කොල්ලනේ කෙල්ලනේ. . . . . . කොහොමැයි කොහොමැයි ඉතින්. . . . . .ඉතින් බුවා මේ දවස් ටිකේ ගෙදර කියන්නකෝ. . . බොරුවට නිකන් බිසි බිසී කියන ජාතියේ පොරක් නෙවෙයිනේ මේ බුවා. . .ගෙදර ඉන්න එකේ නිකන් ඉන්නත් බැරි එකේ බුවාගේ බ්ලොග් එක ආම්බාම් කොරන්න හිතුවා. . . .ඕන්. . . එහෙම කියලා නිකන් වල්පල් දාන්ට පුලුවන්ද නේහ්? ඉතින් බුවා අදත් ගෙනාවා සින්දු ලෝඩ් එකක් ඕන්. . . ඩබල් ටින් එකේ. . . . . .
අද බුවා දෙන මේකට සමහරක් කැමති වෙන්ටත් පුලුවන් අකැමති වෙන්නත් පුලුවන් . . . කමක් නෑ ඉතින් බුවා මොනවා හරි දෙන්නේ හිත හොදින්නේ. . . මේක ඉතින් අපේ ඉන්ගිරීසී සින්දු පලන අයට තමා ඈ. . . . .ඒ කියන්නේ මහ රැජිනගේ රටේ මේ දවස් වල හිට් සින්දු ටික තමා මේ ඈ. . . . . . ඇහුවට පාඩුවක් නෑ කොල්ලනේ, මොකද සුද්දියක්වත් සැට් උනොත් බයක් සැකක් නැතුව කියන්න පුලුවන්නේ අපිත් දැන් හිට් සින්දු තමා අහන්නේ කියලා.. . . ෆට්ටයි නේහ්. . . මේක තමා කොල්ලනේ UK Top චාට් එක. . . ආසයි නේ. . . දන්නවනේ ඉතින් බුවා දුන්නොත්. . . . කස්ටිය බලනවා ඇති අපෝ පරන ලඩියක් වෙන්න ඇති දෙන්නේ කියලා. . . . අපෝ නෑ. . . . . .. බුවා කවද්ද අපේ කොල්ලෝ කෙල්ලන්ට එහෙම කොරන්නේ. . . . . මේක තමා අලුත්ම අප්ඩේට් එක ඕන්. . . . අලුත්ම කියන්නේ අප්‍රේල් 28 වෙනකන් තියෙන එක. . .අද ඉතින් මැයි පලවෙනිදනේ. . ෆට්ටයි නේ. . . . අහලම බලන්නකෝ කොහොමද කියලා. . . . . .
කිව්වත් වගේ මේකේ තියෙන්නේ මේ දවස්වල එන්ගලන්තයේ හිට්ම හිට් සින්දු සින්දු 40 ඈ. . . බුවානම් ඇහුවා ෆට්ට ඕන්. . බුවාටනම් මේක හම්බුනේ ටොරන්ට් වලින් ඕන්. . .ඉතින් බුවා ටොරන්ට් ෆයිල් එක දැම්මා ඩවුන්ලෝඩ් කොරන්න ඈ. .. බුවා ඉතින් අය අප්ලෝඩ් කොරන එකෙත් තේරුමක් නෑනේ. . . මොකද දැන් හැමෝම ටොරන්ට් ගැන දන්නවා කියන්නකෝ. . . . . ඉතින් සීඩුත් වැඩි එකේ බුවා ටොරන්ට් ෆයිල් එක දැම්මා. . . ඉතින් ඒකෙන් මේ සින්දු ටික ඩවුන්ලෝඩ් කොර ගන්නකෝ මහ රැජිනට උන ගැනෙන්නත් එක්ක . . අහ් ඒ විතරක්ද. . ඩවුන්ලෝඩ් කොරගෙන ගමටම ඇහෙන්ට දාන්න ඇ බුවා වගේ. . . එතකොට කාටද ආඩම්බර ඕන්. .
ඉතින් බුවා මේකේ සින්දු ලිස්ට් එකත් පහල දාලා ඇති. . කියවලා බලලා හොදනම් විතරක් ගන්න ඈ. . . කියවන් නැතුව ඩවුන්ලෝඩ් කොරගෙන බුවාට එහෙම බනිනවා නෙවෙයි. . . ඒ විතරක්ද පෝස්ට් එක ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න ඈ. . . . ඒකෙන් පුලුවන් බුවාගේ වැරදි හදා ගන්න එකෙන්ම ඈ. . ඉතින් මේ වගේ පෝස්ට් ගැන ඊමේල් මගින් ඉක්මනින් දැන ගන්න ඕනනම් බුවාගේ ගැන් එකට එකතු වෙන්න ඈ ඩෝන් ගාලා. . . . .
ඉතින් ඉතින් අද කම්කරු දිනය නේ. . . . කස්ටියටම ෆට්ට කම්කරු දිනයක් පතන ගමන්ම බුවා කැෆෙන්ට කියලා කොල්ලනේ. . . . . . ඉතින් තව දවස් දෙක තුනකින් ආපහු හම්බුවෙමුකෝ ඈ ෆට්ට පෝස්ට් එකකින්. . . . එතකන් බුවා සමග ඉන්න අපේ කොල්ලෝ කෙල්ලන්ට ෆට්ට සට ෆට සතියක් ඈ. . . . . එය බොක්කෙන්ම පැතුවේ ඔබේ ෆට්ට බුවා. . . . . .
fatta fata fata. (y)
ReplyDeleteඑල රැජිනට උන ගැනෙයිලු ඈ
ReplyDelete