත් ගොඩක් දේවල් බුවා හරි හැටි දැනුවත් නැතුව ලියපුව කියල මට හිතිනව. මන් පුලුවන් විදිහට ටිකක් පැහැදිලි කොරන්නම්.

    එදා මාලිංග හැසිරුනු විදිහ වැරදියි තමයි. ඒත් එයා එහෙම හරි තමන්ට එල්ල වෙලා තිබුන පීඩනය එලියට දාල පෙන්නුව. අනිත් අය නිවටයො වගේ ඔලුව නමාගෙන මුකුත් නොකියාම ගියා. ඒ ගැන මගේ අදහස මං බුකියෙදි කිව්ව. මෙන්න ලින්ක් එක ගිහින් බලපන්කො ඒක

    චන්දිමාල් නොගියෙ තමන්ගෙ වාසියට. රෙඩ්බුල් කැම්පස් මැච් තියන නිසා.

    ඇත්තටම මචෝ ජයලලිත කියන්නෙ ඉන්දියාවම නෙමෙයි. උඹ මෙහෙම හිතපන් අල්ලපු ගෙදර බල්ල උම්බට කන්න පැන්නට, ඒ ගෙදර මිනිස්සු හොද නම් අපි බල්ල බැඳල තියෙන්නෙ බුවා ඇවිත් යන්න එන්න කිව්වොත් උඹ යන්නෙ නැද්ද?
    ඉන්දියාව කියන්නෙ හතුරු රටක් නෙමෙයි බං. අපේ රටෙත් හිටිය එල්.ටී.ටී.ඊ කියල සෙට් එකක්. ඒ උනත් අනිත් මිනිස්සු හැමෝම ඒ මිම්මෙන් මැනල හරියනවද? එහෙත් එහෙම තමයි. අනික උඹ දන්නෙ නැතුවත් ඇති අපේ රටේ මැච් වලට එන එක හැම රටකින්ම වර්ජනය කරල තිබුන කාලෙක ඉන්දියාවයි පකිස්තානෙයි තමයි ඇවිත් මෙහෙ මැච් තියන්න පුලුවන් කියල පෙන්නන්න උදව් කලේ. බුවාල එතකොට පොඩිද දන්නෙ නෑ.
    දැන් උඹ කියයි එහෙනම් ඇයි ඉන්දියාව SLPL එකට නාවෙ කියල.
    ඒකටත් එයාල සාධාරන හේතුවක් කිව්ව. ඒ අනුග්‍රහය දක්වපු කට්ටියත් එක්ක තිබුන ගැටලුවක්. උඹ දන්නව ඇති තාමත් සමහර ක්‍රීඩකයින්ට ගෙවල නෑ.

    ඉතින් මචෝ අන්තිමට කියන්න තියෙන්නෙ බුකියෙ ශෙයා කරන දේවල් වලින් තීරණ ගන්ට එපා. හිතල, හොයල බලපන්.

    ReplyDelete
  2. මචන් දේශ් උබ කියන පැත්ත හරි බන්. . . ඒත් හැමෝම එකම පැත්තකින් බලන් නෑනේ යමක් දිහා. . . . මේ බලලා තියෙන්නේ බුවාගේ පැත්තෙන් ඒක වැරදි වෙන්න පුලුවන් . . උබ හරි වෙන්න පුලුවන්. . . . අන්න එහෙම උනාම තමා යමකට විවේචන එල්ල වෙන්නේ. . . . . . . බුවා කියන්නේ බුවාට හිතෙන දේවල් කොල්ලෝ.. . . ඒක වැරදි උනත් හරි උනත් ඒක බුවාගේ චින්තනේ. . . . උබට ගොඩාක් ස්තූතියි උබගේ අදහස කමෙන්ට් කොරාට. . . . ඒකයි වෙන්න ඕනේ කොල්ලෝ. . . . ඒකයි බුවා කොයිවේලෙත් පෝස්ට් එකේ දාන්නේ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න කියලා. . . . උබට ජය!

    ReplyDelete
  3. ඔන්න බුව මමත් කමෙන්ට් එක ඩන්න හඩන්නෙ සොරි වෙන්න ඔනෙ අපහඩිලි විඩිහට ඩානවට මගෙ ගූගල් සින්හල කිට් එක වඩනා එකයි මෙ අව්ල
    චන්ඩිමල් අයිපීල් නොගිය තවත් හෙතුවක් තමයි නායකයෙක් විඩිහට මාද්ය සකච්චා වලට මුහුන ඩෙන හටි එගෙන ගන්නයි පිතිකරනය ඩියුනු කරගන්නයි කාලය යොඩවන්න ඔනෙ නිසා.එහෙම බලපුවම සල්ලි පස්සෙ ගියෙ නා රට ගන හිතුව කියලම කියන්නත් අනිත් අයට ගියා කියල බනින්නත් බා. අනිත් කාරනෙ තමයි අනිත් ක්‍රිඩකයො හම අවුරුඩ්ඩෙම වගෙ වෙන්ඩෙසි උනාට එ අය අයිපීල් සන්විදායක මන්ඩලෙත් එක්ක කලින් ගහපු ගිවිසුම් ත්යෙනව සාඩාරන හෙතුවක් එ කියන්නෙ ගිවිසුමෙ අතිනෙ තරගාවලියකට සහාබාගි නොවිම සම්බන්ඩව නිතිත් අන්න එ කොන්ඩෙසියක් කඩකලා කියල අපෙ ක්‍රිඩකයෙක්ට චොඩනවක් ආවොත් මෙ වෙනකම් තිබ්බ හම අයිපීල් එකකින්ම උපයගත්තු මුඩල් මඩි වෙයි එ ඩඩ මුඩල ගෙවන්න. අපෙ ක්‍රිකට් පාලක මන්ඩලෙත් මෙ වඩෙට වඩිය කෙස් ඩන්නෙ නත්තෙ ක්‍රිඩකයෙක්ට හම්බෙන මුඩලින් 10%ක් පාලක මන්ඩලෙටත් හම්බෙන නිසා. එකියන්නෙ මහෙලට රු100ක් හම්බෙනවනම් මහෙලට ඩෙන 100ට අමතරව තව රු10ක් අයිපීල් සන්විඩායකයො අපෙ පාලක මන්ඩලෙට ගෙවනව අනික අපෙ රට ආසියාවෙ අයිශ්චර්ය කරන්න යන ඩෙශපාලකයො රට ගන හිතනවඩ???? උන්ට කවෘත් නොබන මෙ ක්‍රිඩකයන්ටම බනින්නෙ තාමත් ඉස්සර වගෙම අපෙ ක්‍රිඩකයන්ට අපෙ මිනිස්සු ආඩරෙ නිසයි මටනම් පෙන්නෙ එහෙමයි. ඔන්න ඔය විඩිහට තමයි මම ඔක ඩකින්නෙ.

    ReplyDelete
  4. මම දකින්නෙද බුවා දකින විදිහටමයි.. බුවා ඔයා හරි. . මුන්ට සල්ලී ලොකු උනා.. කවුරු කොහොම උන් සුද්ද කරත් එකයි ඇත්ත සහෝදරයා. . . . ඒ අතින් චන්දිමාල් වැනි ක්‍රීඩකයෝ අගේ කරන්න ඕනේ. . . . බුවා දිගටම කරගෙන යමු... එල වැඩක්

    ReplyDelete
  5. buwa, aththa bn ube kathava... eka eka kohoma baluwath mama dakinne buwa hari kiyalai . . koti ganan masekata hambunath ewa madi kiyala ratath pava dila yana eka hari na.. mokada un haduwe lankawe criket.. nathuwa indiava newei.... ela buwa.... niyamai

    ReplyDelete

Blogger Template by Clairvo