Wednesday, May 8, 2013

ඔබත් ෆජාත 64VGA ද? එහෙනම් මෙන්න ගහනවනම් බඩු - Tomb Raider Anniversary (Highly Compressed)



බු හා හා. . . . කොල්ලනේ. . . කොහොමැයි ඉතින්. . . කස්ටිය ෆට්ටේ වගේ ඉන්නවා ඇති කියලා බුවා හිතනවා. . . . ඕන්. . . . ඉතින් ඉතින් බුවා අදත් බ්ලොග් එක පැත්තේ ගොඩ උනා කියන්නකෝ. . . . . ඉතින් ඔන්න අදත් පෝස්‍ටුවක් කර ගහන් ආවා බුවාගේ සැට් එකට. . . . ඉතින් අද බුවා දෙන්න හිතුවේ පොඩි ගේම් කෑල්ලක් ඕන්. . . . බුවාගේ බ්ලොග් එකේ පලමු ගේම් පෝස්‍ටුව මේක ඈ. . .  .ඇයි අප්සට්ද??

ඉතින් කොල්ලනේ බුවා මොකක් හරි ගේන්ට කලින් හොයල බලනවා මේක අපේ අයට වැදගත් වෙනවද නැද්ද කියලා. . . නිකන් බොරු පෝස්ට් වලින් බුවාගේ බ්ලොග් එක පුරවා ගන්න එක තේරුමක් නෑනේ හැබෑට. . . ඉතින් බුවා එහෙම හිතලයි අද පෝස්‍ටුවත් ගෙනාවේ කියන්නකෝ. . . . ඉතින් අපේ සුපිරි පරිගනක තියාගෙන ඉන්න කොල්ලෝ බලයි මේ මොන කිම්බක්ද කියලා. . .  ගනන් ගන්න එපා කොල්ලනේ. . . මේ පෝස්‍ටුව ගෙනාවේ අපේ ෆට්ට ෆජාත ෆරිගනක ෆට්ට ගහන අයට ඈ. . . මොකද බුවා අත්දැකීමෙන් දන්නවා මේ වගේ ෆජාත මැශින් වලින් ෆට්ට ගේම් ගහන එක හීනයක් කියලා. . . . .

ඉතින් නැවත පාරක් කිව්වා ඕන්. .  මේ පෝස්ට් එක අපේ ෆජාත මැශින් හිමිකරුවන්ටයි ඈ. . . ඉතින් කොල්ලනේ නිකන් ඉන්න කම්මැලි වෙලාවට ගේම් එකක් ගහන්න තියෙනවනම් ෆට්ටයි නේහ්. . .ඒත් ඉතින් අපිට කොහෙන්ද බූල් බල්ලෝ මන් අහන්නේ. . . හොද ගේම් ගහන්න හොද VGA එකක් එපැයි. . . ඉතින් අපිට කොහේ තියෙන සල්ලියක්ද මන් අහන්නේ..  . . . නාඩා ඉතින් කොල්ලනේ. . . . මෙන්න ඒකට විසදුමක් බුවා ගෙනපී. . .

කවුරුත් දන්නවා ඇතිනේ අද ලංකාවේ වැඩිපුරම තියෙන VGA එක මොකක්ද කියලා. . . . ඒ තමා 64MB VGA එක. . . මොකද ගොඩක් මැශින් ඒ කාලේ ආවේ  ඔන්බෝඩ් 64MB VGA එකක් ඇතිව. .  ඉතින් තවමත් අපේ පරන කම්පියුටර් ෆට්ට ගහන කොල්ලෝ ඕන තරම් ඉන්නවනේ. .  ඉතින් ඒ ගොල්ලන්ට හොද ගේම් එකක් හොය ගන්ට අමා දුක් විදින්න වෙනවා. . . මොකද දැන් එන අලුත් ගේම් එකක් වත් 64MB එකට ලන් කොරන්නවත් බෑ. .මොකද අපි කලුයි කියනවනේ. . . . .


ඉතින් මේ ගැන හිතපු බුවා ඔන්න අද ගෙනාවා උබලට කියාපු බඩුවක් කියන්නකෝ. . . කස්ටිය ඕන තරම් ඇති මේක ගහපු. .  ඒත් දන්නේ නැති අපේ කොල්ලෝ කෙල්ලන්ටයි මේක දෙන්නේ ඈ. . . මේක තමා ටොම්බ් රයිඩර් ඇනිවසරි (Tomb Raider Anniversary) ගේම් එක. . . . ගහලා නැත්නම් අනිවා ඩවුන්ලෝඩ් කොරගෙන ගහන්න ඈ. .  මොකද ඒ තරමට ෆට්ට ගේම් එකක්. . . බුවා හැම වර්ගයකම වගේ ගේම් ගහලා තියෙනවා. . ඒත් 64VGA එකට ගහපු හොදම වැඩ තියෙන ගේම් එකක් තමා මේක ඈ. . . බුවාට පුදුමත් හිතුනා මේක වැඩ කොරපු එක ගැන. .  මොකද මේකේ ෆට්ට ග්‍රැපික්ස්. . . 64 VGA එකට වැඩිද මන්දා. . අනික මේකේ ඉන්න ලාරා කියන කෙල්ලට ෆට්ට වැඩ කෑලි ගොඩක් අෆ්ෆා තියෙන්නේ සිරාවටම. . .අන්න කෑලී. . . . කොල්ලනේ දාගන්නවානම් දාගනින් මෙහෙම කැල්ලක්. . . ෆට්ට ඈ. . . .

ඉතින් කොල්ලනේ මේ ගෙම් එක ඇත්තටම සිරා. . . කාතාවත් ෆට්ට. .  ග්‍රැපිකුත් ෆට්ට. . . ඒ වගේම මියුසික්ද ලොවෙත් ඈ. . . මේක ඇවිත්නම් දැන් ගොඩක් කල්. . ඒ කිව්වේ 2007 දී . . ඒ වගේම මේ ගේම් එක වැටෙන්නේ Action,Adventure,Mystery කියන ගන වලටයි. . . ඉතින් ගහලා නැත්නම් අනිවා ගහන්න. .  මොකද 64VGA එකේ ගහන්න පුලුවන් සුපිරිම ගේම් එකක්. .  ඕන් බොරු එහෙම නෙවෙයි ඈ. . . බුවාට ඒ ගැන සැක හිතුන හිනදා මේ ගේම් එක ෆට්ට ෆජාත මැශින් එකකට දාලත් බැලුවා ඕන්. .  ෆට්ටේ වගේ වැඩ. . . .

අහ් තව එකක් බුවා මේක ගත්තේ ටොරන්ට් වලින්. . ඒ හින්දා ටොරන්ට ෆයිල් එක දැම්මා ඩවුන්ලෝඩ් කොර ගන්න ඕන්. . .ගහපු කොල්ලොනම් දන්නවා ඇති මේ ගේම් එක එන්නේ DVD එකක. . ඒ කියන්නේ මේකේ සයිස් එක 3GB ක්  විතර වෙනවා. . අම්මෝ එච්චර ගනන් දීලා ඩව්න්ලෝඩ් කොර ගන්නවාට වැඩිය හොදයි කඩෙන් ගන්න එක නේ. .  හෝ හෝ කොල්ලනේ. . . හිටපියවු. . .ඒ ගැන හිතපු බුවා උබලට දෙන්නේ ෆට්ටට කම්ප්‍රෙස් කරපු සෙටප් එකක් ඇ. .  ආසයි නේහ්? ඒ කියන්නේ මේකේ සයිස් එක 698MB ඈ. . කොහොමද වැඩේ. . . .


ඉතින් කොල්ලනේ කොරන්න තියෙන්නේ මෙච්චරයි. . ටොරන්ට් ෆයිල් එකෙන් ඩවුන්ලෝඩ් කොර ගන්න ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කොරලා එකේ තියෙන setup.bat කියන ෆයිල් එක ඕපන් කොර ගන්න එක විතරයි. .  ටික වෙලාවකින් එතන්ට ෆයිල් ටිකක් ලැබෙයි. . ඔන්න ඉතින් ගේම් එකේ ෆයිල් ඔක්කොම එතන කියන්නේ. .  උබලට ගේම් එක ගහන්න පුලුවන් කියන එකයි. . . . එහෙනම් කොල්ලනේ. . . දැන් ගිහින් අර කෙල්ලව මරවපියව්. . . . . . බුවා වගේ. . . . . . .

එහෙනම් කොල්ලනේ ගැටලු ආවොත් අනිවා කමෙන්ට් කොරහල්ලා ඈ. . . බුවා සැදී පැහදී ඉන්නවා ඕන් ඒවට උත්තර දෙන්න. . .ඉතින් උබල ගාව ෆට්ට ෆජාත මැශින් තියනවනම් දාගෙන බලපියවු කොහොමද කියලා. .  වැඩි සයිසුත් නැති එකේ ඩවුන්ලෝඩ් කොරගෙන බලහල්ලාකෝ. . . .

එහෙනම් කොල්ලනේ බුවා යන්න කියලා. . . පල්ලේහා දැම්මා ඕන් බුවා ටෙස්ට් කොරපු පරිගනක ලඩේ ගැන විස්තරත්. . එකේ වැඩ කොරා කියන්නේ උබලගේ එකේ අනිවා වැඩනේ. . නැද්ද මන් අහන්නේ. . . .ෆොටොසුත් ඇති බලහල්ලාකෝ. . . ඉතින් කොල්ලනේ මේ පෝස්‍ටුව සමහරක් අයට වැදගත් වෙන්න ඇති කියලා බුවා දන්නවා. . . එහෙම උනානම් අනිවා කමෙන්ට් එකක් දාලා යන්න ඈ. . . ෆට්ට හෝ ෆජාතනම් අනිවා කියන්න. .  එතකොටනේ බුවා උනත් දන්නේ. . .එසේනම් කොල්ලනේ. . .බුවාට යන්න අවසරයි. . .තවත් ෆට්ට සට ෆට පෝස්‍ටුවකින් හමුවෙමු. . . එතකන් ඔබට ෆට්ට සට ෆට සතියක් ඈ. . . . . . උම්මා. . . . .


මේ ගේම් එක මේකෙත් වැඩ කියන්නේ උබලගේ ඒවා ගැන කුමන කතාද??

Intel Celeron 1.46GHz
512 MB Ram
64 MB Onboard VGA
20 GB Hard Disk (ඒත් 2.04 GB විතරයි ඕනේ ඈ)



Size - 698 MB (Highly Compressed)

Download Torrent File ====>>>>>> DOWNLOAD NOW <<<<<<

Join Buwa on FACEBOOK



                                                          මෙන්න Trailer එක ඈ. . 



                                                          
                                                      Screenshot ටිකකුත් බලමුකෝ. . 











 ගේම් එක ගැන දන්න බසින්. . .

Tomb Raider Anniversary PC Game 2007

Detected platform: PC

Release date: 05 June 2007

Game Type: 3D Action

Genre: Action / Adventure / Mystery

Keywords: Third-Person / Modern / Shooter

Developer: Crystal Dynamics

Publisher: Eidos Interactive

Requires: Windows / Direct3D

Multiplay: None

15 comments:

  1. Fattai ooooi sirawatama. . . :-)

    ReplyDelete
  2. buwo!! thava oone ah. .

    ReplyDelete
  3. එල ඈ උඹ දෙයියෙක් නෙමේ දේවාලයක්....

    ReplyDelete
  4. දන්නවනේ කොල්ලෝ බුවා තනියෙන් කන බුලට් එකක් නෙවෙයිනේ උම්මා ඈ

    ReplyDelete
  5. ෆට්ට ෆට ෆට බුවා

    ReplyDelete
  6. Prince of Persia Warrior Within wagemai

    ReplyDelete
  7. උම්මා උම්මා 64 එවුන්ට ඕක ඇ ෆජාත එවුන්ට වැඩිත් එක්ක

    ReplyDelete

  8. Invalid or Deleted File.

    The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.

    Ko nane buwa???

    ReplyDelete
  9. ඇ අඩේ පොඩි අවුලක් වෙලා වගේ නේ හිටු හදලා එන්නම් ඇ

    ReplyDelete
  10. Replies
    1. දැන් හරි කොල්ලෝ ඩවුන්ලෝඩ් කොරගනින් ටොරන්ට් ෆයිල් එක :)

      Delete
  11. mcn setup.bat kiyana eka khda tiyenne?

    ReplyDelete

Blogger Template by Clairvo