Sunday, May 5, 2013

ඔබාමාගේ ෆට්ට 40 නොහොත් USA TOP 40ය - 2013 මැයි 04 අප්ඩේට් එක




බු හා හා. . . .  බුවාගේ සුකුමාල සුන්දර සිනහවෙන්ම බුවා අදත් බ්ලොග් එක පැත්තේ ආවා කියන්නකෝ. . . . . ඉතින් කස්ටියට කොහොමැයි. . . . පන් එකේ ඇත්තේ නේ. . . . . එහෙනම් එච්චරයි ඕන්. . . ඔන්න කොල්ලනේ බුවා අදත් පෝස්ට් ෆට්ටමක් කර ගහන් ආවා කියන්නකෝ. . . . . . එකෙන්ම. . . . මොකද බුවා එක්ක ඉන්න කොල්ලෝ කෙල්ලන්ට නිකන් ඉන්න දෙන්න බෑනේ. . . මොනවා හරි දෙන එක බුවාගේ යුතුකමනේ. . . . . .

ඉතින් ඉතින් කොල්ලනේ එදා බුවා දුන්න ට්‍රික්ස් එක ගැන ගොඩාක් කස්ටිය හොද කිව්වා. . . . අන්න එතකොට බුවාට ෆට්ට හැපි කියන්නකෝ. . . . ඉතින් අද බුවා ගෙනාවේ ට්‍රික්ස් එකක් එහෙම නෙවෙයි ඈ. . . අද බුවා ගෙනාවා පොඩි ඩවුන්ලෝඩ් ෆට්ටමක්. .  බුවා අර එදා මහ ‍රැජිනගේ ෆට්ට 40 දුන්නා මතක ඇතිනේ. . . . ඉතින් අද දෙන්න හිතුවේ ඔබාමාගේ ෆට්ට 40 නොහොත් USA Hot Top 40ය කියන්නකෝ. . . . කස්ටිය ඉතින් අකැමති වෙන්නත් පුලුවන්. . ඒත් ගොඩක් කස්ටිය මේ සින්දු ෆට්ට ගහනවා කියලා බුවා දන්නවනේ. .  බුවා උනත් ආසයි මේ දවස්වල ඔබාමා අයියා ෆට්ට ගහන සින්දු ගැන දැන ගන්න. . ඕන්. . . .

ඉතින් ඉතින්. . . බුවා අන්තර්ජාලයේ කරක් ගහද්දී මේක හම්බුනා කියන්නකෝ. . . හැබයි ටොරන්ට්. .  ඒ උනාට ඩවුන්ලෝඩ් කොරද්දී ස්පීඩ් එහෙම ෆට්ටේ වගේ ඈ. .  මොකද සීඩ් වැඩියි. . . . ඉතින් එදා දුන්නේ බුවා UK TOP 40ය නේ. . . අද දෙන්නේ USA TOP 40ය. . . කොහොමටත් UK එකට වඩා USA එක කොහොමත් ෆට්ට. . . බුවා ඉතින් ඇහුව හින්දනේ කියන්නේ. . . . . ෆට්ට සින්දු සැට් එකක් තියෙනවා. . . කස්ටිය අහලම බලන්නකෝ. . . . . .

අහ් තව එකක්. . . බුවා මේකේ අන්තර්ගත සින්දු සැට් එක පහලින් දානවා ඈ. . . . කියවලා බලලා හොදනම් විතරක් ගන්න. . . නැත්නම් අන්තිමේදී මේ අහින්සක බුවාටමනේ බැනුම් අහන්ටත් වෙන්නේ. . . . . .  බු හා හා. . ..
 අහ් ඒ විතරක්ද කොල්ලනේ මේ ගැන කිව්වොත් බිල්බෝඩ් දර්ශකයේ ඇමෙරිකාවේ ඉහලින්ම වැජබෙන සින්දු 40 මේක ඇ. . . මේක මැයි 04 අප්ඩේට් එක. . . ආසයි නේ. . . . . .
ඉතින් ඩවුන්ලෝඩ් කොරගෙනම බලන්නකෝ කොහොමද කියලා ඈ. . . . .



එහෙනම් කොල්ලනේ කැමතිනම් විතරක් ගන්න. . . හොදේ. . . උබලා කැමති දේවල් එහෙම තියෙනවනම් කියහල්ලා ඈ. . .  පුලුවන්නම් බොක්කෙන්ම කොරනවා මේ බුවා. . . . ඉතින් කොල්ලනේ බුවා කැෆෙන්ට කියලා. . . මේ පෝස්‍ටුව ෆට්ටනම් හෝ ෆජාත නම් අනිවා කමෙන්ට් කොරන්න ඈ. . . පුලුවන්නම් ඊමේල් එකෙන් බුවාගේ ගැන් එකටත් සැට් වියල්ලා ඈ. . . . එහෙනම් පල්ලෙහා ඇති ටොරන්ට් ෆයිල් එක. . . ඒකෙන් බාන්ඩේ ගන්නකෝ. . .

එහෙනම් බුවා යනෝ. . .තවත් ෆට්ට සට ෆට පෝස්‍ටුවක් කර ගහන් එන්නම් එකෙන්ම. . එතකන් බුවාගේ සැට් එකට ෆට්ට සට ෆට සතියක් ඈ. . . . ජය ශ්‍රී. . . .!



                         මෙන්න සින්දු සැට් එක ඈ. . . (04-May-2013 Update)

1. P!nk - Just Give Me A Reason [04:02]
2. Macklemore & Ryan Lewis - Can't Hold Us [feat. Ray Dalton][04:18]
3. Macklemore & Ryan Lewis - Thrift Shop (feat. Wanz) [03:55]
4. Bruno Mars - When I Was Your Man [03:33]
5. PSY - Gentleman [03:14]
6. Rihanna feat. Mikky Ekko - Stay [04:00]
7. Justin Timberlake - Mirrors [08:05]
8. Justin Timberlake feat. Jay Z - Suit & Tie (Main) [05:30]
9. Pitbull - Feel This Moment (Feat. Christina Aguilera) [03:49]
10. Drake - Started From the Bottom [02:53]
11. Demi Lovato - Heart Attack [03:31]
12. Imagine Dragons - Radioactive [03:08]
13. Icona Pop feat. Charli XCX - I Love It [02:36]
14. Florida Georgia Line - Cruise (Remix) [feat. Nelly] [03:26]
15. Fall Out Boy - My Songs Know What You Did In The Dark (Light Em Up)[03:08]
16. Lil Wayne ft. Drake & Future - Love me [04:15]
17. Baauer - Harlem Shake [03:16]
18. Maroon 5 - Daylight [03:45]
19. Daft Punk ft. Pharrell Williams - Get Lucky [04:08]
20. Darius Rucker - Wagon Wheel [04:57]
21. J Cole - Power Trip (feat. Miguel) [04:00]
22. The Lumineers - Ho Hey [02:43]
23. fun. - Carry On [04:40]
24. Taylor Swift - 22 [03:52]
25. Taylor Swift - I Knew You Were Trouble [03:39]
26. Selena Gomez - Come & Get It [03:51]
27. Wale - Bad (feat. Tiara Thomas) [04:18]
28. Miranda Lambert - Mama's Broken Heart [02:59]
29. Calvin Harris feat. Florence Welch - Sweet Nothing (Album Version)[03:36]
30. Bruno Mars - Locked Out Of Heaven [03:53]
31. Olly Murs - Troublemaker [03:05]
32. Ariana Grande - The Way (feat. Mac Miller) [03:46]
33. Lady Antebellum - Downtown [03:16]
34. Will.I.Am - Scream & Shout (feat. Britney Spears) [04:44]
35. Florida Georgia Line - Get Your Shine On [03:42]
36. Blake Shelton - Boys 'Round Here [04:49]
37. Rihanna - Pour It Up [02:41]
38. Asap Rocky - F**king Problems (Main Version) [03:59]
39. Tim McGraw - Highway Don't Care [04:39]
40. Mumford & Sons - I Will Wait [04:36]


Size - 377 MB

Download Torrent File =====>>>>>> DOWNLOAD NOW <<<<<<

Join Buwa on FACEBOOK

2 comments:


  1. Invalid or Deleted File.

    The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.

    ඔබාමාට කෙලවී ඇත, මක්කෙයි දැන් කොරන්නෙ???

    ReplyDelete
  2. බුවාගේ පිහිටෙන් ඕන් ඔබාමා ගොඩගත්තාලු ඇ දැන් හරි බන් ගනින්

    ReplyDelete

Blogger Template by Clairvo