මා ප්රිය කොල්ලනේ කොහොමැයි ඉතින් ඈ. .ඕන් ඉතින් බුවා බුවාගේ බ්ලොගයට රිංගා ගත්තා කියහන්කෝ. . . රිංගා ගත්තේ ආච්චීට බාස්මතී හාල් තම්බන්ට එහෙම නෙවෙයි ඈ. . . උබලාට අලුත් දෙයක් ගේන්න. . ඉතින් ටික දවසකින් බුවාගේ බ්ලොගයට පෝස්ටුවක් වැටුන් නැති හින්දා අද බුවා හිතුවා පෝස්ටුවක් ලොවෙත් බස්සවන්න. . .
ඉතින් ඉතින් අද බුවා දෙන්න යන්නේ සොෆ්ට්වෙයාර් කෑල්ලක් කියහන්කෝ. . .නමින් Internet Download Manager. . මේ ගැන කතා කොරලා වැඩක් නැනේ නේ.. ඒ තරමට අපිට ලොවෙත් ඕන වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. .මොකද මේකෙන් තරම් හොදට බාගන්න තවත් සොෆ්ට් එකක් බුවා මේ ජීවීතේට දැකල නෑ ඕන්. . .මේ සිරා. . . නෙට් යන එකෙක් ලෝකේ ඉන්නවනම් ඒකාගේ කෝමාගේ මේක අනිවා තියෙනවාලු ඇ. . ම්ම්ම්ම් කස්ටිය බලයි මොන කිම්බක්ද මේ ගෙනාවේ කියලා. . . ඔව් අපේ කස්ටිය මේක දැනටමත් උන්ගේ කොමාට පන්ගනාත්තු කොරලා ඇතිනේ. . . ඒත් බුවා බුකියේ අනන්තවත් දැකලා තියෙනවා කස්ටිය දාගෙන හිටපු IDM එකේ ට්රයල් පීරියඩ් එක ඉවරවෙලා සිරියල් කී හොය හොය යනවා. . . දැක්කාම තනි සුදු ඉන්ගිරියාවට ඇඩෙනවා බන් . . .
ඉතින් බුවාගෙන් ගොඩක් එවුන් මේ ගැන බ්ලොග් එකට දාපන් කියලා ඉල්ලනවා. . ඕන් ඒ හින්ද අද බුවා ඒ වෙනුවෙන්ම මේ පෝස්ටුව දානවා ඇ. . . කස්ටිය දන්නවා ඇතිනේ IDM එක සල්ලී දීලා ගන්න සොෆ්ට් එකක්. .ආසියාවේ ආශ්චර්යෙන් ගන්නවානම් රු 3000කට වැඩියන් ගෙවන්න ඕනේ. . සල්ලී දීලා ගන්න දතක් නම් උබලා බුවාගේ බ්ලොගයට රිංගයිද නැද්ද. . ? ඒ හින්දා අපේ කස්ටිය ඕක ගන්නේ කොහෙහරි සයිට් එකකින් හරි ටොරන්ට් එකකින් හරි තනිකර ෆ්රීනේ නොහොත් එම්ටි පොකට් එකෙන්නේ. . . එවාගේ තියෙන ක්රෑක් එක හරි පැච් එක හරි දාගන්න කියලා තමා දෙන්නේ. . . ඒත් මචෝ ටික දවසයි යන්නේ වැඩේ කෙල වෙනවා. . . ආපහු සීරියල් කී ඉල්ලන සීන් එකක් එනවා. . නැත්නම් ගොඩක් ඒවා සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කොරන් නැතිව ඉන්න තමා වෙන්නේ. . . අප්ඩේට් කොරපු ගමන් වැඩේ කෙලවෙනවා. . අනික පරන වර්ශන් ලොවෙත් ෆජාතයි. . . ඒ වාගේන් ඩවුන්ලෝඩ් ලිස්ට් ගොඩක් එන්නෙත් නැ ඕන්. . . .
ඉතින් කොල්ලනේ බුවත් කාලයක් තිස්සේ නෙට් එකේ තියෙන පැච් ක්රෑක් දාලා හොදට තෙම්පරාදු වෙච්ච පොරක් කියහන්කෝ. . ඒවා ඒකක්වත් ෆට්ට එවා නෙවෙයි. මොකක් හරි අවුල්. . . නැතන්ම් වයිරස්. . ඒත් බුවාට ඉදල ඉදලා හම්බුන මේ පැච් එක ලොවෙත් ෆට්ට බන්. . . කියලා වැඩක් නැ ෆට්ටම ෆට්ට. . . කොටින්ම කියනවානම් IDM එකෙන් දැනට හදපු හැම වර්ශන් එකක්ම කිසිම අවුලක් නැතිව අප්ඩේට් කොරන්න පුලුවන් කියහන්කෝ. . . කවදාවත් හොර එකක් කියලා අහුවෙන්නැ. . . දාගෙන බලහන්කෝ ඇත්තද කියලා. . . . ඈ. . .
ඉතින් උබලාගෙත් IDM එක අවුල් සහගත වී ඇත්නම් ඒක අයින් කොරලා බුවා කියන මේ පිලිවෙලට IDM එක දාගෙන ජීවීත කාලෙම ඩවුන්ලෝඩ් ජීවිතයක් ගත කොරමු ඇ. . . .
මෙන්න බුවාගේ ලොවෙත් පියවර ටික
(1) එහෙනම් ඉස්සෙල්ලාම IDM එකේ අලුත්ම වර්ශන් එක මේ සයිට් එකේ ලින්ක් එකෙන් ගනිල්ලාකෝ. . .
>>>>>>>> DOWNLOAD IDM <<<<<<<<
පැච් එකත් බාගනිල්ලාකෝ (Size - 662KB) >>>>>>>>DOWNLOAD IDM Patch<<<<<<<<
(2) දැන් ෆටාර් ගාලා ඉන්ස්ටෝල් කොරගෙන වරෙන්ලාකෝ
(3) දැන් සොෆ්ට්වෙයාර් එක ඕපන් කොර ගනින්කෝ
ගිහ්න්දර තෑන්ක්ස් (y)
ReplyDeleteumma buwa
ReplyDeleteumma buwa ko patch eka
ReplyDeleteඇයි බන් ඔය තියෙන්නේ ඉහල දිලිසී දිලිසි දිලිසී. .
Deletepatch file eka unavalable buwa.mkda awula
ReplyDeletelink 1ka wada na buwa
ReplyDeletehttp://www.4shared.com/rar/us9tmxU6/IDM_By_FattaBuwa.html
Deletelink eka wada na ne ban
ReplyDeleteසමාවෙයන් කොල්ලනේ ලින්ක් එක් සයිට් එකෙන් බ්ලොක් කොරලා තිබ්බා දැන් වැඩ ඇ ආපහු අවුලක් උනොත් අනිවා කියෆන් ඇ උම්ම්ම්මා
ReplyDeletepatch eka ganda bane buwa
ReplyDeletehttp://www.4shared.com/rar/us9tmxU6/IDM_By_FattaBuwa.html
ReplyDeleteඔව් කොල්ලෝ. . . මේ පැච් එකක් හින්දා ලින්ක් එක අවුල් වෙලා දැන් අලුත් එකකට දැම්මා බන් ගනින්කෝ. . .බලන්න
mama meka mage blog eketa post karata kamak nadda
ReplyDeleteඅවුලක් නෑ බන්. . . දාෆන්. . ඒත් බුවාගේ මේ පෝස්ටුව කොපි කොරන්න එෆා. . . උබ ලියන විදිහට දාෆන් උබේ ශෛලයෙන් . . .:-) අවුලක් නැනේ. . .
Deletebohoma pin buwaaa....!! :)
ReplyDeleteඋම්ම්ම්මා කොජියා දාගෙන කියහන්කෝ ඇ
DeleteMee paiyya patch eka ganna be bn
ReplyDeleteඅනේ බන් ඔය ලින්ක් එකෙන් ගොහින් Download කොරහන් 4shared සයිට් එකෙන් ෆටාර් ගාලා එකවුන්ට් එකක් හදහන් ඊට පස්සේ කෙලින්ම් ඩවුන්ලෝඩ් බන්
Deleteඩවුන්ලෝඩ් කොරන්න ක්ලික් කොරද්දීම් එරර් එකක් ආවොත් ok කොරහන් ඇ
ගන්න දෙයක්නෑ බුවෝ මේක හරිම කුජීතයි කියල මම කියනව නං ඒ බොරු :D :D තැන්කූ ඈ වැඩේට
ReplyDeleteඇ උබ මුල් ටික කියවද්දී බුවා බයි කොරා අෆ්ෆා උම්ම්ම්මා අඩේ
Deletekohomada patch 1 ganne ban?
ReplyDeleteපැච් එකක් හින්දා හෙන කේස් බන් නැතන්ම් මීඩියා ෆයර් දානවා ඒත් දාන්න දෙන්නේ නැ
Deleteඋබ 4shared එකෙ එකවුන්ට් එකක් හදලා ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් ගොහින් ගනින්
සුප්ප බුවෝ, උම්මා ඈහ්
ReplyDeleteelakiri Pataa buwo Patch eka nam patte wage awada ah.....
ReplyDeleteඒකනේ කිව්වේ කොල්ලනේ පැච් එක ගන්න වටේ ගියත් ඒක වැඩ ලොවෙත් ඇ උම්ම්ම්ම්මා
ReplyDeletemeka fake serial akakin register wela kiyanawane buwoo mokakda awla
ReplyDeleteනැ බන් උබ ගාව තියෙන IDM එක අන්ස්ටොල් කොරලා අලුත්ම IDMඑක ඉන්ස්ටෝල් කොරලා පැච් එක දාහන්. . අනිවා වැඩ. .පැච් එක දැම්මේ නැති උනොත් තමා බන් සීරියල කතාව කියන්නේ
Deleteela kollo ela..great work machan
ReplyDeletefattai buwo....
ReplyDeletefattai buwo....
ReplyDeleteMaxxa Buwaaaa wadeee nikan GINDARA WAgeeeee
ReplyDeleteමචං එකවුන්ට් එකක් හැදුවා ඒත් දෙන්නැ පැච් එක
ReplyDelete
ReplyDeleteThe file link that you requested is not valid.පැච් එක නෑ බං