Tuesday, May 14, 2013

පොලීසියට ආඩම්බරයක් වූ ෆට්ට සුදුඉරි අයියා - The Naked Gun: From the Files of Police Squad!



කොල්ලනේ. . . . . කොහොමැයි ඉතින්. . . ඔන්න ඉතින් බුවා අදත් පෝස්ටුවක් කර ගහන් ආවා කියන්නකෝ. . . . එකෙන්ම. . . කස්ටිය දන්නවා ඇතිනේ බුවාගේ බ්ලොග් එක, එක දෙයකට පමනක් සීමාවුන එකක් නෙවෙයි කියලා. . . අපේ කොල්ලෝ කෙල්ලනට වැදගත් වෙනවනම් යම් දෙයක් ඒක බුවාගේ බ්ලොග් එකේ දාන එක තමා බුවාගේ ආතල් එක කියන්නකෝ. . .  නැත්නම් ඉතින් මේ බ්ලොග් කෙරුවාවෙන් වැඩක් තියෙනවද නෙහ්?

ඉතින් කොල්ලනේ බුවා අද දෙන්න හිතුවේ පොඩිෆිල්ම් කස්ටක්. . . මොකද තවමත් බුවාගේ බ්ලොග් එකේෆිල්ම් කස්ටක් දාන්න බැරි උනානේ හැබෑට. . . ඉතින් බුවා බලපු ෆට්ට ආතල්ෆිල්ම් එකක් බුවාගේ සැට් එකටත් බලන්න දාන එක බුවාගේ යුතුකමනේ. . .. අන්න හින්දා බුවා මේෆිල්ම් කස්ට අපේ අයට දෙන්න හිතුවා. . . ඒත් ඉතින් අපේෆිල්ම් ෆට්ට ගහන අයියලානම් මේක දැනටමත් බලලා ඇති. . . මොකද මේක තරමටම ෆට්ට සට ෆටෆිල්ම් එකක් කියන්නකෝ. . . .කමක් නැ ඉතින් බුවා දන්නවා තවමත් මේක බලපු නැති උන්දැලා ඉන්නවා කියලා. .  මොකද බුවා උනත් ලගදිනේ බැලුවේ. . . 

ඉතින් ඔක්කෝටම කලියෙන් මේෆිල්ම් එක ගැන කියන්න එපැයි. . මේක තමා The Naked Gun: From the Files of Police Squad! ‍ෆිල්ම් එක ආවේ 1988 . "බුදු අම්මියෝ හඩ්ඩ ෆරන එකක් නේ" එහෙම කියන්න පුලුවන් අපේ කොල්ලෝ. . . කොල්ලනේ මේක හඩ්ඩ ෆරන උනත් ෆට්ටෆිල්ම් එක . . නිකන් ෆජාතෆිල්ම් දානවද මේ බුවා. . .  අන්න ඒකයි මේක දැම්මේ කියන්නකෝ. . මේවා එද්දී බුවාලා ඉපදිලාවත් නැ ඕන්. . . උනාට නාබර වයසේ ඉන්න බුවා උනත් පෙරලි පෙරලි හිනා උනා කියන්නකෝ මේක බලලා. . . . 

ඉතින් කොල්ලනේ මේක ෆට්ට කොමඩියක් ඕන්. .  අය ගැන කියලා වැඩක් නැ. . . ඉතින් මේෆිල්ම් එක ගැන කිව්වොත් මේකේ ෆට්ට චරිතය නොහොත් ප්‍රධාන චරිතය තමා Leslie Nielsen කියන්නේ. . කස්ටිය දන්නවා ඇතිනේ Leslie Nielsen කියන්නේ ෆට්ට බුවෙක් කියලා. . . කිව්වේ සුපිරි කොමඩි නලුවෙක්. . ඒත් ඉතින් අවාසනාවට  2010 වසරේදී ඔහු මෙලොවින් සමු ගත්තා. . . ඇත්තටම ඔහු මේෆිල්ම් එකේ ෆට්ටටම රගපානවා. . විතරක්ද ඔහුගේ ජෝක් වලට බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් ඕන් සිරාවටම. ඇත්තටම ඔහුගේ නැතිවීම බුවාටනම් ෆට්ට අප්සට් ඕන්. .මොකද වගේ සුපිරි කොමඩි නලුවෝ අඩුයිනේ අද කාලේ. . . ඉතින් බුවා අවන්කවම බුවාගේ ශෝකය ප්‍රකාශ කොරනවා ඕන් . .. .

ඉතින් ඔහු මේෆිල්ම් එකේ රගපාන්නේ පොලිස් නිලධාරියෙක් හැටියට ඕන්. . කිව්වේ ලොස් ඇන්ජලිස් නුවර පොලිස් බලකායේ ලුතිනන් කෙනෙක් ලෙසයි. . . අෆ්ෆටසිරි බලන්න එපැයි මෙයාගේ වැඩ ලුතිනන් නෙවෙයි කොස්තාපල්ලා වත් කොරන්නේ නැති වැඩ තමා මෙය කොරන්නේ. . . කියන්නේ හැම වැඩක්ම අනා ගන්නවා. . .නා ගන්නවා. . . .ෆජාත කොර ගන්නවා. . . .. ෆට්ට හිනා ඉතින් මේවා දකිද්දී  බුවාලටත්. . . ඉතින් කතාව පුරාවටම මොහුගේ ෆට්ට ආතල් වැඩ බලා ගන්න පුලුවන් ඕන් එකෙන්ම. . .. 

ඉතින් කතාව ගැන පොඩි ටෝකක් දුන්නොත් මෙහෙමයි ඕන්. . . ලොස් ඇන්ජලීස් පොලිස් බලකායෙන් ෆ්‍රැන්ක් ඩ්‍රෙබින්ට( Leslie Nielsen) දෙනවා ලොකු රාජකාරියක්. .  තමා එන්ගලන්තයේ දෙවෙනි එලිසබෙත්රැජිනගේ ලොස් ඇන්ජලිස් සවාරියට පූර්න ආරක්ශාව ලබා දීමයි..  මේ අතරතුර ආරන්චි වෙනවාරැජිනව ඝාතනය කිරීමට කන්ඩාම්යමක් සූදානම් වෙනවා කියලා.. . . ඉතින් අපේ කතා නායකයට පුලුවන් වෙයිද මේ ජන්ජාල වලින්රැජිනව බේර ගන්න. . . අහ් ඒකටනම්ෆිල්ම් එක බලන්ටම වෙනවා . . . .ඉතින් මේ ඔකෝම ගලා ගෙන යන්නේ ෆට්ට කොමඩි වලින්. . ඒකට ඉතින්ෆිල්ම් එක බලන්නම වෙනවා ඕන්. .

ඉතින් කොල්ලනේ සීරියස් කතා මාලාවක පලමු කොටස වන මෙය අධ්‍යක්ශනය කොරලා තියෙන්නේ David Zucker විසින්. . . ඉතින් බුවා ඊලග පෝස්ට් වලට මේ කාතාවේ ඉතිරි ‍ෆිල්ම් දෙකත් දාන්නම් ඈ. .  ඒවා බලන්න කලින් මේක බලන්න ඒපැයි. . . නැද්ද මන් අහන්නේ. . . .අහ් තව එකක් ‍ෆිල්ම් එකක් වශයෙන් මේක IMDB වල 7.6 ක ෆට්ට අගයක්ද ලබාගෙන තියෙනවා ඇ. . . .

ඉතින් කොල්ලනේ බුවා ටොරන්ට් ෆයිල් එක දැම්මා කියන්නකෝ ඩවුන්ලෝඩ් කොර ගන්න,. . උපසිරසත් බුවා බාපු එක දැම්මා ඕන්. . . ඉතින් දෙකම බාගෙන බලන්නකෝ කොහොමද බාන්ඩේ කියලා. .  ෆට්ට ෆරන උනාට රජ බඩුවක් ඇ. . . හිනාවෙලා පන යනවා. . .  ඉතින් කොල්ලනේ බුවා යන්ට කියලා. . . පල්ලෙහා ට්‍රේලර් එක ඇති බලන්න. .  ඩවුන්ලෝඩ් කොර ගන්න කලියෙන් බලල ඉන්න එක හොදයිනේ නේ. . . . එහෙනම් තවත් දවසක ෆට්ට පෝස්‍ටුවකින් හමුවෙමු ඇ. . . මේ පෝස්ට් එක ෆට්ටනම් හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න. .  එතකොට පුලුවන් බුවාගේ වැරදි හදාගන්න එකෙන්ම ඇ. . එහෙනම් බුවා කැෆුනා කියන්නකෝ. . . . කස්ටියටම ෆට්ට සට ෆට සතියක් ඈ උම්මා. . . . . 








Size - 700MB

Download Torrent File & Sinhala Subtitle ========>>>>>DOWNLOAD NOW<<<<<<



                                        



0 comments:

Blogger Template by Clairvo