Friday, September 20, 2013

මධ්‍යකාලීන යුගයේ ෆට්ට වැඩ්ඩේක් වීම සදහා බුවාගෙන් Age Of Empires 3 Collection එක . .


කොල්ලනේ කස්ටියටම ෆට්ට සට ෆට වේවා ඈ. . . ඕන් බුවා බ්ලොග් එකට ගෑ‍ටුවා කියහන්කෝ. . . බුවා බොලාලට පොරොන්දුවක් උනානේ බ්ලොග් එකේම ඉන්නවා කියලා. . ඔන්න ඒ හින්දාම බුවා අදත් පෝස්‍ටුවක් ලියන්න කියලා ඇ. . . බුවා හිතනවා එදා දුන්න සින්දු කන අයිටම් එක කස්ටිය ගන්න ඇති කියලා. . .බු හා හා. . 

ඔන්න ඉතින් අද සින්දු කාපු කස්ටියට ෆට්ට ආතල් එකක් ගන්න ගේම් පොඩියක් ගෙනාවා කියහන්කෝ. . . මොකද ගොඩාක් එවුන් කියනවානේ අඩේ ගේම් එකක් දාහන්කෝ කියලා. . ඔන්න ඒකමයි බුවා මේක දෙන්න හිතුවේ ඇ. . . ම්ම්. .ඒත් ඉතින් ගේම් පලන කොල්ලෝ මේක අනිවා ගහලා තියෙනවා කියලා බුවා දන්නවා. . මොකද මේ ගේම් එක ආවේ 2007දී ඇ. . . ඒ කාලේ ආවත් ෆට්ට සට ෆට ගේම් එකක්. . .

ඇත්තට මොකක්ද මේ. . මේ තම Age Of Empires 3  ගහල නැති එවුන් අනිවා ගනිල්ලා ඇ. . . කොටින්ම කියනවානම් මේ ගේම් එක ගහලා නැත්නම් වැඩකුත් නෑලූ. . ඒ තරමට ලෝකේ ප්‍රසිද්ධ උන ගේම් එකක්. . . කස්ටිය දන්නවානේ Age Of Empires කියන්නේ Strategy ගේම් එකක්. .ඒ කියන්නේ මොලෙන් ගහන්න ඕන ගෙම් එකක්.  . ඒ හින්දා ඕන් උබලාට ගෙදරිනුත් කේස් එකක් එන්නේ නැති වෙයි කියලා බුවා හිතනවා ඕන් . . .හෙහ් හෙහ්

ආ තව එකක් ගේම් එකනම් ටොරන්ට් හොදේ. .කස්ටිය ටොරන්ට් බාගන්න දැන් දන්නවානේ නේ. . දන්නේ නැති කස්ටිය බුවාට කියහල්ලාකෝ ඇ. . කියලා දෙන්නම්. . හැබැයි පොඩි කොස්සකට තියෙන්නේ මේ ගේම් එකේ සයිස් එක. . . පොඩ්ඩක් දත්ත වැය කොරන්න වෙයි ඇ. .මොකද මේක කලෙක්ශන් එකක් හින්දා සයිස් එක 2.84GB ඒත් ඉතින් අපේ ඩවුන්ලෝඩ් දිවියක්ම ගත කොරන උන්දලාටනම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැනේ  නේ. . 

ආ කොල්ලනේ. . ගේම් එක ගැන කිව්වොත් ෆට්ටම තමා. . ෆට්ට කම්මැලි වෙලාවට ගහන්න ලොවෙත් ගේම් එකක් ඇ.  .ඒ වගේම 64 VGAඑකෙත් ග්‍රැ‍ෆික්ස් අඩු කොරලා ගහන්න පුලුවන්. . ඊට වඩා හොද VGA වල ග්‍රැ‍ෆික්ස් වැඩි කොරලා ගහෆන්කෝ. . ෆට්ටේ වගේ තියෙනවා ඇ. . . .

අය ඉතින් ගේම් එක ගැන් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.. මධ්‍ය කාලීන යුගයේ ලෝකයේ සිටි විවිධ ජාතීන් ෆට්ටේ වගේ ප්‍රති නිර්මානය කොරලා තියෙනවා ඇ. . ඒ ඒ ජාතින්ගේ යුධ උපක්‍රම, යුධ උපකරන විතරක් නොව ගොඩනැගිලිද ෆට්ටේ වගේ ගේම් එකේ නිර්මානය කොරලා තියෙනවා කියහන්කෝ. . කොටින්ම කියනවානම් උබලා ඒ යුගයට ගියා වගේ අත් දැකීමක් උබලාට ආවේ නැත්නම් බුවා මේ මේ කන කෆා ගන්නවා ඕන්. . . ඒ තරමට ගේම් එක ෆට්ටලු. . .

ඉතින් කොල්ලනේ සහහර විට උබලාට ගේම් එක අල්ලලා යයි. . .ස්ක්‍රීන් ශොට් ටිකත් බලලා කැමතිනම් විතරක් ගනින්ලා ඇ. .  අනික ෆජාත VGA වලත් අවුලක් නැතිව ඕන් ගහන්න පුලුවන්. . මොකද බුවා චෙක් කොරා ඇ. . . 

එහෙනම් කොල්ලනේ අවුලක් ආවොත් කියහන්. . බුවා එහෙනම් කැෆෙන්නම්. . ඒත් ලගදීම දවසක අපහු එනවා ඇ. .  තව පෝස්‍ටු ගොඩක් ලියන්නත් තියෙනවා ඇ. . . එහෙනම් එතෙක් බුවා එක්ක ‍රැදියන්ලාකෝ ඇ. . . බුවාගේ පෝස්ට් ගැන සැනින් එසැනින් දැනගැනීම සදහා බුවාගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙකුත් වියල්ලාකෝ ඇ. . එහෙනම් උබලාට ෆට්ට සට ෆට සතියක් ඇ. . . . උම්ම්ම්ම්ම්ම්මා


Age Of Empire 3 Complete Collection --->> DOWNLOAD

Size - 2.83GB

                                                         මෙන්න ට්‍රේලර් එකක්ලු ඈ. 
                                     
                                                            
                                                             මෙන්න ස්ක්‍රීන්ෂොට්ලු ඈ







    
  Minimum System Requirements for Age of Empires III
  • Microsoft® Windows® XP/ Windows vista / Windows 7
  • PC with 1.4 Ghz equivalent or higher processor that supports SSE
  • 256 MB of system RAM
  • 2.0 GB available hard disk space
  • 32x speed or faster CD-ROM drive
  • 64 MB video card with HT&L
  • Sound card with speakers or headphones
  • Microsoft Mouse or compatible pointing device
  • 56.6 Kbps or better modem for online play
  • DirectX 9.0c or above


read more

Friday, September 13, 2013

නමට කලින් DJ ෆට්ටමක් දා ගෙදර ඉදන්ම DJ බයියෙක් වී සින්දුවක් දෙකක් කමු . . (VirtualDJ Pro V7.4 - Fully activated + 100 Effects)


බු හා හා. . .කොල්ලනේ. . කොහොමැයි ඉතින්. . . ෆට්ටේ වගේ ඇති නේ. . . බුවා ඕන් බ්ලොග් එකක් ලියන්නේ ෆට්ට කාලෙකින්ලු ඇ. . . ඒත් අයනම් ඕන් මෙච්චර කල් ඉන්නේ නැ. . මොකක් හරි එකක් උබලාට පන්ගනාත්තු කොරනවා. . ඒත් ඉතින් බුවා බලන්නේ උබලාට අලුත් දෙයකින් ෆට්ට කොරන්නනේ. . . ඒකයි බුවාගෙයි අනෙක් බ්ලොග් අතරෙයි වෙනස. . .

ඉතින් කොල්ලනේ කස්ටිය කියන්නේම "මචන් බුවා දාෆන්කෝ සොෆ්ට්වෙයාර්ස්, ගේම්ස්, ට්‍රික්ස් එහෙම බ්ලොග් එකට" කියලානේ. . බුවා දන්නවා උබලා කස්ටියටම වැඩියෙන් මනාපත් ඒවාගේ ඒවාට කියලා. . ඉතින් බුවා හිතුවා මතු අනාගතේදී ඒවාගෙන්ම බුවාගේ බ්ලොග් එක සන්නද්ධ කොරන්න ඇ. . .

ඔන්න ඒ ගැන හිතපු බුවා අද දෙන්න හිතුවේ කවුරුත් දන්න සින්දු කන සොෆ්ට්වෙයාර් එකක්. . . මේ තමා Virtual DJ . . .  වෘතීමය සින්දු කන්නන්ගේ සිට අපි වගේ ලාවට සින්දු කන උත්තමයන්ගේ එකම තේරීම තමා මේක ඈ. . . දැනටමත් කස්ටිය ගාව ඇති කියලා බුවා හිතනවා.. .ඒත් ඒවා හොර කොපි කියලා අහුවෙලත් ඇති. . මොකද බුවා මේක නිකන් දුන්නාට මෙව්වත් කොලේ දීලා ගන්න ෆට්ට සොෆ්ට්වෙයාර්ස් ඈ. . . ඉතින් මේක මේ අවුරුද්දේ ආපු අලුත්ම වර්ශන් එකක් කියහන්කෝ. . .   ඒ වගේම ෆුල් ඇක්ටිවේට් එකක්. . අය සිරීයල් කී,පැච්, ක්‍රෑක් හොය හොයා සයිට් වල බඩ ගාන්න එහෙම ඕනේ නැ හරිද. . .

කොටින්ම කියනවානම් වටේ යන්නේ නැතිව ඉස්ටෝල් කොරන්න තියෙන්නේ. . දාපු ගමන් වැඩලු ඇ. . . ආ එකක් කියන්න ඕනේ. .  මේ බුවා දෙන වර්ශන් එක ක්‍රෑක් කොරපු එකක්. . . අපිට ක්‍රෑක් කොරන්න ඕනේ නැ. . ඒ හින්දා මේක දාගත්තාට කමක් නැ අප්ඩේට් කොරන්න එෆා. . එතකොට වැඩේ ලීක් වෙයි. . අය අහවල් දේකටද බන් අප්ඩේට් කොරන්නේ අලුත් වර්ශන්. . . හා නැද්ද. .

ඉතින් කොල්ලනේ දාගෙන බලහන්කෝ ඇ. . . කවදා හරි DJමැශිමක් ගත්ත දවසට මේකට සැට් කොරලා සින්දු කාෆන්. .දැනට මැශින් එකේ සින්දු කාෆන්. .

ඒ වගේම බුවා ඕන් කවුරුත් වැඩිය දෙන්නේ නැති ඉෆෙක්ට් ටිකකුත් හොයලා දැම්මා. . . එතන මේකට වැඩ කොරන ඉෆෙක්ට් 100ක්ම තියෙනවා ඇ. . .එෆෙක්ට් නැතිව මේ සොෆ්ට්වෙයාර් එක දීලා ලබු කන්නද බන්. . . ඒත් බුවා බලන්නේ උබලා ෆට්ට කොරන්න හින්දා ඒ ටිකත් අප්ලෝඩ් කොරා. . ගන්න එවුන් ඒ ටිකත් ගනින්ලා ඈ. . .

එතන එෆෙක්ට් 100ක් ඇති. . .උබලාට කැමති එකක් එකින් එක ඉස්ටෝල් කොරන්න තියෙන්නේ. . . ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එකට ගිහින් බලහන්. . .  එකේ EFFECTS යටතේ Sound Effects වලට උබලා ඉස්ටෝල් කොරපු  ඉෆෙක්ට් වැටිලා ඇති. . දැන් ඉතින් ෆට්ටේ වගේ සින්දූ කාහන්. . .  කන ගමන් රෙකෝඩ් කොරහන්. . ඊට පස්සේ බුවාට අහන්න සලස්වෆන්. . . .එතකොට කාටද ආඩම්බරේ ඈ. . . . බු හා හා

ඉතින් කොල්ලනේ මේ සොෆ්ට් එකේ සයිස් එක 31.7MBඒ හින්දා ඕන් බුවා උබලාගේ දත්ත එහෙම විනාශ කොරේ නැ ඈ. . . මේක වැඩ කොරන හැටි කියලා දෙන්න ඕනේ නෑ ඕන්. .ඒ තරමට ෆට්ට ලේසී. . . දැක්කාම තේරෙනවානේ. .  ඒවගෙම ඉෆෙක්ට් ටිකත් බාගෙන ඉස්ටෝල් කොරහන්. . එතකොට උබලාට ඇත්තම DJමැශින් එකක අත්දැකීමක් ලබා ගන්න පුලුවන් ඇ. . . අම්මෆා. . .ඒ ටිකේ මාර වැඩ කොටසක් තියෙන්නේ අෆ්ෆා. . සින්දු කෑලී කෑලී කොරන්න තරම් වැඩ කෑලී. . . කොරලා බලහන්කෝ ඈ. . .හරියට වැඩේ අල්ල ගත්තොත් උබලත් තනිකරම ෆට්ට DJබයියෙක්ලු ඇ. . .ගෙදර DJමැශින් එකක් තියෙනවානම් ඕන්නම් සැට් කොරලත් බලහන් . . .ෆට්ට සට ෆටලු ඈ. . .

එහෙනම් කොල්ලනේ කවුරුත් දන්න කියන සොෆ්ට්වෙයාර් එකක් අද දුන්නා. . . දාගෙන බලලා කමෙන්ට් එකක් අනිවා දාෆන් ඇ. . මොකද උබලාගේ කමෙන්ට් නැතිව බුවාට බ්ලොග් කොරන්න බැනේ. . .එහෙනම් ප්‍රශ්න ආවොත් කියහන්කෝ. . . එතකොට බුවාගේ බො‍ටුවෙන්ම අල්ලගන්න පුලුවන්නේ හැබෑට. . . ඒවගෙම බුවාගේ බ්ලොග් එකෙත් මෙම්බර් කෙනෙක් වෙලාම ෆලයවු. . . . එහෙනම් බුවා ගියා. . .තවත් ලගදීම දවසක තවත් ෆට්ට පෝස්‍ටුවකින් හමුවෙනකන් උබලාට ෆට්ට සට ෆට සතියක් ඈ. . . උම්ම්ම්ම්ම්ම්ම්මා. . . . . .



Virtual DJ Pro V7.4 (31.7MB)  - DOWNLOAD

Sound Effects 100 (16.1MB)     - DOWNLOAD



                    හරියට ඉෆෙක්ට් ලොට් එක ඉන්ස්ටෝල් කොරනාම මෙතන මෙහෙම පෙන්නයි ඈ. . . .




                                           බුවා සින්දු කිහිපයක් නැකතට අනුභව කොරමින්. .







Minimum system requirements:
--------------------------------------
-Intel® Pentium® 4 or AMD Athlon™ XP
-1024x768 SVGA video
-DirectX compatible soundcard
-512MB RAM
-20MB free on the hard drive

                                    *********Do not update the application*********
                                         ඒ කිව්වේ ෆන්ඩිතකමට අප්ඩෙට් කොරන්න එෆා කියලා ඈ
read more

Wednesday, August 14, 2013

ෆට්ට වින්දනයක් උදෙසා බුවාගෙන් සෝනු නිගම් ඇලබම් 3ක්. . 3 in 1ලු. . .


බු හා හා. . .මේ සුකුමාල සිනහව බුවාගේ කලිසම් කොට හා ගවුම් කෑලි වලටලු ඇ. . . ඉතින් ඕන් බුවා අද බ්ලොග් එක පැත්තේ කරක් ගහන්න හිතුවා. . . මේ ටිකේ බ්ලොග් එකක් ලියන්නවත් හිත එක තැනක නැ කොල්ලනේ ඒකයි බ්ලොග් එක අතහැරලා හිටියේ කියහන්කෝ. . . ඒ ගැන මුලින්ම කස්ටියගෙන සමාව ගන්න ඕනේ ඇ. .මොකද බුවාගේ ගොඩක් බොක්කේ ‍ෆිට් බුකියේ ඉදන් බුවාට කියපි 'ෆට්ට වැඩ හා බුවාගේ ට්‍රික්ස්" ටිකක් ඕනේ කියලා. . ඒත් මේ ටිකේ බුවාගේ මානසික මට්ටම අවුල් නිසා ඒවා ඊලග පෝස්‍ටුවෙන් දන්න හිතුවා ඇ. .මොකද ඒවා දාද්දී ෆට්ටේ වගේ මහන්සි වෙන්න එපැයි. . .

ඉතින් සමාවෙලා කොල්ලනේ බුවාගේ මේ පෝස්‍ටුව පිලිගනින්කෝ ඇ. . . . මොකද මේකට බුවාට කිසිම මහන්සියක් වෙන්න නැ කියහන්කෝ. . . ඕන් බුවා අද ගෙනවා අපේ හින්දි රසිකයන්ට සෝනු නිගම් උත්තමයාගේ ෆට්ට ෆරන ඇල්බම් 3ක් ඇ. . . දන්නවා ඇතිනේ සෝනු නිගම් කියන්නේ බොලිවුඩ් වල ඉන්න ශිහාන් මිහිරන්ග කෙනෙක් කියලා නේ. .  අහල බලහන්කෝ. .හැබැයි ඉතින් ඩවුන්ලෝඩ් කොරන්නනම් වෙන්නේ ටොරට් වලින් ඇ. . . අවුලක් නැනේ. .දැන් ඔකෝම ටොරන්ට් කෙරුවාව ගැන දන්නවානේ නේ. . .

ඉතින් බුවා මේක දෙන්න හිතුවේ බුවාට අල්ලලා ගිය නිසා. . මොකද ඝෝශාකාරී සංගීතයෙන් එහාට ගිය නිවිසැනසිල්ලේ රසවිදිය හැකි සින්දු ලොට් එකක් හින්දා. . දන්නවා ඇතිනේ බොලිවුඩ් වල නලුවන් නිලියන් වටේ නටන්නේ මේවගේ ගායකයන්ගේ සින්දු හින්දා කියලා. . . ඉතින් මේ සෝනු අයියාගේ සින්දුත් එහෙමයිලු ඇ. . අහලාම බලහන්කෝ කොහොමද කියලා. . . පාඩුවේ විවේක සුවයෙන් ඉන්න වෙලාවක් අහන්න කියාපු බඩු ඕන්. . . හැබයි ඉතින් බුවාටනම් මෙලොව මගුලක් තේරෙන්නේ නැතුවා. . . මේකා ලංකාවට බනිනවාද දන්නෑ ඕන් ෆට්ටේ වගේ. . හින්දි දන්න එවුන් ටික අහල කියහන්කෝ ෆට්ටේ වගේ ඇ බුවාට. . . . .

ඉතින් මේවා සෝනු අයියාගේ පරනම ඇලබ්ම් 3ක් කියලා තමා බුවට පොර කිව්වේ . .සින්දු 25ක් තියෙනවා ඇ. . . හැබැයි ඔකෝම එක වගේ . . .පාඩුවේ අහන්න පුලුවන් ෆට්ට සින්දු ටික. . බූට් සින්දුද කොහෙදෝ. . . අපේ බුකියේ බූට් කොල්ලෝ කෙල්ලන්ට ෆට්ටම ෆට්ට සින්දු ටිකක් ඇ. . . මොකද මේවා දාගෙන අතීතයේ සොදුරු මතකයන් ආවර්ජනය කොරද්දී ෆට්ට සට ෆට ලු ඇ. . බු හා හා 

ඉතින් කොල්ලනේ අහල බලලා කියහන්කෝ කොහොමද කියලා. . .  බුවා දුන්නොත් අමුතු දෙයක්නේ. . . ඉතින් කොල්ලනේ බුවා කැෆෙන්නම්. . ඊලග පෝස්‍ටුව ෆට්ට එකක් දැමීමට බොක්කෙන්ම පොරොන්දු වෙනවා ඇ. . . . ඒ පෝස්‍ටුව එනකන් බූට් සින්දු ටිකක රසය විදගෙන හිටහන්කෝ. . .ෆට්ටේ වගේ. . . .

එහෙනම් කොල්ලනේ මේ පෝස්‍ටුව ෆට්ට ෆජාත බව ඇත්ත. . .ලාවට ෆට්ට බවක්ද තිබිය හැකිය. . එය කෙසේ වෙතත් බුවාට දැන්වීම උබලාගේ යුතුකමකි. . මොකද එතකොටයි දන්නේ බුවා උබලාගේ ඉල්ලුමට සැපයුම් දෙන විදිහ. . . එහෙනම් බ්ලොග් එක පන්නන (ෆලොව් කොරන) පුද්ගලයකුත් වියන්කෝ ඇ .. . එහෙනම් ඊලග පෝස්‍ටුවෙන් හමුවෙනකන් උබලාට ෆට්ට සට ෆට සතියක්ලු ඇ. . .උම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්මා


Size - 127MB

Download Torrent File >>>>> DOWNLOAD <<<<<<


  • AB MUJHE RAAT DIN

  • DEEWANA TERA 

  • DIL SE DIL TAK BAAT PAHUN

  • EK BAAR TUJHKO DEKHA

  • IS KADAR PYAR HAI TUMSE

  • KAUN HAI WOH LADKI

  • KUCHH TUM SOCHO

  • YE PEHLI MULAQAT KI

  • DEWAANA HO KE HUM

  • JANE KYON MEIN TUJKO

  • JISNE MERE SAPNE 

  • MAIN PYAAR HOON TERA

  • MERE DIL MEIN

  • TERA MILNA PAL DO 

  • TU HAR PAL

  • TUJHE CHHUNE KO

  • AAP PUKARE

  • DEKHA MEINE SARA

  • HUM NA JANE

  • HUME TUMSE PYAR

  • JEENA HAI TERE LIYE

  • KUCHH HUA

  • MERE SIVA

  • MOHABBAT KABHI MAINE

  • SHARA LA




















































read more

Tuesday, August 6, 2013

ඩවුන්ලෝඩ් දිවියකට ෆට්ට IDMඑක සමග ෆට්ට එකම පැච් එක. . . - 1000% ක් අප්ඩේට් ලු ඈ


මා ප්‍රිය කොල්ලනේ කොහොමැයි ඉතින් ඈ. .ඕන් ඉතින් බුවා බුවාගේ බ්ලොගයට රිංගා ගත්තා කියහන්කෝ. . . රිංගා ගත්තේ ආච්චීට බාස්මතී හාල් තම්බන්ට එහෙම නෙවෙයි ඈ. . . උබලාට අලුත් දෙයක් ගේන්න. . ඉතින් ටික දවසකින් බුවාගේ බ්ලොගයට පෝස්‍ටුවක් වැ‍ටුන් නැති හින්දා අද බුවා හිතුවා පෝස්‍ටුවක් ලොවෙත් බස්සවන්න. . .

ඉතින් ඉතින් අද බුවා දෙන්න යන්නේ සොෆ්ට්වෙයාර් කෑල්ලක් කියහන්කෝ. . .නමින් Internet Download Manager. . මේ ගැන කතා කොරලා වැඩක් නැනේ නේ.. ඒ තරමට අපිට ලොවෙත් ඕන වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. .මොකද මේකෙන් තරම් හොදට බාගන්න තවත් සොෆ්ට් එකක් බුවා මේ ජීවීතේට දැකල නෑ ඕන්. . .මේ සිරා. . . නෙට් යන එකෙක් ලෝකේ ඉන්නවනම් ඒකාගේ කෝමාගේ මේක අනිවා තියෙනවාලු ඇ. .  ම්ම්ම්ම් කස්ටිය බලයි මොන කිම්බක්ද මේ ගෙනාවේ කියලා. . . ඔව් අපේ කස්ටිය මේක දැනටමත් උන්ගේ කොමාට පන්ගනාත්තු කොරලා ඇතිනේ. . . ඒත් බුවා බුකියේ අනන්තවත් දැකලා තියෙනවා කස්ටිය දාගෙන හිටපු IDM එකේ ට්‍රයල් පීරියඩ් එක ඉවරවෙලා සිරියල් කී හොය හොය යනවා. . .  දැක්කාම තනි සුදු ඉන්ගිරියාවට ඇඩෙනවා බන් . . .

ඉතින් බුවාගෙන් ගොඩක් එවුන් මේ ගැන බ්ලොග් එකට දාපන් කියලා ඉල්ලනවා. . ඕන් ඒ හින්ද අද බුවා ඒ වෙනුවෙන්ම මේ පෝස්‍ටුව දානවා ඇ. . . කස්ටිය දන්නවා ඇතිනේ IDM එක සල්ලී දීලා ගන්න සොෆ්ට් එකක්. .ආසියාවේ ආශ්චර්යෙන් ගන්නවානම් රු 3000කට වැඩියන් ගෙවන්න ඕනේ. . සල්ලී දීලා ගන්න දතක් නම් උබලා බුවාගේ බ්ලොගයට රිංගයිද නැද්ද. . ? ඒ හින්දා අපේ කස්ටිය ඕක ගන්නේ කොහෙහරි සයිට් එකකින් හරි ටොරන්ට් එකකින් හරි තනිකර ‍ෆ්‍රීනේ නොහොත් එම්ටි පොකට් එකෙන්නේ. . . එවාගේ තියෙන ක්‍රෑක් එක හරි පැච් එක හරි දාගන්න කියලා තමා දෙන්නේ. . . ඒත් මචෝ ටික දවසයි යන්නේ වැඩේ කෙල වෙනවා. . . ආපහු සීරියල් කී ඉල්ලන සීන් එකක් එනවා. . නැත්නම් ගොඩක් ඒවා සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කොරන් නැතිව ඉන්න තමා වෙන්නේ. . . අප්ඩේට් කොරපු ගමන් වැඩේ කෙලවෙනවා.  . අනික පරන වර්ශන් ලොවෙත් ෆජාතයි. . . ඒ වාගේන් ඩවුන්ලෝඩ් ලිස්ට් ගොඩක් එන්නෙත් නැ ඕන්. . . .

ඉතින් කොල්ලනේ බුවත් කාලයක් තිස්සේ නෙට් එකේ තියෙන පැච් ක්‍රෑක් දාලා හොදට තෙම්පරාදු වෙච්ච පොරක් කියහන්කෝ. . ඒවා ඒකක්වත් ෆට්ට එවා නෙවෙයි. මොකක් හරි අවුල්. . . නැතන්ම් වයිරස්. .  ඒත් බුවාට ඉදල ඉදලා හම්බුන මේ පැච් එක ලොවෙත් ෆට්ට බන්. . . කියලා වැඩක් නැ ෆට්ටම ෆට්ට. .  . කොටින්ම කියනවානම් IDM එකෙන් දැනට හදපු හැම වර්ශන් එකක්ම කිසිම අවුලක් නැතිව අප්ඩේට් කොරන්න පුලුවන් කියහන්කෝ. . . කවදාවත් හොර එකක් කියලා අහුවෙන්නැ. . . දාගෙන බලහන්කෝ ඇත්තද කියලා. . . . ඈ. . .
ඉතින් උබලාගෙත් IDM එක අවුල් සහගත වී ඇත්නම් ඒක අයින් කොරලා බුවා කියන මේ පිලිවෙලට IDM එක දාගෙන ජීවීත කාලෙම ඩවුන්ලෝඩ් ජීවිතයක් ගත කොරමු ඇ. . . .


මෙන්න බුවාගේ ලොවෙත් පියවර ටික

(1) එහෙනම් ඉස්සෙල්ලාම IDM එකේ අලුත්ම වර්ශන් එක මේ සයිට් එකේ ලින්ක් එකෙන් ගනිල්ලාකෝ. . .

                                                                                                 >>>>>>>> DOWNLOAD IDM <<<<<<<<

    පැච් එකත් බාගනිල්ලාකෝ (Size - 662KB)   >>>>>>>>DOWNLOAD IDM Patch<<<<<<<<

(2) දැන් ෆටාර් ගාලා ඉන්ස්ටෝල් කොරගෙන වරෙන්ලාකෝ

(3) දැන් සොෆ්ට්වෙයාර් එක ඕපන් කොර ගනින්කෝ


(4) ඇ බොලේ. .මේ මොන කිම්බක්ද. . ඕක OK කොරපියකෝ



අෆ්ෆට බොල නාලා එන්න වෙයි නේ. . ඔය ආවේ මන්ඩිය. .  දැන් ඉතින් මුගේ අහවල් එකෙන්ද සීරියල් කී හොයන්නේ. . . . නාඩා ඉදින් කොල්ලනේ. . බුවා ඉන්නකන් ඕවාට දෙනවා ජම්බු කිව්වාලු ඇ. . 

(5) දැන් තමා කොල්ලනේ පැච් එක දාන වෙලාව ඇ. . ඒ හින්දා ඔය ඔක්කෝම ක්ලෝස් කොරලා දාහන්කෝ. . ටාස්ක්බාර් එකට සොෆා ඇවිත් තියෙනවානම් එතනිමුත් ක්ලෝස් කොරපල්ලා ඇ. . . ඊට පස්සේ පැච් එක ඕපන් කොරපල්ලා. . .


(6) ඔය ආවේ බබා වාගේ. . . දැන් කෙලින්ම පැච් කියන් බටොන් එක ඔබහන්කෝ. . 

සමහර විට "Can not find the file search the file ? "කියලා වැ‍ටුනොත් උබලා ඉස්ටොල් කොරපු IDM එකේ IDMan.exe සෙටප් එක මේතනින් ඕපන් කොරපන්ලා ඇ. . .

(7) ඊට පස්සේ එන FName කියන පොඩි පෙට්ටියට කැමති නමක්ද. . . උදා - Fatta


(8) LName කියන පෙට්ටියටද කැමති නමක්ද . . . . . උදා - Buwa



  දුන්නොත් පුතේ මේ ආකාරයට පැච් එක ෆට්ටේ වගේ ඉන්ස්ටෝල් වෙනවාලු ඈ. . .  ආසයි නේ. . . .


ඉතින් කොල්ලනේ රු.3000කට අධික සොෆ්ට් එකක් ඕන් දිවිය තුරාවටම උබලා සන්තකේ ඇ. . . ඉතින් දැන් බය නැතිව සොෆ්ට් එක ඕපන් ගන්දස්සාර් කොරපන්. . . දැන් කී එහෙම ඉල්ලනවාද ඇ. . . . ෆට්ටයි නේ. . . .



ඔන්න ඔහොමලු ඇ මේක වෙන්නේ.  .ඉතින් දැන් ඕන ජහ ජරාවක් උබලා බාගනින් අෆ්ෆා. . . බුවා හ්ම් කියන් නැ ඕන්. . . මේකෙන් කිසිම අවුලක් නැතිව YouTube HD වීඩීයෝද . . .


                                                                 අනන්මනන් හුටෆටද. . . 


ගිනදර වගේ. . .වටේ යන්නේ නැතිව ඩවුන්ලෝඩ් කොරන්න පුලුවන්ලු ඇ. . .  දාගත්ත එවුන් දන්නවා ඇතිනේ. . ඉතින් ඕනම තරාතිරමක පුද්ගලයෙකට තේරෙන විදිහට බුවා පැච් එක දාන විදිහ ගැන කිව්වා ඇ. . . දැන් ඉතින් උබලාට පුලුවන් මේක ටෙස්ට් කොරන්න ඇ. . උබලා IDM දාන්න ගොහින් චාටර් උන පුද්ගලයක්නම් අනිවා මේ පැච් එක දාහන් ඇ. . . වෙන එක පැච් එකකටවත් ‍රැවටෙන්න එෆා ඕන්. .  හැකින් සොෆ්ට්වෙයාර්ස් හැම තැනම. . . ඉතින් බුවා කැමති නැ බුවාගේ කොල්ලෝ ටික නිකන් ෆජාත වෙනවාට. . බුවා බලන්නේ කස්ටියම ෆට්ට කොරලා දුර ගමනක් යන්න ඇ. . 

****ආහ් තව එකක් ඇ. .  අලුතින් වර්ශන් එකක් ආව ගමන්ම බය නැතිව අප්ඩේට් කොරහන්. .  අප්ඩේට් කොරපු ගමන්ම මතක ඇතිව පැච් කොරහන්. . . ඊට පස්සේ කිසිම අවුලක් නැතිව අලුත් එක ෆට්ටේ වගේ වැඩලු ඇ. . .  මොනවා හරි අවුලකින් ෆේක් සිරීයල් කියලා ආවොත් පැච් කොරහන්. . .එතනින්ම වැඩේ ගොඩ ඈ****

ඉතින් කොල්ලනේ අද පෝස්‍ටුව කිහිප දෙනෙක්ට වැදගත් වෙන්න ඇති. . . අනිවා වැදගත් වෙන්න ඇති.. මොකද බුවාගෙන් මේක ඉල්ලපු කස්ටියක් හිටියනේ. . . ඉතින් කොල්ලනේ දාගෙන බලලා අනිවා ගැටලු ටික කමෙන්ට් කොරපල්ලා ඇ. . . හැමදාම කියනවා වගේ මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරහල්ලා. . . මේ වාගේ පෝස්ට් දැන ගැනීම සදහා බුවාගේ බ්ලොගයේ මෙම්බරයෙක් වෙමු ඇ. . . .

එසේනම් කොල්ලනේ. . . තවත් දවසක පෝස්‍ටුවකුන් හමුවෙමුකෝ ඇ. . . එතකන් බුවා එක්ක බුකියෙන් සැට් වෙමු. . . බ්ලොග් එකෙන් හමුවෙනකන් උබලාට සට්ට ෆට සට සතියක් ඈ. . . . උම්ම්ම්ම්ම්ම්ම්මා. . . . උම්මා. . .









read more

Thursday, July 25, 2013

ඔබේ ෆජාත 64VGAයට ෆට්ට රේසින් ගේම් එකක් - FlatOut 2 ලොවෙත් ඈ. .


බු හා හා. . .කොල්ලනේ. . කොහොමැයි ඉතින් ඇ. . . . ෆට්ටේ වගේ ඇති කියලා බුවා ඕන් හිතනවා ලොවෙත් ඇ. . . .ඉතින් ඉතින් බුවා ඕන් අදත් බ්ලොග් පෝස්‍ටුවක් ලියන්න හිතුවා කියහන්කෝ. . . කොහොමින් කොහොමින් හරි අදනම් දෙන්න යන්නේ අපේ උන්දලාට ගේම් කස්ටක් ඕන්. . . බුවාගේ බ්ලොග් එකේ කාලෙකින් ගේම් පෝස්ට් එකක් දාන්නත් බැරි උනානේ. . . . ඉතින් ඒ හින්දා බුවා හිතුවා අද ගේම් එකක් දෙන්න. . . . අවුලක් එහෙම නැනේ නේ. . . . 

ඉතින් ඉතින්. . බුවා කොහොමත් අපේ උන්දලා ගැන දන්නවානේ. . . ගොඩක් ඈයෝ ගාව තියෙන්නේ ෆජාත කම්පියුටර් කියහන්කෝ. . .ඉතින් ඒ වාගේ කස්ටියක් ඉන්න තැනකට අලුත් ගේම් එකක් දැම්මොත් ඒක ෆජාත උන්ට වැඩ කොරන් නැ. . එහෙම උනොත් උන් බුවා එක්ක කෙලෙවලු පටලවා ගන්න බලනවා. . . ඉතින් ඒ හින්දා බුවා හිතුවා මේ කස්ටියටම වැඩ කොරන ෆට්ට ගේම් කැල්ලක් දෙන්න ලොවෙත්. . .එතකොට ෆට්ට ඈයොත් ෆජාත ඈයොත් දෙගොල්ලන්ටම ජයසිරි මංගලම්නේ. . . .නැද්ද බුවා අහන්නේ. . . .

ඉතින් අපේ ෆට්ට ගේම් ගහන ෆට්ට කම්පියුටර් තියෙන කොල්ලෝ ටික තරහ වෙන්න එෆා ඕන් ඇ. . . කස්ටිය ගේම් ඉල්ලන හින්දා තමා ඕන් බුවා මේක දෙන්න හිතුවේ ඇ. . . මේ ගේම් එකනම් ගොඩක් පරනයි. .ඒ කියන්නේ බුවාගේ පුංචි හිත 2006 තරම් අතීතයකට දිව ගියා කියහන්කෝ. . . අපේ ගොඩක් කොල්ලෝනම් අනිවා ගහලා තියෙන ගේම් කස්ටක් තමා ඇ. .එත් බුවා දන්නවා තවමත් ගහලා නැති ෆට්ට ගේම් හොයන ෆජාත කම්පියුටර් තියාන ඉන්න කොල්ලෝ ටිකකුත් ඉන්නවා කියලා ලොවෙත්. . . . .

ඉතින් ෆොයිය ඕනේ නැ නොවැ. . . මේ ගේම් එක 64MB VGA එකට ලොවෙත් වැඩ කොරන ගේම් එකක් ඈ. . . අද ගොඩක් කස්ටිය ගාව තියෙන අඩුම VGA එකක්නේ මේ 64 ය. .ඉතින් බුවා ඒකයි ඕන් මේක දෙන්න හිතුවේ ඇ. . මේක ආවෙනම් 2006. .ගොඩක් පරන උනාට මේ ගේම් එක බුවා 64 එකේ ගහපු ෆට්ටම ගේම් එකක් කියහන්කෝ. .තවමත් බුවා මේකට ෆට්ට කැමති. . . ඒ කැමති වෙන්න ගොඩක් හේතු තියෙනවාලු ඈ. . . 

අන්න ඒ හේතු ටික කියවලාම මේ ගේම් එක ගන්න කියලා බුවා කියනවා ඕන්. . . බුවා ඕන් කෙටියෙන්ම කියලා දාන්නම්කෝ. . . උබලා දන්නවානේ 64MB කියන්නේ මෙලොව රසයක් නැත් VGA එකක් කියලා. . ගොඩක් ඇන්මේශන් මේවාගේ VGA එකකින් දෙන්න අමාරුයි. . . එත් FlatOut 2 ගේම් එකෙන් මේ වාගේ ඇනිමේශන් ෆට්ටේ වගේ දීලා තියෙනවා කියහන්කෝ. . අද එන අලුත් NFS ගේම්ස් වල වගේ 3D ගතිය ගොඩක් නැති උනාට ඒ වාගේ වගේ කඩාගෙන බිදගෙන යැමේ ගතිය මේ ගේම් එකට ඔබලා තියෙනවා ඕන්. . .ඒ කියන්නේ මේ කාර් රේස් එකේදී කාර් එකකට ගැටෙන සියලුම දැ කුඩු වෙන්න හදලා තියෙනවා ෆට්ටේ වගේ. . ඒවා ඉතාමත් තාත්විකයි කියහන්කෝ. . .ඒ වගේම ගිනි ගැනීම් පිපිරීම් වැනි ඉෆෙක්ට් එහෙම තියෙද්දී උබලාට හිතෙයි යකෝ මේක අලුතින් එන රෙසින් ගෙම් එකක් වගේනේ කියලා. . .  ඉතින් උබලා ගාවත් ෆජාත කම්පියුටරයක් තියාගෙන ගේම් එකක් ගහන්න බැරිව හූල්ල හූල්ල ඉන්නවානම් අනිවා ගහපල්ලා මේ ගේම් එක ඇ. . . .ආ තව එකක් මේ ගේම් එක කිසිම අවුලක් නැතිව Multiplay කොරන්න පුලුවන් ඈ. . .  බුවානම් ඕන් LAN ගැහුවා. . ෆට්ට ආතල් ඈ. . . ෆට්ට ගේම් ටිකක් තියෙනවා ඒ වෙනුවෙන්ම ඕන්. . . . 

ඉතින් මේකේ තියෙන ෆට්ට බාවය හින්දාම 2006දී IGN හා Xplay වල හොදම රේසින් ගේම් එක විදිහටත් සම්මාන ගත්තාලු ඈ. . . 

බුවා අය වැඩිය ෆොයිය අතහරින්න සූදානමක් නැ ඕන්. . . ගහලා නැතනම් අනිවා ගැසිය යුතු ගේම් එකක් කියලා බුවා එක පාදයෙන් කියනවා ඕන්. . .

" කොටින්ම කියනවානම් මේක හදලා තියෙන්නේ අලුතෙන් එන රේසින් ගේම් වල සියලුම අත්දැකීම් ෆජාත මැශින් වලදී ලබාගන්නලු ඈ. . . "

ඉතින් ගේම් එකේ ට්‍රේලර් එකත් දැම්මා ඕන් දැකලා නැති උන්දලාට. . ඒ වගේම පිට ඔපේ බලාගන්න ස්ක්‍රීන් ශොට් ටිකකුත් තියෙනවා කියහන්කෝ ෆට්ටේ වගේ.. ගේම් එක ගන්න කලින් ඔව්වා බලලාම හිත පහදවා ගෙනම ගනිල්ලාකෝ ඇ. . . .

එහෙනම් ඉතින් අද දුන්නේ අපේ කස්ටියට පොඩි ගේම් කස්ටක් ඕන්. . ඒත් ඊලග පෝස්‍ටුව ගේමක් එහෙම නෙවෙයි ඇ. . . . ඉතින් ඒ පෝස්‍ටුව එනකන් බුවා එක්ක ඉදී කියලා බුවා ලොවෙත් හිතාගෙනලු ඉන්නේ ඇ. . එහෙනම් ඕන් බුවා කැෆෙන්ට කියලා . . .මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න ඇ. . . . ඒවගේම බුවාගේ බ්ලොගයේ මෙම්බරයෙක් වෙලා බුවාගේ පෝස්ට් ගැන ඉක්මනින්ම දැනගනිල්ලා ඈ. . . . 

එහෙන්ම ඕන් බුවා කැෆුනා. . . ඊලග පෝස්‍ටුවෙන් හමුවෙනකන් සට්ට ෆට සට සතියක්ලු ඇ. . උම්ම්ම්ම්ම්ම්මා


ඔබේ ෆජාතය මේසේනම් අනිවා වැඩලු ඈ. . . 

SYSTEM REQUIREMENTS
MINIMUM PC REQUIREMENTS
Windows 2000 / Windows xp / Windows vista / Windows 7
Pentium 4 2.0GHz 
256MB RAM
64MB VGA
3.5GB Hard Disk Space
DirectX 9.0c
MULTIPLAYER SYSTEM REQUIREMENTS
Broadband 512Kbps Internet Connection

Size - 2.86 GB

Download Torrent File ====>>>>>> DOWNLOAD <<<<<<

බුවාගේ ෆට්ට පෝස්ට් ඒසැනින් දැන ගැනීම සදහා ජොයින් වෙමු  ====>>>>>> Join FattaBuwa



මේකලු ට්‍රේලර් එක ඈ. . .  ගන්න කලින් බලලා හිටියොත් හොදයිනේ. .නැත්නම් අයියෝ බයිට් කිව්වාලු. . . .


                                     
                                        බලාගනිල්ලාකෝ ස්ක්‍රීන්ශොට් ටික. . . ආසයි නේහ් ???


















             ගේම් එක ගැන දන්න බසින්. . . .
Developer(s)Bugbear Entertainment
Publisher(s)Empire Interactive (Empire, Xplosiv)
Konami (PS2)
Valve Corporation (Steam)
Distributor(s)Vivendi Universal Games
Virtual Programming (Mac)
SeriesFlatOut
Platform(s)Microsoft Windows
Mac OS X
PlayStation 2
Xbox
Cloud (OnLive)
PlayStation Portable(remade as 'FlatOut Head On')
Release date(s)
  • EU June 30, 2006
  • NA August 1, 2006
  • JP January 25, 2007
(PlayStation 2)
  • INT December 21, 2006
(Steam)
Genre(s)Racing
Mode(s)Single-player, Multiplayer
DistributionOptical disc












































read more

Thursday, July 11, 2013

ඔබේ ෆජාත කම්පියුටරේට 35MBක OS එකකින් ෆන දී ෆට්ට කොර ගන්න - Slitaz 4.0


හායි කොල්ලනේ. . කොහොමැයි බොලාට ඈ. . . . අඩේ ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා කියහන්කෝ. . . . කොහෙද ඉතින් අනන්මනන් වැඩනේ. . .අනික වෙන බ්ලොග් වගේ වැඩකට නැති පෝස්ට් බුවා දාන්නේ නැනේ. . . උබලාට වැඩක් වෙන ෆට්ට සට ෆට පෝස්ට් දාන්න තමා බුවා හැමදාමත් ට්‍රයි කොරන්නේ කියහන්කෝ. . .ඉතින් වැඩි ෆොයිය ඕනේ නැ නොවැ. . .අදත් බුවා ගෙනාවා උබලාට ලාවට වැදගත් වෙන පෝස්‍ටුවක් කියහන්කෝ ඇ. . . .

ඈ මොකැයි මේ. . . . මේක අපේ ඔය කම්පියුටර් ගැජමැටික්ස් දාන කොල්ලන්ට එහෙම පන්කාදුයි ඈ. . . මේක ඇවිත් OS එකක් කියහන්කෝ. . . ඉතින් මේක මොකටද බුවා උබලාට දෙන්නේ. . . ඔව් මේක දෙන්නේ පොඩි පොඩි සිත්ගන්නාසුලු අයිටම් ටිකක් තියෙන හින්දා කියහන්කෝ. . . උබලා දන්නවා OS එකක් කියන්නේ ෆට්ටම සොෆ්ට්වෙයර් එකක්. . ඒකෙන් තමා අපේ කම්පියුටරේ හාඩ්වෙයාර්ස් වලට පනදීලා වැඩ කොරන්න පුලුවන් තත්වෙට ගන්නේ. . .ඉතින් මේවගේ ඇඩ්වාන්ස්ඩ් සොෆ්ට්වෙයාර් එකකට තමා OS එකක් කියලා කියන්නේ එකෙන්ම. . ඉතින් එහෙම දෙයක් ලොකු ධාරිතාවයකින් යුක්තයි කියලා උබලාට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. . . වින්ඩෝස් 7,8 , උබුන්‍ටු එහෙම එන්නේ DVD වල කියලා දන්නවා ඇතිනේ. . . . ඉතින් බුවා දෙන මේ ෆට්ට OS එක 35MB කිව්වොත් උබලට විශ්වාස කොරන්න පුලුවන්ද ඈ. . . . .

ඉතින් යකෝ මේ වගේ පොඩි MB ගානකින් OS එකක් හදන්න පුලුවන්ද ඈ. . .  බයවෙන්න එපා යකුනේ මේ අගේට හදලා තියෙන්නේ. . . බු හා හා. . . මේකේ සෙටප් එකේ සයිස් එක 35MBයි. .  ඒ වගේම මේක ලිනක්ස් පාදක OS එකක්. . . මේකේ තියෙන ෆට්ටම වැඩේ තමා ඕනම ෆජාත කම්පියුටර් එකකට මේක ෆට්ටේ වගේ ගැලපෙන එක. . . . අඩේ පුදුමයි නේ. . .මේ OS එක හදලාම තියෙන්නේ ඒ වගේ වැඩටම කියලා මේක හදපු නිර්මාපකයෝ බුවාට කෝල් කොරලා කිව්වා ඕන් ඈ. . .

ඉතින් කොල්ලනේ මේ ස්ලිටාස් OS එක හදලා තියෙන්නේම මේ වගේ ෆජාත කම්පියුටර් අද කාලෙට ගැලපෙන විදිහට වැඩ කොරන්න කියහන්කෝ. . ගොඩක් පරන මැශින් වලට වින්ඩෝස් 7,8, උබුන්‍ටු වගේ ඒවා දාන්න බැරි ඒවා සපෝට් නැති හින්දනේ . .  ඒත් ස්ලිටාස් වලට වැඩ කොරන්න ඕනේ 192MB ‍රැම් ප්‍රමානයකුත්, 100MB හාඩ් ඉඩකුත් පමනලු ඇ. . .කොහොමද වැඩේ ෆට්ට සට ෆට නේහ්. . . උබලා ගාව තියෙන ෆට්ට ෆරන ෆජාත මැශින් එකකට නිකන් ටෙස්ට් කොරන්න මේක දාලා බලහන්කෝ ඇ. . . කොහොමද කියලා. . . .

ඉතින් කොල්ලනේ මේ වාගේ පොඩි වට තිබ්බාට මේක වින්ඩෝස් වගේ හැම වැඩක්ම වාගේ කොරගන්න පුලුවන් ලොවෙත් ඈ. . . මේකේ වින්ඩෝස් වල ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර වගේ බ්‍රවුසරකුත් තියෙනවා. . ඒක තමා මිඩෝරි බ්‍රවුසර් එක. . . ඒකෙන් ෆජාත මැශින් එකෙන් නෙට් යන්ට පුලුවන් ෆට්ටේ වගේ ඇ. . . ඒ වගේම මීඩීයා ප්ලෙයර්ස්, චැටින්,සීඩී ඩීවීඩී රයිටින් වගේ සොෆ්ට්වෙයාර් කැලි ගොඩක් මේකට ඔබලා තියෙනවා ඇ. . . .

ඉතින් අරන් බලහන්කෝ ආතල් එකට වගේ. . මොකද ලොකු සයිස් කියලායැයි. . .අපි යූටියුබ් එකෙන් විශුවල් එකක් ගත්තත් මේ සයිස්නේ බොලන්. . . ඉතින් කොල්ලනේ මේක දාගද්දී CD එකකට රයිට් කොරන එක අපරාධයක්නේ නේ.. . .මොකෝ ඉඩ එහෙම්මමනේ. . . ඒ හින්දා මේ OS එක පෙන් එකෙන් බූට් කොරහන් . . ඒකට පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් තියෙනවා. . . ඒකෙන් බූට් කොරහන් ඇ. . .ඕන් බුවා පල්ලෙහා ඒකට ලින්ක් එකත් දැම්මා

ඉතින් කොල්ලනේ ෆට්ට ෆජාත මෙලොව දෙයක් කොරගන්න බැරිව ඇඩිල ඉන්න මැශින් එකකට දාලා බලහන්කෝ. . .ෆට්ටේ වගේ. . ෆට්ට ස්පීඩ්. . . අනික අද කාලේ විදිහට වැඩ කොරන්න කියාපු බඩුව. . ඕන් ඒකයි බුවා මේ පෝස්ට් එක දැම්මේ. . . ඉතින් නිකන් ඉන්න එකේ කොරලා බලහන්. . .Live CD Option එකෙන් පෙන් එකේ තියෙද්දිම ඉන්ස්ටෝල් කොරන්නේ නැතිව  මැශින් එකට දාලා බලහන්කෝ වැඩ කොරන හැටි. . . .

ඉතින් කොල්ලනේ මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාත නම් අනිවා කමෙන්ට් කොරන්න ඇ. . . . ඒක බුවාට ඊලග පෝස්ට් එක සදහා රුකුලක් කියහන්කෝ. . .ඉතින් මේ වගේ පෝස්‍ටු ගැන දැන ගන්න බුවාගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙකුත් වෙලා ෆලයන්ලා. . .  එහෙනම් අදට බුවා ඔබේ බ්‍රවුසරයෙන් කැෆෙනවා ඇ. . . උබලට ෆට්ට සට ෆට සතියක් එකෙන්ම. . . . උම්ම්ම්ම්ම්මා. . . . . . 


මේ සොෆ්ට්වෙයාර් එකෙන් පෙන් එකට සෙට්ප් එක දාගනිල්ලා. . . 

   ------->>>>  UniversalUSBInstaller


මේන්න ස්ලිටාස් OS එක. . Live CD - Stable Version එක ගනිල්ලා ඈ. . 

   ------->>>>  Slitaz

                                     
                                     බුවාගේ ස්ලිටාස් ස්ක්‍රීන් ශොට් ටිකකුත් බලාගනිල්ලාකෝ. . .











System Requirement

192MB RAM
100MB HD





read more

Sunday, June 23, 2013

ඔබේ බුකියේ ගැජට් එකට ලයික් ගන්න මෙන්න ෆට්ට වැඩක්. .1500% ෂුවර් ඈ


පින්බර පොසොන් පොහොයක් වේවා බුවා හිතවතුනී. . . . ඔන්න ඉතින් බුවා මේ පොසොන් පෝය දවසෙම බ්ලොග් එකක් ලියන්න හිතුවා. . . ඉතින් අද ටිකක් කාර්යබහුල දවසක්නේ කස්ටියට නේ. . . කූඩූ තොරන් දන්සල් එහෙම වන්දනා කොරගෙන හවස් වරුවේ බුකිය පැත්තට ආවොත් බුවාගේ මේ බ්ලොග් එක දකින්න වාසනාව තියෙයි ඇ. . . . නැත්නම් බුවාගේ බ්ලොග් ගැන් එකට මෙලහකටත් ඊමේල් ගිහින් ඇති ඕන් එකෙන්ම. . . . . එහෙනම් අදත් බුවා ගෙනවා කස්ටියට ෆට්ට වැදගත්වෙන බ්ලොග් පෝස්‍ටුවක් කියන්නකෝ. . . . එහෙනම් අපි වැඩේට බහිමු. . . . . .

ඉතින් අද හැමදෙනෙක්ම සයිබර් අවකාශේ කරක් ගහන හින්දා බුවා හිතුවා මේ ෆට්ට වැඩේ දෙන්න. .මීට කලින් බුවා මේක කියලා තිබ්බාට අද තමා ඕන් බ්ලොග් එකටත් දාන්නේ ඈ. . . . . .මොකද බ්ලොග් එක තවම් කිරි සප්පයානේ. . .  ඉතින් කොල්ලනේ කෙල්ලනේ කවුරුත් කැමති ඇතිනේ තමන්ගේ සයිබර් අවකාශේ තියෙන එකවුන්ට් ටිකක් ජනප්‍රිය කොර ගන්න. . විශේෂයෙනම් බුකියේ පෝස්ට් , යූටියුබ් එකේ වීඩීයෝස්, ට්විටර් වල ස්ටේටස් එහෙම. . . අන්න ඒවාට ලයික් කමෙන්ට් ෆට සට ගාලා ගන්න මේක ලොවෙත් ෆට්ට ඇ. . . .

මොකක්ද මේ ෆට්ට වැඩේ. . .?

 ගොඩක් අය ඉතින් දන්නවත් ඇති. .ඒත් දන්නේ නැති අයට කියන්නම්කෝ එහෙනම්. . . මේක ඇවිත් වෙබ්සයිට් එකක්. . නම Add Me Fast ආසයිනේ. . .ඉතින් මේකේ එකවුන්ට් එකක් හැදුවාම අපිට පුලුවන් බුකියේ එහෙම පෝස්ට් , පේජ් වලට ෆට්ටේ වගේ ලයික් ගන්න. . . කොටින්ම කිව්වොත් මේ සයිට් එක තමා මේ වැඩේට තියෙන ලේසිම ජනප්‍රියම හා විශ්වාසවන්තම සයිට් එක. . මේකෙන් කිසිම විටෙක ස්පැම් වෛරස් වගේ දේවල් එන්නේ නැ හරි. . . . .

කතාවකුත් තියෙනවනේ ඕනම දෙයක් ලබාගන්න ජුන්ඩක් විතර මහන්සි වෙන්න ඕන කියලා. . ඉතින් මේ සයිට් එකෙන් අපිට ලයික් දෙන්නේ අපේ තියෙන කුම්මැහිකම එහෙම බලලා. . . ඒ කියන්නේ අපිට ලයික් ලැබෙන්නේ අපි කාටහරි ලයික් කොරොත් විතරයි. . . . නිකන් කුනාලට මේකෙන් ලයික් දෙන්නේ නැ. . . කොටින්ම කියනවනම් මේ සයිට් එකෙන් කොරන්නේ අපි කාටහරි ලයික් කොරන සෑම විටකම අපිට පොයින්ට් දෙන එක. .  සෑම ලයික් එකකටම පොයින්ට් මේ සයිට් එකෙන් ඉබේ ලබාදෙනවා ෆට්ටේ වගේ. .ඉතින් අපේ පොයින්ට් වැඩි වෙන තරමට අපිට ලයික් සට ෆට ගාලා වැටෙනවා. . . . තව ටිකක් තේරෙන්න කිව්වොත් උබලා දාන එක ලයික් එකකට උබලට ලයික් එකක් වැටෙනවා. . ආසයි නේ. . . . කිසිම හොර බොරුවක් වටේ යැවිල්ලක් නැ හරිද. . . .

ඉතින් දැන් තේරෙන්න ඇති වැඩේ. . කතා අඩුවෙන් වැඩේට බහිමුකෝ. . . .

(1) එහෙනම් ඉස්සෙල්ලාම බුවා මේ දාලා තියෙන රෙෆරන්ස් ලින්ක් එක ක්ලික් කොරලා සයිට් එකට පලයවුකෝ. .  ==========>>>>>>   Add Me Fast

(2) දැන් Registration ක්ලික් කොරලා අලුතින් එකවුන්ට් එකක් හදහල්ලාකෝ. . මෙන්න මේ වගේ. . . .මේකට වැඩ කොරන ඊමේල් ඒකක් අනිවා දෙන්න ඕන ඇ. .  කො‍ටු ටික පුරවලා Sign Up බට්න් එක ක්ලික් කොරලා වැඩේ අහවර කොර ගනිල්ලාකෝ. . .


(3) දැන් ෆට්ටේ වාගේ උබලාගේ ඊමේල් එකට ලොග් වෙලා Add Me Fastලගේන් ආපු ඊමේල් එකේ ලින්ක් එකෙන් ආපහු Add Me Fast සයිට් එකට වරෙල්ලාකෝ. .  ඔන්න ඕකට තමා වැඩ කොරන ඊමෙල් එකක් ඉල්ලුවේ ඇ. . . දැන් උඩින් බුකියට ලොග් වෙනවා වාගේ ලොග් වෙමු. . . .


(4) දැන් කොරන්න තියෙන්නේ අපිට ලයික්, සබ්ක්‍රයිබ්, ශෙයාර්ස්, ෆලෝව් කොරගන්න ඕන ලින්ක් එක සයිට් එකට දෙන එකයි. . . ඒ සදහා Add Site/Page කියන බට්න් එක ක්ලික් කොරහල්ලාකෝ. . . .

දැන් එන Add / Edit Content වල අපිට ඕන ලබ්බවල් දෙන එක තමා කොරන්න තියෙන්නේ. . . දැක්ක ගමන් පේනවා ඇතිනේ. . 

මෙහි Type යටතේ අපිට කොයවගේ දෙයක්ද ඕනේ කියලා ‍තෝරන්න තමා තියෙන්නේ ඉතින් උබලා කැමති එකක් එතනින් ‍තෝරහල්ලා. . බුවා කොරන්න යන්නේ බුවාගේ බුකියේ පේජ් එකට ලයික් කොර ගන්න. .ඒ හින්දා බුවා කියන එක තේරුවා ඇ. . . ඇයි අප්සට්ද?

ඊට පස්සේ Countries යටතේ Worldwide කියන එකට ටික් එකක් දැමීමේන් මුලු මහත් ලෝකයෙන්ම උබලාට ලයික් ලැබෙයි. . එහෙම කැමති නැත්නම් යටින් ඕන රටකින් විතරක් ලයික් ලැබෙන්ට ‍තෝරා ගන්න පුලුවන් ඇ. . . .

Title කියන එකට කැමති නමක්ද,

Site/page URL කියන එකට උබලාගේ ලින්ක් එකද දෙන්න ඕනේ ඇ. . . ලින්ක් එක කිව්වේ බුකියෙනම් පෝස්ට් එකක් හෝ ස්ටේටස් එකක් හෝ පේජ් එකක්නේ. . ඕන් බුවා දුන්නා බුවාගේ පේජ් එකේ ලින්ක් එක ඇ. . . .

ඊට පස්සේ යට තියෙන Total Clicks, Daily Clicks කියන දෙක ඒ විදිහටම තියලා CPC කියන එකට යමුකෝ. . . 

ඉතින් කොල්ලනේ මේක තමා මේ සයිට් එකේ වැදගත්ම තැන නොහොත් ටර්නින් පොයින්ට් එක කිව්වාලු. . . . මේකෙන් කොරන්නේ උබලාගේ පෝස්ට් එකට ලයික් දාන්න එන උන්ට උබලා පොයින්ට් කීයක් දෙනවාද කියන එකයි. . .උන් උබලාට ලයික් වෙන සෑම විටම උබලාගේ එකතු කොර ගත්ත පොයින්ට් ගානින් මේ ලබාදෙන ගාන කැපෙනවා. . . අන්න ඒකයි වෙන්නේ.  . මුලින් බුවා කිව්වත් වගේ ලොබ කුම්මැහි කමට උබලා මෙතන 5ට අඩුවෙන් වගේ අගයක් දුන්නොත් උබලාට ලයික් අඩු වෙයි. .මොකද කවුරුත් කැමති නැ අඩු ලාබයක් උපයා ගන්න. .  ඒ හින්දා මෙතන 8,9ක් වගේ අගයක් දෙන්න. .එවිට උබලාගේ පෝස්ට් එක දකින ලෝවැසියෝ දෙපාරක් හිතන් නැතිව ලයික් කොරනවා. . . 

ඊට පස්සේ Save Changes කියන බට්න් එක ඔබ වැඩේ අහවර කොරන්න. . . .ඩෝං ගාලා. . . 




(5) දැන් My Sites ක්ලික් කොරලා බලහල්ලාකෝ අපේ සෙට්න්ස් පෙන්නන්නේ කොහොමද කියලා. . . . අපිට මෙතනින් මේක ඕන විදිහට හදාගන්න පුලුවන් ඇ. . . ඕන් නැත්නම් රිමූවු කොරන්නද තාවකාලිකව නවත්වන්ටද පුලුවන් ඇ. . . ඔතන තියෙන Clicks කියන තැනින් පෙන්වනේ උබලාගේ පෝස්ට් එකට මේ සයිට් එක මගින් ලයික් කීයක් වැටිලද කියලයි ඇ. . . .




(6) දැන් බලමු කොහොමද අපි පොයින්ට් ටිකක් හම්බ කොරගන්නේ කියලා ඇ. . . මේ සදහා උබලා සම්මාදම් වෙන්න කැමති එකක් ‍තෝර ගනිල්ලාකෝ. . බුවානම් ඕන් ‍තෝර ගත්තා Facebook Likes කියන එක. .  ඒකෙන් කොරන්නේ බුවාලා වගේ ලයික් නැති අසරන පේජ් වලට ලයික් දෙන එක ඇ. . ඉතින් උබලා කැමති එකක් තොරගනිල්ලාකෝ. . .


  
(8) දැන් එන්න ඇති නමක් එක්ක පොඩි ගැජට් එකක්. .ඉතින් අනුන්ට පොයින්ට් 9ක් දුන්න එකේ අපිත් පුලුවන් තරම් පොයින්ට් වැඩි පෝස්ට් වලට ලයික් කොරන්න ඕනේ ඇ. .කපටිකම් දන්නේ නැතුව මේක කොරන්න බැනේ. . . පොයින්ට් අඩු එකක් ආවොත් යට තියෙන Skip බට්න් එකෙන් ඉස්සරහට පලයන්ලා. . .  ගාන අවුලක් නැත්නම්  එතන තියෙන Like බට්න් එක ඔබහල්ලා. . ඔන්න දැන් ඒ පේජ් එක ලෝඩ් වෙනවා. . දැන් කොරන්න තියෙන්නේ ලෝබ නැතිව ලයික් කොරන එකයි. .  ලයික් කොරලා  බ්‍රවුසරේ ඒ එන ටැබ් එක ක්ලෝස් කොරහල්ලා. . . . දැන් බලහල්ලාකෝ පොයිට් ගාන වැඩි උන හැටි. . 





ආවු ආවු කස්ටියගේ මල් හිනාව. .දැන් ඔය වගේ පොයින්ට් වැඩි පෝස්ට් වලට ඕනතරම් ලයික් කොරහල්ලා. . .ඒ සෑම ලයික් එකකටම උබලගේ පෝස්ට් එකට ලයික් වැටෙයි. . ඉතින් ඔය කියන ටිකට බුවාගේ මේ හදපු එකවුන්ට් එකෙත් පොයින්ට් ඉවර වුනා කියන්නකෝ. .  ඒ කියන්නේ බුවාට ලයික් වැටිලා. . . මේක ඒ තරමටම ෆට්ට සයිට් එකක්. . 


ඉතින් කොහොමද වැඩේ බ්ලොග් එක ලියද්දී හදාගත්ත එකවුන්ට් එකේ ඔක්කෝම පොයින් ටික බ්ලොග් එක ලියලා අහවර වෙද්දී ඉවරයි කියන්නකෝ. . .නිකන්ම ඉවර වෙලා නෙවෙයි ලයික් 7කුත් එක්ක. . . ඉතින් බුකියේ විතරක් නෙවෙයි යුටියුබ්, ට්විටර්, වගේ සයිට් වලටත් මේක යොදා ගන්න පුලුවන් ඇ. .  නිවාඩු පාඩුවේ කොරලා බලහල්ලාකෝ. . බුවා බුකිය ‍තෝරාගත්තේ කාගෙත් සිත පිනායන්න කියන්නකෝ. . . .

ඉතින් බුවාට මේක 1000% ක් සාර්තක උනා කියන්නකෝ. . .  ඉතින් බුවාට හරි ගිය එකක් අපේ කොල්ලෝ කෙල්ලන්ට ගේනවා කියලා කස්ටිය දන්නවා ඇතිනේ. . ඔන්න ඒ හින්දමයි බුවා මේ පෝස්ට් එක දෙන්න හිතුවේ. . . . මේක බුකිය කාලා ඉන්න කස්ටියට ඕන් ෆට්ට වැදගත්ලු ඇ. . . . 

ඉතින් මීට කාලෙකට ඉහතදී බුවා දාපු පෝස්ට් එකකට ලයික් වැටිලා තියෙන විදිහ බලන්න ආසයිනේ. . . . ඔය හැම Click එකක්ම ලයික්ලු ඇ. . .


ඉතින් බුවා හිතවතුනි අද පෝස්‍ටුව බුවාගේ ෆට්ට වැඩක්. .ඒක වැදගත් උනා කියලා බුවාට ලාවට හිතෙනවා. . මේක කොරලා බලහන්ලකෝ ඈ. . කිසිම අතුරු ආබාධයක් නැ ඕන්. . .  බුවා උනත් කොරලා බලලනේ දෙන්නේ. . . .

අහ් තව එකක් මේ සයිට් එකට රෙජිස්ටර් වෙලා ඉන්න ගොඩක් කස්ටිය පිටරට උන්. .  ඒ හින්දා උබලාගේ පේජ් එකට , පෝස්ට් එකට ලයික් කොරන්නේ එවුන්. . .  ඒ හින්දා එතන පොඩි කොස්සක් තියෙනවා.  . ඒ උනත් ලයික් ගොඩාරියක් පෙන්නන්න මරු වැඩක් තමා මේක ඇ. . . 

.තව දෙයක් මතක් කොරන්නම් බුවා දීලා තියෙන්නේ රෙෆරන්ස් ලින්ක් එකක්නේ. . ඉතින් උබලාත් කාටහරී මේ ගැන කියනවානම් උබලාගේ රෙෆරන්ස් ලින්ක් එක දියන්ලා ඈ.  එතකොට උබලාට පොයිට් ඉබේ ලැබෙනවා. . . රෙෆරන්ස් ලින්ක් එක උබලාගේ එකවුන්ට් එකෙන්ම ගන්ට පුලුවන් ඇ. . . .

ඉතින් කොල්ලනේ අද බුවාගේ පෝස්ට් එක එච්චරලු ඇ. කොරලා බලලා අවුලක් ආවොත් බුවාට කියහන්ලා. . . බුවා සැනින් එසැනින් එනවා උබලාගේ පිහිටට. . එහෙනම් මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න ඇ. . . . මේ වගේ ෆට්ට පෝස්ට් ගැන දැන ගන්න බුවාගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්නකෝ ඇ එකෙන්ම. . .  එසේනම් අදට බුවා කැෆුනා  ඇ. . .  තවත් දවසක් මේ වගේ ෆට්ට සට ෆට පෝස්‍ටුවකින් ඔබ හමුවන තුරු ඔබලාට ෆට්ට සට ෆට සතියක් ඈ. . . .ජය ශ්‍රී!!! උම්ම්මා. . . . 
read more
Blogger Template by Clairvo