Tuesday, August 6, 2013

ඩවුන්ලෝඩ් දිවියකට ෆට්ට IDMඑක සමග ෆට්ට එකම පැච් එක. . . - 1000% ක් අප්ඩේට් ලු ඈ


මා ප්‍රිය කොල්ලනේ කොහොමැයි ඉතින් ඈ. .ඕන් ඉතින් බුවා බුවාගේ බ්ලොගයට රිංගා ගත්තා කියහන්කෝ. . . රිංගා ගත්තේ ආච්චීට බාස්මතී හාල් තම්බන්ට එහෙම නෙවෙයි ඈ. . . උබලාට අලුත් දෙයක් ගේන්න. . ඉතින් ටික දවසකින් බුවාගේ බ්ලොගයට පෝස්‍ටුවක් වැ‍ටුන් නැති හින්දා අද බුවා හිතුවා පෝස්‍ටුවක් ලොවෙත් බස්සවන්න. . .

ඉතින් ඉතින් අද බුවා දෙන්න යන්නේ සොෆ්ට්වෙයාර් කෑල්ලක් කියහන්කෝ. . .නමින් Internet Download Manager. . මේ ගැන කතා කොරලා වැඩක් නැනේ නේ.. ඒ තරමට අපිට ලොවෙත් ඕන වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. .මොකද මේකෙන් තරම් හොදට බාගන්න තවත් සොෆ්ට් එකක් බුවා මේ ජීවීතේට දැකල නෑ ඕන්. . .මේ සිරා. . . නෙට් යන එකෙක් ලෝකේ ඉන්නවනම් ඒකාගේ කෝමාගේ මේක අනිවා තියෙනවාලු ඇ. .  ම්ම්ම්ම් කස්ටිය බලයි මොන කිම්බක්ද මේ ගෙනාවේ කියලා. . . ඔව් අපේ කස්ටිය මේක දැනටමත් උන්ගේ කොමාට පන්ගනාත්තු කොරලා ඇතිනේ. . . ඒත් බුවා බුකියේ අනන්තවත් දැකලා තියෙනවා කස්ටිය දාගෙන හිටපු IDM එකේ ට්‍රයල් පීරියඩ් එක ඉවරවෙලා සිරියල් කී හොය හොය යනවා. . .  දැක්කාම තනි සුදු ඉන්ගිරියාවට ඇඩෙනවා බන් . . .

ඉතින් බුවාගෙන් ගොඩක් එවුන් මේ ගැන බ්ලොග් එකට දාපන් කියලා ඉල්ලනවා. . ඕන් ඒ හින්ද අද බුවා ඒ වෙනුවෙන්ම මේ පෝස්‍ටුව දානවා ඇ. . . කස්ටිය දන්නවා ඇතිනේ IDM එක සල්ලී දීලා ගන්න සොෆ්ට් එකක්. .ආසියාවේ ආශ්චර්යෙන් ගන්නවානම් රු 3000කට වැඩියන් ගෙවන්න ඕනේ. . සල්ලී දීලා ගන්න දතක් නම් උබලා බුවාගේ බ්ලොගයට රිංගයිද නැද්ද. . ? ඒ හින්දා අපේ කස්ටිය ඕක ගන්නේ කොහෙහරි සයිට් එකකින් හරි ටොරන්ට් එකකින් හරි තනිකර ‍ෆ්‍රීනේ නොහොත් එම්ටි පොකට් එකෙන්නේ. . . එවාගේ තියෙන ක්‍රෑක් එක හරි පැච් එක හරි දාගන්න කියලා තමා දෙන්නේ. . . ඒත් මචෝ ටික දවසයි යන්නේ වැඩේ කෙල වෙනවා. . . ආපහු සීරියල් කී ඉල්ලන සීන් එකක් එනවා. . නැත්නම් ගොඩක් ඒවා සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කොරන් නැතිව ඉන්න තමා වෙන්නේ. . . අප්ඩේට් කොරපු ගමන් වැඩේ කෙලවෙනවා.  . අනික පරන වර්ශන් ලොවෙත් ෆජාතයි. . . ඒ වාගේන් ඩවුන්ලෝඩ් ලිස්ට් ගොඩක් එන්නෙත් නැ ඕන්. . . .

ඉතින් කොල්ලනේ බුවත් කාලයක් තිස්සේ නෙට් එකේ තියෙන පැච් ක්‍රෑක් දාලා හොදට තෙම්පරාදු වෙච්ච පොරක් කියහන්කෝ. . ඒවා ඒකක්වත් ෆට්ට එවා නෙවෙයි. මොකක් හරි අවුල්. . . නැතන්ම් වයිරස්. .  ඒත් බුවාට ඉදල ඉදලා හම්බුන මේ පැච් එක ලොවෙත් ෆට්ට බන්. . . කියලා වැඩක් නැ ෆට්ටම ෆට්ට. .  . කොටින්ම කියනවානම් IDM එකෙන් දැනට හදපු හැම වර්ශන් එකක්ම කිසිම අවුලක් නැතිව අප්ඩේට් කොරන්න පුලුවන් කියහන්කෝ. . . කවදාවත් හොර එකක් කියලා අහුවෙන්නැ. . . දාගෙන බලහන්කෝ ඇත්තද කියලා. . . . ඈ. . .
ඉතින් උබලාගෙත් IDM එක අවුල් සහගත වී ඇත්නම් ඒක අයින් කොරලා බුවා කියන මේ පිලිවෙලට IDM එක දාගෙන ජීවීත කාලෙම ඩවුන්ලෝඩ් ජීවිතයක් ගත කොරමු ඇ. . . .


මෙන්න බුවාගේ ලොවෙත් පියවර ටික

(1) එහෙනම් ඉස්සෙල්ලාම IDM එකේ අලුත්ම වර්ශන් එක මේ සයිට් එකේ ලින්ක් එකෙන් ගනිල්ලාකෝ. . .

                                                                                                 >>>>>>>> DOWNLOAD IDM <<<<<<<<

    පැච් එකත් බාගනිල්ලාකෝ (Size - 662KB)   >>>>>>>>DOWNLOAD IDM Patch<<<<<<<<

(2) දැන් ෆටාර් ගාලා ඉන්ස්ටෝල් කොරගෙන වරෙන්ලාකෝ

(3) දැන් සොෆ්ට්වෙයාර් එක ඕපන් කොර ගනින්කෝ


(4) ඇ බොලේ. .මේ මොන කිම්බක්ද. . ඕක OK කොරපියකෝ



අෆ්ෆට බොල නාලා එන්න වෙයි නේ. . ඔය ආවේ මන්ඩිය. .  දැන් ඉතින් මුගේ අහවල් එකෙන්ද සීරියල් කී හොයන්නේ. . . . නාඩා ඉදින් කොල්ලනේ. . බුවා ඉන්නකන් ඕවාට දෙනවා ජම්බු කිව්වාලු ඇ. . 

(5) දැන් තමා කොල්ලනේ පැච් එක දාන වෙලාව ඇ. . ඒ හින්දා ඔය ඔක්කෝම ක්ලෝස් කොරලා දාහන්කෝ. . ටාස්ක්බාර් එකට සොෆා ඇවිත් තියෙනවානම් එතනිමුත් ක්ලෝස් කොරපල්ලා ඇ. . . ඊට පස්සේ පැච් එක ඕපන් කොරපල්ලා. . .


(6) ඔය ආවේ බබා වාගේ. . . දැන් කෙලින්ම පැච් කියන් බටොන් එක ඔබහන්කෝ. . 

සමහර විට "Can not find the file search the file ? "කියලා වැ‍ටුනොත් උබලා ඉස්ටොල් කොරපු IDM එකේ IDMan.exe සෙටප් එක මේතනින් ඕපන් කොරපන්ලා ඇ. . .

(7) ඊට පස්සේ එන FName කියන පොඩි පෙට්ටියට කැමති නමක්ද. . . උදා - Fatta


(8) LName කියන පෙට්ටියටද කැමති නමක්ද . . . . . උදා - Buwa



  දුන්නොත් පුතේ මේ ආකාරයට පැච් එක ෆට්ටේ වගේ ඉන්ස්ටෝල් වෙනවාලු ඈ. . .  ආසයි නේ. . . .


ඉතින් කොල්ලනේ රු.3000කට අධික සොෆ්ට් එකක් ඕන් දිවිය තුරාවටම උබලා සන්තකේ ඇ. . . ඉතින් දැන් බය නැතිව සොෆ්ට් එක ඕපන් ගන්දස්සාර් කොරපන්. . . දැන් කී එහෙම ඉල්ලනවාද ඇ. . . . ෆට්ටයි නේ. . . .



ඔන්න ඔහොමලු ඇ මේක වෙන්නේ.  .ඉතින් දැන් ඕන ජහ ජරාවක් උබලා බාගනින් අෆ්ෆා. . . බුවා හ්ම් කියන් නැ ඕන්. . . මේකෙන් කිසිම අවුලක් නැතිව YouTube HD වීඩීයෝද . . .


                                                                 අනන්මනන් හුටෆටද. . . 


ගිනදර වගේ. . .වටේ යන්නේ නැතිව ඩවුන්ලෝඩ් කොරන්න පුලුවන්ලු ඇ. . .  දාගත්ත එවුන් දන්නවා ඇතිනේ. . ඉතින් ඕනම තරාතිරමක පුද්ගලයෙකට තේරෙන විදිහට බුවා පැච් එක දාන විදිහ ගැන කිව්වා ඇ. . . දැන් ඉතින් උබලාට පුලුවන් මේක ටෙස්ට් කොරන්න ඇ. . උබලා IDM දාන්න ගොහින් චාටර් උන පුද්ගලයක්නම් අනිවා මේ පැච් එක දාහන් ඇ. . . වෙන එක පැච් එකකටවත් ‍රැවටෙන්න එෆා ඕන්. .  හැකින් සොෆ්ට්වෙයාර්ස් හැම තැනම. . . ඉතින් බුවා කැමති නැ බුවාගේ කොල්ලෝ ටික නිකන් ෆජාත වෙනවාට. . බුවා බලන්නේ කස්ටියම ෆට්ට කොරලා දුර ගමනක් යන්න ඇ. . 

****ආහ් තව එකක් ඇ. .  අලුතින් වර්ශන් එකක් ආව ගමන්ම බය නැතිව අප්ඩේට් කොරහන්. .  අප්ඩේට් කොරපු ගමන්ම මතක ඇතිව පැච් කොරහන්. . . ඊට පස්සේ කිසිම අවුලක් නැතිව අලුත් එක ෆට්ටේ වගේ වැඩලු ඇ. . .  මොනවා හරි අවුලකින් ෆේක් සිරීයල් කියලා ආවොත් පැච් කොරහන්. . .එතනින්ම වැඩේ ගොඩ ඈ****

ඉතින් කොල්ලනේ අද පෝස්‍ටුව කිහිප දෙනෙක්ට වැදගත් වෙන්න ඇති. . . අනිවා වැදගත් වෙන්න ඇති.. මොකද බුවාගෙන් මේක ඉල්ලපු කස්ටියක් හිටියනේ. . . ඉතින් කොල්ලනේ දාගෙන බලලා අනිවා ගැටලු ටික කමෙන්ට් කොරපල්ලා ඇ. . . හැමදාම කියනවා වගේ මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරහල්ලා. . . මේ වාගේ පෝස්ට් දැන ගැනීම සදහා බුවාගේ බ්ලොගයේ මෙම්බරයෙක් වෙමු ඇ. . . .

එසේනම් කොල්ලනේ. . . තවත් දවසක පෝස්‍ටුවකුන් හමුවෙමුකෝ ඇ. . . එතකන් බුවා එක්ක බුකියෙන් සැට් වෙමු. . . බ්ලොග් එකෙන් හමුවෙනකන් උබලාට සට්ට ෆට සට සතියක් ඈ. . . . උම්ම්ම්ම්ම්ම්ම්මා. . . . උම්මා. . .









32 comments:

  1. ගිහ්න්දර තෑන්ක්ස් (y)

    ReplyDelete
  2. umma buwa ko patch eka

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ඔය තියෙන්නේ ඉහල දිලිසී දිලිසි දිලිසී. .

      Delete
  3. patch file eka unavalable buwa.mkda awula

    ReplyDelete
  4. link 1ka wada na buwa

    ReplyDelete
    Replies
    1. http://www.4shared.com/rar/us9tmxU6/IDM_By_FattaBuwa.html

      Delete
  5. සමාවෙයන් කොල්ලනේ ලින්ක් එක් සයිට් එකෙන් බ්ලොක් කොරලා තිබ්බා දැන් වැඩ ඇ ආපහු අවුලක් උනොත් අනිවා කියෆන් ඇ උම්ම්ම්මා

    ReplyDelete
  6. http://www.4shared.com/rar/us9tmxU6/IDM_By_FattaBuwa.html

    ඔව් කොල්ලෝ. . . මේ පැච් එකක් හින්දා ලින්ක් එක අවුල් වෙලා දැන් අලුත් එකකට දැම්මා බන් ගනින්කෝ. . .බලන්න

    ReplyDelete
  7. mama meka mage blog eketa post karata kamak nadda

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ බන්. . . දාෆන්. . ඒත් බුවාගේ මේ පෝස්‍ටුව කොපි කොරන්න එෆා. . . උබ ලියන විදිහට දාෆන් උබේ ශෛලයෙන් . . .:-) අවුලක් නැනේ. . .

      Delete
  8. Replies
    1. උම්ම්ම්මා කොජියා දාගෙන කියහන්කෝ ඇ

      Delete
  9. Mee paiyya patch eka ganna be bn

    ReplyDelete
    Replies
    1. අනේ බන් ඔය ලින්ක් එකෙන් ගොහින් Download කොරහන් 4shared සයිට් එකෙන් ෆටාර් ගාලා එකවුන්ට් එකක් හදහන් ඊට පස්සේ කෙලින්ම් ඩවුන්ලෝඩ් බන්

      ඩවුන්ලෝඩ් කොරන්න ක්ලික් කොරද්දීම් එරර් එකක් ආවොත් ok කොරහන් ඇ

      Delete
  10. ගන්න දෙයක්නෑ බුවෝ මේක හරිම කුජීතයි කියල මම කියනව නං ඒ බොරු :D :D තැන්කූ ඈ වැඩේට

    ReplyDelete
    Replies
    1. ඇ උබ මුල් ටික කියවද්දී බුවා බයි කොරා අෆ්ෆා උම්ම්ම්මා අඩේ

      Delete
  11. Replies
    1. පැච් එකක් හින්දා හෙන කේස් බන් නැතන්ම් මීඩියා ෆයර් දානවා ඒත් දාන්න දෙන්නේ නැ

      උබ 4shared එකෙ එකවුන්ට් එකක් හදලා ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් ගොහින් ගනින්

      Delete
  12. සුප්ප බුවෝ, උම්මා ඈහ්

    ReplyDelete
  13. elakiri Pataa buwo Patch eka nam patte wage awada ah.....

    ReplyDelete
  14. ඒකනේ කිව්වේ කොල්ලනේ පැච් එක ගන්න වටේ ගියත් ඒක වැඩ ලොවෙත් ඇ උම්ම්ම්ම්මා

    ReplyDelete
  15. meka fake serial akakin register wela kiyanawane buwoo mokakda awla

    ReplyDelete
    Replies
    1. නැ බන් උබ ගාව තියෙන IDM එක අන්ස්ටොල් කොරලා අලුත්ම IDMඑක ඉන්ස්ටෝල් කොරලා පැච් එක දාහන්. . අනිවා වැඩ. .පැච් එක දැම්මේ නැති උනොත් තමා බන් සීරියල කතාව කියන්නේ

      Delete
  16. ela kollo ela..great work machan

    ReplyDelete
  17. Maxxa Buwaaaa wadeee nikan GINDARA WAgeeeee

    ReplyDelete
  18. මචං එකවුන්ට් එකක් හැදුවා ඒත් දෙන්නැ පැච් එක

    ReplyDelete

  19. The file link that you requested is not valid.පැච් එක නෑ බං

    ReplyDelete

Blogger Template by Clairvo